ඔව් ඔව් පාස්කු ඉරිදා සිට….තවම ගේම් එක ඉවර නැ….geopolitics බලන ඔන එකෙක්ට තේරෙනවා..ඉලගට කොහාටද කියල, යමු යමු මිතුර !2019 ඉඳන්ම කබලෙන් ලිපට නේ හැමදාම![]()
ඔව් ඔව් පාස්කු ඉරිදා සිට….තවම ගේම් එක ඉවර නැ….geopolitics බලන ඔන එකෙක්ට තේරෙනවා..ඉලගට කොහාටද කියල, යමු යමු මිතුර !2019 ඉඳන්ම කබලෙන් ලිපට නේ හැමදාම![]()
Geopolitics හින්දද රාජපක්ෂල හොරා කෑවෙ.ඔව් ඔව් පාස්කු ඉරිදා සිට….තවම ගේම් එක ඉවර නැ….geopolitics බලන ඔන එකෙක්ට තේරෙනවා..ඉලගට කොහාටද කියල, යමු යමු මිතුර !

ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ, හැබැයි ප්‍රශ්නෙ කෑල්ලක් ඉවරයි.. මේක කෑල්ලෙන් කෑල්ල විසඳන්න ඕනෙ ප්රශ්නයක්ගෝඨාබය රාජපක්ශා පන්නා අවසන් වූ පසු තේරෙවී ප්‍රශ්ණය නිරාකරණය නොවී ඇති බව .

පාලකයො බලෙන් ඉවත් කරල ගොඩ ආපු රටවල් නැ මචං….22 තමයි ජනතාවට පිලිතුර ! Study කරපන් geopolitics. West Asia past ! Libya today !හරි දැන් උඹ කියපන් මූව එලවන්නේ නැතිව අපි මොකක්ද කරන්න ඕනෙ කියල..
එල එල බලන් ඉමු !ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ, හැබැයි ප්‍රශ්නෙ කෑල්ලක් ඉවරයි.. මේක කෑල්ලෙන් කෑල්ල විසඳන්න ඕනෙ ප්‍රශ්නයක්![]()
meka noterena gon wasso inne. komat tawa 2 weeks yaddi fuel gas prashne aduwnwa ita kalin ayee rallak ati karaa gota go kiyalaආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?
ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්
පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට![]()
ewai lapa pakayata labbak. socialist ballonta wena rata wal sup karanne naa komat. lapa kariya 6 months walin solve karnwa kiwata mokut planak kiyanne nane. mokaa awat imf agreement enakn wena ratawal sup karanne naa socialist unta imf agreement gahannwat puluwan weida dane naa.Dollar billion 10k ewana Katha nam danne, hebei mang undiyal yawannethuwa legal widhihata wayanawa, maath undiyal karanawa, mang inne Dubai, mehe mang danna loku set ekak innawa, undiyal mai yawanne, hemoma kiyanne Anura aawoth legal yawanawa kiyala,
මොකක්ද ඔය 22?22 තමයි ජනතාවට පිලිතුර !
මේක අරාබි වසන්තය වගේ ප්‍රචණ්ඩ එකක් නෙවෙයි නෙ.. Just සාමකාමී විරෝධයක් නෙ..වහෙන් ඔරෝ නැතුව කියපන්කො ගෝටව තියාගෙන අපි මොකක්ද කරන්න ඕනෙ කියල..Study කරපන් geopolitics. West Asia past ! Libya today !
එක හරි ඒත් අපේ උන් බලාපොරොත්තු වෙන්නේ එක නෙමෙයි බන්. මේවා එදා වේල ටුවරස් රටවල්. අනික බිල්ඩිම් ඇල්ලුවට තාම ගෝඨා ජනාධිපති . හරිනම් අද CJ ව රටේ පාලකය කරන්න ඕනේ එක්කෝ කවුරු හරි හැමෝම පිලිගන්න කෙනෙක් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙන්න ඕනේ ඒක වෙන්නම ඕනේ පොතේ හැටියට වැඩේ වෙන්න . මොකද ගෝඨාබයට තාම කමාන්ඩින් කරන්න පුලුවන් ත්‍රී ෆෝසස් කටු කන බැලයන්ට .ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ, හැබැයි ප්‍රශ්නෙ කෑල්ලක් ඉවරයි.. මේක කෑල්ලෙන් කෑල්ල විසඳන්න ඕනෙ ප්‍රශ්නයක්![]()
මම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…මොකක්ද ඔය 22?
මේක අරාබි වසන්තය වගේ ප්‍රචණ්ඩ එකක් නෙවෙයි නෙ.. Just සාමකාමී විරෝධයක් නෙ..වහෙන් ඔරෝ නැතුව කියපන්කො ගෝටව තියාගෙන අපි මොකක්ද කරන්න ඕනෙ කියල..
මම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…

uta kadee yanna oneeth naa ponna akdta kadee yanna onet naawesa gotata kade yana thopi wage huththige puthala eliyata apu huththawal walata panuwo gahanna one
උඹ කවුද කියල මොකක්ද කරන්නෙ කියල කිරියෙ එවුන් දන්නවා !තර්ක කරන්න තර්කයක් තියෙන්න එපෑ බලං හිටපං බලං හිටපං Geopolitics බලපං 22 බලපං ගානව විතරනේ![]()
බිල්ඩිම අල්ලලා game over ගගා ටෝක් දෙන එවුන් නම් මහ මෝඩයෝ... මං fb වල එහෙම එවුන් ටිකකුත් දැක්ක.. අවුලක් නෑ ඒ බහුතරය නෙවෙයිනේ.. දැනුමක් තියෙන පිරිසක් ඉන්න නිසා තාම අවුලක් නෑ..අනික බිල්ඩිම් ඇල්ලුවට තාම ගෝඨා ජනාධිපති
ඔව් ඒක හරි.. බිල්ඩිම ඇල්ලුවා කියල චූන් වෙන්නෙ නැතිව මෙතෙන්ට ගියාම තමා mission complete වෙන්නෙ.. බලමු කට්ටිය බිල්ඩිම අල්ලලා ඉවර කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..හරිනම් අද CJ ව රටේ පාලකය කරන්න ඕනේ එක්කෝ කවුරු හරි හැමෝම පිලිගන්න කෙනෙක් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙන්න ඕනේ ඒක වෙන්නම ඕනේ පොතේ හැටියට වැඩේ වෙන්න .

කෝ තර්කෙඋඹ කවුද කියල මොකක්ද කරන්නෙ කියල කිරියෙ එවුන් දන්නවා !

ekagai habai gota yannama one machanuta kadee yanna oneeth naa ponna akdta kadee yanna onet naa
ගෝටව තියාගෙන මොකක්ද කරන්න ඕනෙ කියල අදහසකුත් නෑ.. සැලසුමකුත් නෑ.. දන්නැති දෙයක් කියන්න නිහතමානී කමකුත් නෑ.. උඹත් අර පිදුරු ගොඩේ බල්ලා වගේ බුර බුර ඉන්නව විතරයි.. උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑමම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…
ගෝටව තියාගෙන මොකක්ද කරන්න ඕනෙ කියල අදහසකුත් නෑ.. සැලසුමකුත් නෑ.. දන්නැති දෙයක් කියන්න නිහතමානී කමකුත් නෑ.. උඹත් අර පිදුරු ගොඩේ බල්ලා වගේ බුර බුර ඉන්නව විතරයි.. උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
