උබ බයියෙක්ද? දන්න්වනම් ත්‍රෙඩ් එකක් බම්ප්වත් කරන්නෙ නෑ 

Last edited:

හීන් නූල් බයියෙක් හඩා වැටේආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට![]()
ඔව් හුට්ටෝ. ඔක්කොම ලැබෙයි. එක වෙන්න ගොටයි, නමලයයි, පවුලම නැතිවෙන්න ඕනේආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
කවුරු ආවත් කාලයක් යනවා තමයි..එහෙමයි කියල මේ ගොන් පොන්නයව තියාගන්න කියලද කියන්නේ.. රටවල් ගානේ හිඟමනේ යනවා ඇරෙන්න වෙන වැඩපිළිවෙලක් තියෙනවද මූට? ලාවට හරි plan එකක් තියෙන එකෙක් නම් කමක් නෑ.. මූ plan එකකට වැඩ කරලා පොඩි හරි progress එකක් පෙන්නුවා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ නෙ..මගෙ අදහස වැරදිද බං?
ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
කමක් නෑ.. මූට එහෙමවත් plan එකක් නෑ නෙ.. කටයුතු කරන්න ගගා පඹය වගේ කියෝ කියෝ ඉන්නව විතරනේ..ඊළඟට එන මොකා හරි, plan එකක් ඉදිරිපත් නොකරොත් උටත් මෙච්චර තමා.. Plan තියෙන එවුන් වරෙල්ල ඉස්සරහට මේක තමා කාලේ..Owa mokuth visaden ne. Mininissu andaman dupath karayo wage aragale yedenne mata penne. Minissu hithan inne inna kena venas unama serama kanapita peralei kiyala.. man ahagena ekek kiyanwa mic eka allapuwama mu pennuwama ilaga ena eka sahana deine kiyala. minissunta tma idea ekak ne me mokakda wenne kiyala rellata anik ewn karana paliyata wede wenwa achcharai. Nahuthetama kelawenwa sahodarawaruni.
ප්ලෑන් එකකට වැඩක් කරන්න බෑ බං මිනිස්සු එක්ක...කවුරු ආවත් කාලයක් යනවා තමයි..එහෙමයි කියල මේ ගොන් පොන්නයව තියාගන්න කියලද කියන්නේ.. රටවල් ගානේ හිඟමනේ යනවා ඇරෙන්න වෙන වැඩපිළිවෙලක් තියෙනවද මූට? ලාවට හරි plan එකක් තියෙන එකෙක් නම් කමක් නෑ.. මූ plan එකකට වැඩ කරලා පොඩි හරි progress එකක් පෙන්නුවා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ නෙ..
mun eka thamayi kareආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට![]()
දැන් ගෝට හරි උගේ චක්ගොලයෙක් හරි නිකමටවත් සැලසුමක් ඉදිරිපත් කරාද කියපන්කො.. රට ගොඩගන්න තියා තියෙන තෙල් සොච්චම බෙදන එක manage කරගන්න plan ගහන්න බැරි එකෙක් නෙ මූ.. රටේ මිනිස්සු තමන්ගේ වැඩපිළිවෙලකට නම්මගන්න තමයි නායකයෙක් පත් කරගන්නෙ.. නැතුව ගාඩ්ලා දාගෙන පොර ජතකෙන් රඟන්න නෙවෙයි නෙ බන්.. මූ කියනව නම් මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ කියල ඌ නායකකමට සුදුසු නෑ.. සුදුසු නැති මෝඩයෙක්ව මොකටද ඔය පුටුවේ තියාගන්නේ...ප්ලෑන් එකකට වැඩක් කරන්න බෑ බං මිනිස්සු එක්ක...
එහෙනං ප්ලෑන් එකකට හොරකම් කළේප්ලෑන් එකකට වැඩක් කරන්න බෑ බං මිනිස්සු එක්ක...

කබලෙන් ලිපට වැටෙන්න දෙයක් නෑ.. ලිපට වැටිලා තියෙන්නෙ දැනටමත්..දෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.
ඔන්න ඔන්න පස්ස ගහනවා.ඉතිං මචං දේශපාලඥයො හොරා කෑවෙ නෑ කියල මම කිව්වෙ නෑනෙ
ණය ගත්තෙ මහජනතාවට කන්න නෑ කියලා ද? මහජනතාව dollars හම්බ කලෙ නැද්ද?දේශපාලඥයො 30%ක් හොරා කෑව
මහජනතාව 70% ණයට කෑව
මගෙ එස්ටිමේට් එක
2019 ඉඳන්ම කබලෙන් ලිපට නේ හැමදාමදෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.

එල එල…ඔහොම යමු මචං !කබලෙන් ලිපට වැටෙන්න දෙයක් නෑ.. ලිපට වැටිලා තියෙන්නෙ දැනටමත්..
හරි දැන් උඹ කියපන් මූව එලවන්නේ නැතිව අපි මොකක්ද කරන්න ඕනෙ කියල..එල එල…ඔහොම යමු මචං !