ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ හුකේ.. හයිවේ හදද්දී කැඩුන ගෙවල් වලට ගෙවනවා කියලා ගෙව්ව නැති උන්.. මේ ලක්ෂ 10 ගෙවන්න දෙයි ද...:lol: උබලා වගේ පින් බත් කන උන්ට හරියන ආණ්ඩුවක්

    ane palayan ban yanna... highway walata nan athi tharan gewwa... modanna dewal kiyanwanna epa....... :rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉඩන් තමයි දැන් රජපස්සලගෙ නැගල යන බිසිනස් එක
    ගෙවල් තිබුනද රක්ශිතද ඔය මොනවත් අදාල නැහැ
    ඇල්ලුව වික්ක,
    ඇසිලිය ඉන්නෙ කඩුවෙල ගඟ අයිනෙ පැල්පතක වෙන්න ඔනි
    ඔය හදල තියෙන පෙට්ටි කැල්ලකට යවන්නන් කියල
    වීරවන්සය රවට්ටල ඇසිලියවයි උගෙ අම්මවයි කඩෙ යවනව
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇ ගොනාබයි උන්නැහෙ ප්‍රමිතියක් නැතුව හදපු එවට අහවල් එකකටද සල්ලි ගෙවන්නෙ...???

    pramithiyak nathuwa...? nikan modanna dewal katha nokara hitapan.. ban...... :lol::lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකද බන් ගෙව්වේ නැත්තේ , සමහර උන්ට වටිනාකමට වැඩියෙනුත් ගෙවලා තියෙනවා , එහෙම ග්වපු නැති කවුරුහරි ඉන්නවානම් ඉදිරිපත් කරපන් බලන්න

    මම උඹට මගේ අත්දැකීම කියන්නම්.. අපේ මහ ගෙවල් හයිවේ එකට ගියා.. ගෙවල් කැඩුනේ නැහැ.. මිදුලෙන් ගොඩක් ගියා.. වන්දි ඉල්ලද්දි දෙන ෆෝම් එකේ අපි බලාපොරොත්තු වෙන ගාන අහනවා.. අපි එහෙම පුරවලා දුන්නා.. එහේ පර්චස් එකක තක්සේරු වටිනකම තක්සේරු කරපු කෙනා කිව්වේ ලක්ෂ 8ක් කියලා.. අපි ලක්ෂ 8ක් දැම්මා පර්චස් එකට.. ඒත් උඹ දන්නවද අපිට ගෙව්වේ කීයද කියලා.. පර්චස් එකට ලක්ෂ 2.40 යි.. මදි නම් නඩු දාන්න පුළුවන් කිව්වා.. අපිට ඒ ඉඩම වෙනම වික්කා නම් පර්චස් 1 ලක්ෂ 10 ගානේ ගන්න උන් හිටියා.. ඔන්න ඕකයි තත්වේ.. උඹ හිතන ලස්සන ලෝකය නෙමෙයි තියෙන්නේ.. ටිකක් ඇස් ඇරලා බලපන්..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    u anduwe gottek :lol:

    ඔව් ඕකා අමු පොන්නයෙක්
    ඇන්ටනා බටයක් විතර ඇගක් තියාගෙන කෑගහනවා
    ආණ්ඩුවට රිදෙන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ජීටී ට පී එම ගගහා කියනවා එළකිරි සයිටි එක රිපෝට් කරනවා මම
    මම ආණ්ඩුවත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියන කෙනෙක් අරකං මේකයි කියලා
    අනේ පොන්න කසුනෝ
    කටයි පුකයි වහගෙන ඉදහං
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    wanathe thiyenne anawasara gewal godak..... kiwwath wage hoda gewal wagema mudukkuth thiyenawa :) rata hadanna one ee aya hitiyatath wada hoda thanakata gena eka etha kotai diyunu wuna kiyanna puluwan :)
    denna yana gewal dakala nathi nisa hariyata ewa chada nadda kiyanna ba :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම උඹට මගේ අත්දැකීම කියන්නම්.. අපේ මහ ගෙවල් හයිවේ එකට ගියා.. ගෙවල් කැඩුනේ නැහැ.. මිදුලෙන් ගොඩක් ගියා.. වන්දි ඉල්ලද්දි දෙන ෆෝම් එකේ අපි බලාපොරොත්තු වෙන ගාන අහනවා.. අපි එහෙම පුරවලා දුන්නා.. එහේ පර්චස් එකක තක්සේරු වටිනකම තක්සේරු කරපු කෙනා කිව්වේ ලක්ෂ 8ක් කියලා.. අපි ලක්ෂ 8ක් දැම්මා පර්චස් එකට.. ඒත් උඹ දන්නවද අපිට ගෙව්වේ කීයද කියලා.. පර්චස් එකට ලක්ෂ 2.40 යි.. මදි නම් නඩු දාන්න පුළුවන් කිව්වා.. අපිට ඒ ඉඩම වෙනම වික්කා නම් පර්චස් 1 ලක්ෂ 10 ගානේ ගන්න උන් හිටියා.. ඔන්න ඕකයි තත්වේ.. උඹ හිතන ලස්සන ලෝකය නෙමෙයි තියෙන්නේ.. ටිකක් ඇස් ඇරලා බලපන්..

