ගෝඨව පැන්නුව කියමුකො

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    උබ බයියෙක්ද? දන්න්වනම් ත්‍රෙඩ් එකක් බම්ප්වත් කරන්නෙ නෑ :dull:
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    හීන් නූල් බයියෙක් හඩා වැටේ 🤭
     
    • Haha
    • Like
    Reactions: zid2021 and Ryan08

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මූ හීන් නූලෙං කඩේ යනවා.. බලාගෙන කොල්ලනි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
    ඔව් හුට්ටෝ. ඔක්කොම ලැබෙයි. එක වෙන්න ගොටයි, නමලයයි, පවුලම නැතිවෙන්න ඕනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගෙ අදහස වැරදිද බං?
    කවුරු ආවත් කාලයක් යනවා තමයි..එහෙමයි කියල මේ ගොන් පොන්නයව තියාගන්න කියලද කියන්නේ.. රටවල් ගානේ හිඟමනේ යනවා ඇරෙන්න වෙන වැඩපිළිවෙලක් තියෙනවද මූට? ලාවට හරි plan එකක් තියෙන එකෙක් නම් කමක් නෑ.. මූ plan එකකට වැඩ කරලා පොඩි හරි progress එකක් පෙන්නුවා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ නෙ..
    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Owa mokuth visaden ne. Mininissu andaman dupath karayo wage aragale yedenne mata penne. Minissu hithan inne inna kena venas unama serama kanapita peralei kiyala.. man ahagena ekek kiyanwa mic eka allapuwama mu pennuwama ilaga ena eka sahana deine kiyala. minissunta tma idea ekak ne me mokakda wenne kiyala rellata anik ewn karana paliyata wede wenwa achcharai. Nahuthetama kelawenwa sahodarawaruni.
     
    කමක් නෑ.. මූට එහෙමවත් plan එකක් නෑ නෙ.. කටයුතු කරන්න ගගා පඹය වගේ කියෝ කියෝ ඉන්නව විතරනේ..ඊළඟට එන මොකා හ‍රි, plan එකක් ඉදිරිපත් නොකරොත් උටත් මෙච්චර තමා.. Plan තියෙන එවුන් වරෙල්ල ඉස්සරහට මේක තමා කාලේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,480
    113
    කවුරු ආවත් කාලයක් යනවා තමයි..එහෙමයි කියල මේ ගොන් පොන්නයව තියාගන්න කියලද කියන්නේ.. රටවල් ගානේ හිඟමනේ යනවා ඇරෙන්න වෙන වැඩපිළිවෙලක් තියෙනවද මූට? ලාවට හරි plan එකක් තියෙන එකෙක් නම් කමක් නෑ.. මූ plan එකකට වැඩ කරලා පොඩි හරි progress එකක් පෙන්නුවා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ නෙ..
    ප්ලෑන් එකකට වැඩක් කරන්න බෑ බං මිනිස්සු එක්ක...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    mun eka thamayi kare
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ප්ලෑන් එකකට වැඩක් කරන්න බෑ බං මිනිස්සු එක්ක...
    දැන් ගෝට හරි උගේ චක්ගොලයෙක් හරි නිකමටවත් සැලසුමක් ඉදිරිපත් කරාද කියපන්කො.. රට ගොඩගන්න තියා තියෙන තෙල් සොච්චම බෙදන එක manage කරගන්න plan ගහන්න බැරි එකෙක් නෙ මූ.. රටේ මිනිස්සු තමන්ගේ වැඩපිළිවෙලකට නම්මගන්න තමයි නායකයෙක් පත් කරගන්නෙ.. නැතුව ගාඩ්ලා දාගෙන පොර ජතකෙන් රඟන්න නෙවෙයි නෙ බන්.. මූ කියනව නම් මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ කියල ඌ නායකකමට සුදුසු නෑ.. සුදුසු නැති මෝඩයෙක්ව මොකටද ඔය පුටුවේ තියාගන්නේ...
     
    • Like
    Reactions: NaiRobi

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    දෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.
    කබලෙන් ලිපට වැටෙන්න දෙයක් නෑ.. ලිපට වැටිලා තියෙන්නෙ දැනටමත්..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතිං මචං දේශපාලඥයො හොරා කෑවෙ නෑ කියල මම කිව්වෙ නෑනෙ
    ඔන්න ඔන්න පස්ස ගහනවා.
    එහෙම බැ.

    දේශපාලඥයො 30%ක් හොරා කෑව
    මහජනතාව 70% ණයට කෑව
    මගෙ එස්ටිමේට් එක
    ණය ගත්තෙ මහජනතාවට කන්න නෑ කියලා ද? මහජනතාව dollars හම්බ කලෙ නැද්ද?
     
    • Like
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.
    2019 ඉඳන්ම කබලෙන් ලිපට නේ හැමදාම :lol: