මීට දවස් ගානකට කලින් බා ඇසෝසියේශන් ඔය ඔක්කටම නීතියෙන් ගේමක් දෙන්න තිබ්බා කෝ උනාද ? නෑ ලංකාව්වෙ ව්යවාථාව එක්ක අමාරුයි. ඒ නිසා බලෙන් තග දාල කරගන්න ඕනේ අද CJ ව බලෙන් කුදලන් ඇවිත් පොතේ හැටියට . මොකද අද ෆේල් උනොත් ගෙට රජපක්ශලා එලිබහිනවාබිල්ඩිම අල්ලලා game over ගගා ටෝක් දෙන එවුන් නම් මහ මෝඩයෝ... මං fb වල එහෙම එවුන් ටිකකුත් දැක්ක.. අවුලක් නෑ ඒ බහුතරය නෙවෙයිනේ.. දැනුමක් තියෙන පිරිසක් ඉන්න නිසා තාම අවුලක් නෑ..
ඔව් ඒක හරි.. බිල්ඩිම ඇල්ලුවා කියල චූන් වෙන්නෙ නැතිව මෙතෙන්ට ගියාම තමා mission complete වෙන්නෙ.. බලමු කට්ටිය බිල්ඩිම අල්ලලා ඉවර කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..![]()
දන්න දේ කියහං කිව්වම මාරු.