    poddak hitapan..... perch 1k laksa 8kata yanne umbala koi hariyeda inne...?

    anika machan samanya market eke idama yana widiyata neme estimate ekedi value karanne samahara wita ekayi umbala adu ganak hamba wela aththe.....

    samanyen idame watinaka witharak neme idame thiyena gas walata pawa salli denawa.......
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මොකද බන් ගෙව්වේ නැත්තේ , සමහර උන්ට වටිනාකමට වැඩියෙනුත් ගෙවලා තියෙනවා , එහෙම ග්වපු නැති කවුරුහරි ඉන්නවානම් ඉදිරිපත් කරපන් බලන්න

    එහෙම වටිනාකමටත් වැඩි වන්දි ගන්නද උඹ ඔච්චර කඩේ යන්නේ?
    උඹලා වගේ ආණ්ඩුවේ උන්ගේ පුකවල් හෝදන උන්ට තමයි වැඩියෙන් ගෙවන්න ඇත්තේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    poddak hitapan..... perch 1k laksa 8kata yanne umbala koi hariyeda inne...?

    anika machan samanya market eke idama yana widiyata neme estimate ekedi value karanne samahara wita ekayi umbala adu ganak hamba wela aththe.....

    samanyen idame watinaka witharak neme idame thiyena gas walata pawa salli denawa.......
    ඉඩමේ ගස් වලටත් සල්ලි දෙන නිසාද බං අරූට තක්සේරු වටිනාකමට අම්බානෙකය අඩුවෙන් දීලා තියෙන්නේ?
    :lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඔව් ඕකා අමු පොන්නයෙක්
    ඇන්ටනා බටයක් විතර ඇගක් තියාගෙන කෑගහනවා
    ආණ්ඩුවට රිදෙන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ජීටී ට පී එම ගගහා කියනවා එළකිරි සයිටි එක රිපෝට් කරනවා මම
    මම ආණ්ඩුවත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියන කෙනෙක් අරකං මේකයි කියලා
    අනේ පොන්න කසුනෝ
    කටයි පුකයි වහගෙන ඉදහං

    :shocked::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉඩමේ ගස් වලටත් සල්ලි දෙන නිසාද බං අරූට තක්සේරු වටිනාකමට අම්බානෙකය අඩුවෙන් දීලා තියෙන්නේ?
    :lol::lol:

    ane manda... ekko uu boru kiyanne... naththan uuge idame monawa hari case ekak......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    වනාත මුල්ලෙ හොඳ ගෙවල් තියෙනව වෙන්න පුළුවන්.. ඒ අස්සෙ මුඩුක්කුත් සෑහෙන්න තියෙනව වෙන්න පුළුවන්.. ඒව හදනව වෙන්නත් පුළුවන්.. ඒත් ඒවට විරුද්ධ වෙන මහජනයාව පැහැරගෙන යන්න, ඒ විරෝධය මරණ භය ඇති කරල මර්ධනය කරන්න පාලකයන්ට තියෙන අයිතිය මොකක්ද ? වැලිවේරියෙදි සිද්ධ වුනෙත් ඕකම තමා.. වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට ජීව උණ්ඩ වලිං වෙඩි තිබ්බ.. ඊයෙ හෝ පෙරේද ලඞ්කාදීප පත්තරේ දැක්ක අගතියට පත් පාර්ශවය ව්එනුවෙන් නීතීඥ සහයක්වත් නැති තැන නඩුව කල් ගියා කියල.. කොහොමද මර්ධනය කරන මර්ධනය කිරිල්ල.. ශ්‍රී ලාඞ්කිකයිනි තව තවත් ජිනීවා දිහා බලාගෙන බුරපල්ල.. හඳට බුරන බල්ලො වගේ.. එක අතකින් උන් මානවහිමිකම් කඩ කිරීමේ ඡෝදනා ගේන එක සාදාරණයි.. වැලිවේරියෙදි තමන්ගෙම ජාතියෙ උද්ගෝෂකයන්ට ජීව උණ්ඩ වලිං වෙඩි තියපු තුන් දෙනෙක් මරාදාපු පාලකය උතුරෙ වෙනත් ජාතියක මිනිස්සු කොහොම මරන්න ඇද්ද.. රටට කෙල නොවී පාලකයන්ට ජාත්‍යන්තරයෙන් කොහොම හරි දඬුවම් ලැබෙන්න ඕනෙ.. ලඞ්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දුබලයන්ට විතරයි..

    aniwa munta nam hukawanna ona.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland

    ඔව් ඕකා අමු පොන්නයෙක්
    ඇන්ටනා බටයක් විතර ඇගක් තියාගෙන කෑගහනවා
    ආණ්ඩුවට රිදෙන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ජීටී ට පී එම ගගහා කියනවා එළකිරි සයිටි එක රිපෝට් කරනවා මම
    මම ආණ්ඩුවත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියන කෙනෙක් අරකං මේකයි කියලා
    අනේ පොන්න කසුනෝ
    කටයි පුකයි වහගෙන ඉදහං

    jabuk :rofl::rofl:

    rise of bath balayos™
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113

    ඔව් ඕකා අමු පොන්නයෙක්
    ඇන්ටනා බටයක් විතර ඇගක් තියාගෙන කෑගහනවා
    ආණ්ඩුවට රිදෙන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ජීටී ට පී එම ගගහා කියනවා එළකිරි සයිටි එක රිපෝට් කරනවා මම
    මම ආණ්ඩුවත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියන කෙනෙක් අරකං මේකයි කියලා
    අනේ පොන්න කසුනෝ
    කටයි පුකයි වහගෙන ඉදහං

    Nedakin balan giyahama erozan hondai ne.:lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    poddak hitapan..... perch 1k laksa 8kata yanne umbala koi hariyeda inne...?

    anika machan samanya market eke idama yana widiyata neme estimate ekedi value karanne samahara wita ekayi umbala adu ganak hamba wela aththe.....

    samanyen idame watinaka witharak neme idame thiyena gas walata pawa salli denawa.......

    මට මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕන නිසා සමහර තොරතුරු දෙන්න බැහැ.. ඒත් මගේ ගාව හැම ලිපියක්ම තියෙනවා ඒ සම්බන්ධව.. අපේ ගස් වලට තාප්පෙට ගෙව්වා.. පොල් ගහට 10000යි, තැඹිලි ගහට 5000, අඹ ගහට 5000 ගෙව්වා.. ගේට්ටු කනු 2ටයි, තාප්පෙටයි ගෙව්වේ 35000යි.. ඒක අලුතෙන් හදන්න ලක්ෂ එකහමාරකට වඩා ගියා.. උඹට බොරු කියලා මට ගන්න දෙයක් නැහැ.. මම මට උන නිසා කියන්නේ.. අපේ පැත්තෙ මනුස්සයෙක් නඩු කිව්වා.. පස්සේ ඌත් ඒක අත ඇරලා දැම්මා.. අපේ පැත්තේ ඉඩම් වල මාකට් එක කාටත් වඩා හොඳට අපි දන්නවා.. අපිට වගේම මුලු පාරෙම උන්ට පට්ට අසාධාරනයක් උනේ..
     
    • Like
    Reactions: Vampire