නිකන් පලයන් පොන්නයෝ යන්න.උදේ ඉඳන් තෝ මේකේ කොටනවා. කොන්ද පන නැති පොන්නයා ගේ අස්සේ හැංගිලා.Aragalayatkata gihin tamai ponnayo awe. Moko ube amma hitiyada lampu allanna room eke
නිකන් පලයන් පොන්නයෝ යන්න.උදේ ඉඳන් තෝ මේකේ කොටනවා. කොන්ද පන නැති පොන්නයා ගේ අස්සේ හැංගිලා.Aragalayatkata gihin tamai ponnayo awe. Moko ube amma hitiyada lampu allanna room eke
වෙනස් වෙන්න ඕනේ System එක.ගෝටා ආපු දවසෙත් මිනිස්සු චූන් වෙලා හිටිය, හොරුන්ගේ කාලේ ඉවරයි කියල. එත් ඉවර වුනාද? එකෙක් පන්නල තව එකෙක් එනවා. මේ සැරේ ටිකක් එක්ස්ට්‍රීම් විදිහට එක වුන. එත් මේවයින් රටේ ප්‍රශ්ණ විසඳෙන්නේ නැහැ, ආපහු එන එකාත් අවුරුදු 5කින් පන්නල තව එකෙක් ගෙන්නවා ගන්නවද? මේවා තමා සැබෑ ප්‍රශ්ණ.

ඔව්, මිනිස්සු වෙනස් වෙන්න ඕන, මිනිස්සු හැදෙන්න ඕන රට හැදෙන්න නම්.වෙනස් වෙන්න ඕනේ System එක.![]()
![]()
ව්‍යවස්ථා වත් වෙනස් වෙන්න ඕනේ බංඔව්, මිනිස්සු වෙනස් වෙන්න ඕන, මිනිස්සු හැදෙන්න ඕන රට හැදෙන්න නම්.
ඔය මොනා විසදුවත් ප්‍රශ්ණය එහෙමයි කියලා උබලට තේරෙයිඹව්. එක ප්‍රධාන ප්‍රශ්ණයක් ඉවරයි. අනෙක් ඒවාත් එකින් එක විසදගන්න වෙනවා.
බයියොය් පොනිල් ලොල්ලොයි ඇරෙන්න කවුරුත් ඇහුවේ නෑනේ ගෝඨා ගියාම ඹක්කොම ප්‍රශ්ණ ඉවරද කියලා
ranil pm wela onee ekak nattan imf scene ekat bakal yanwa. experience nati akd sajiyalata komat meka adan yanna baaදන්න හැටියට ගෝඨාභය අස් වෙලා ඉවරයි.
තවත් ගෝඨා ගෝඨා ගෑවට හරියන්නේ නැහැ .
ආර්ථිකය ගොඩ ගන්න Plan එකක් හදා ගන්න වෙනවා . ලංකාවේ කරුමෙ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට එහෙම ඒවා නැහැ. බලයට ඇවිත් තමා මොකද කරන්නේ කියලා හිතන්නේ .
ඊළඟට ආර්ථික අර්බුදයක් එක්කම දේශපාලන අර්බුදයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා
රට ගොඩගන්න නම් මේ ඔක්කොම එකතුවෙලා රටට ඩොලර් එන ප්‍රතිපත්තියක් හදන්න ඕනෙ සහ ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් හදන්න ඕනෙ. සින්හලුන්ගෙ සන්ස්කෘතියයි ආගනුයි පැත්තක තියලා හැමෝගෙම අයිතිවාසිකම් ආරක්ශා කරන්න ඕනෙ+එක නීතියක් එක රටක් කරන්න ඕනෙ.(මේක තමයි කරන්න අමාරුම දේ) ඕක කවදා හරි කරනකල් රට එතනමයි. කොච්චර ඩොලර් ගෙනාවත්.True.. they went further..ඒක හරි.. බිල්ඩිම ඇල්ලුවා කියල චූන් වෙන්නෙ නැතිව මෙතෙන්ට ගියාම තමා mission complete වෙන්නෙ.. බලමු කට්ටිය බිල්ඩිම අල්ලලා ඉවර කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..![]()
අර යකා බදාදා වෙනකන් ඉන්න එක තමා අවුලTrue.. they went further..![]()
Ranil kara pakak.. IMF ekata maha bankuwen yana wenama team ekak innawa.. debt restructuring walata overseas company ekak recruit kalaranil pm wela onee ekak nattan imf scene ekat bakal yanwa. experience nati akd sajiyalata komat meka adan yanna baa
We held on for 3 months... Whats 3 more days ban?අර යකා බදාදා වෙනකන් ඉන්න එක තමා අවුල
IMF central bank and finance ministry eke wadakRanil kara pakak.. IMF ekata maha bankuwen yana wenama team ekak innawa.. debt restructuring walata overseas company ekak recruit kala
One nam Harshala, Eranla innawa..
Raila genawa japanese naya kohomada? Un kiwwa ne hori innakan naya denna kiyala?![]()
No idea..No reply to give.. typical bai mentality.. adiosහරි හරි කවදා හෝ මේ ත්‍රෙඩ් එක උඩට එයි !
IMF concluded the talks with the Sri Lankan authorities. The final negotiations will take place on staff level. They also had discussions with the finance minister who happened to be Ranil.. in a new interim government, if the finance minister is Harsha, they will move the discussion with him alsoIMF central bank and finance ministry eke wadak![]()
![]()
ekawat danne nati un ekka argue karala wadak naa
Harsha wage ekekta dunot awulak naa eth taama confirm naneNo idea..No reply to give.. typical bai mentality.. adios
IMF concluded the talks with the Sri Lankan authorities. The final negotiations will take place on staff level. They also had discussions with the finance minister who happened to be Ranil.. in a new interim government, if the finance minister is Harsha, they will move the discussion with him also
But the finalizing will happen with the IMF staff level & the Sri Lankan Authorities which will comprise of experienced people from the central bank + FM as well
------ Post added on Jul 9, 2022 at 11:18 PM