ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මට මගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕන නිසා සමහර තොරතුරු දෙන්න බැහැ.. ඒත් මගේ ගාව හැම ලිපියක්ම තියෙනවා ඒ සම්බන්ධව.. අපේ ගස් වලට තාප්පෙට ගෙව්වා.. පොල් ගහට 10000යි, තැඹිලි ගහට 5000, අඹ ගහට 5000 ගෙව්වා.. ගේට්ටු කනු 2ටයි, තාප්පෙටයි ගෙව්වේ 35000යි.. ඒක අලුතෙන් හදන්න ලක්ෂ එකහමාරකට වඩා ගියා.. උඹට බොරු කියලා මට ගන්න දෙයක් නැහැ.. මම මට උන නිසා කියන්නේ.. අපේ පැත්තෙ මනුස්සයෙක් නඩු කිව්වා.. පස්සේ ඌත් ඒක අත ඇරලා දැම්මා.. අපේ පැත්තේ ඉඩම් වල මාකට් එක කාටත් වඩා හොඳට අපි දන්නවා.. අපිට වගේම මුලු පාරෙම උන්ට පට්ට අසාධාරනයක් උනේ..

    ah ela.......! :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446

    :(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග

    ඔව් ඕකා අමු පොන්නයෙක්
    ඇන්ටනා බටයක් විතර ඇගක් තියාගෙන කෑගහනවා
    ආණ්ඩුවට රිදෙන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ජීටී ට පී එම ගගහා කියනවා එළකිරි සයිටි එක රිපෝට් කරනවා මම
    මම ආණ්ඩුවත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියන කෙනෙක් අරකං මේකයි කියලා
    අනේ පොන්න කසුනෝ
    කටයි පුකයි වහගෙන ඉදහං

    සිකේ ඇයියා තුක් තුක් තුක්...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    ඔව් ඕකා අමු පොන්නයෙක්
    ඇන්ටනා බටයක් විතර ඇගක් තියාගෙන කෑගහනවා
    ආණ්ඩුවට රිදෙන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ජීටී ට පී එම ගගහා කියනවා එළකිරි සයිටි එක රිපෝට් කරනවා මම
    මම ආණ්ඩුවත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් තියන කෙනෙක් අරකං මේකයි කියලා
    අනේ පොන්න කසුනෝ
    කටයි පුකයි වහගෙන ඉදහං

    මල්ලි කලින් සැරේ වැඩිය පැන්නුවේ නෑ අපි ක්‍රිකට් හරි ගැහැව්වනේ කියලා , එහෙනම් ඒකත් ඉවරයි. දැන් බලන් ඉදපන්

    ජී.ටීට පී එම් කලේ ඊ-නිවුස් ලින්ක් එක අයින් කරන්න විතරයි
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    poddak hitapan..... perch 1k laksa 8kata yanne umbala koi hariyeda inne...?

    anika machan samanya market eke idama yana widiyata neme estimate ekedi value karanne samahara wita ekayi umbala adu ganak hamba wela aththe.....

    samanyen idame watinaka witharak neme idame thiyena gas walata pawa salli denawa.......

    මේ අවුරුද්දේ ජනවාරි වල අපේ ගෙදරට ගෙවල් තුනක් එහා පැත්තේ පර්චස් 20ක ඉඩම් කෑල්ලක් වික්කා.. ඒක ගියේ ලක්ෂ 290කට.. ඒකියන්නේ පර්ච් එක 14ටත් උඩ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.. ප්‍රාදේශීය ලේකම් අපි පෞද්ගලිකව දන්නවා.. එයා කිව්වා පුතා මහන්සි වෙන්න එපා.. නඩු කියලා වන්දි වැඩි කරගත්ත කෙනෙක් නෑ.. ඒක තමයි ඇත්ත තත්වෙ කියලා.. මගේ අත්දැකීම් මේ කියන්නේ.. මම ගාව තාම ෆයිල් එක තියෙනවා ආපු මුල ලියුමේ ඉඳලා...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මල්ලි කලින් සැරේ වැඩිය පැන්නුවේ නෑ අපි ක්‍රිකට් හරි ගැහැව්වනේ කියලා , එහෙනම් ඒකත් ඉවරයි. දැන් බලන් ඉදපන්
    :lol::lol:
    mee ridila nemeida kagahanne :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මල්ලි කලින් සැරේ වැඩිය පැන්නුවේ නෑ අපි ක්‍රිකට් හරි ගැහැව්වනේ කියලා , එහෙනම් ඒකත් ඉවරයි. දැන් බලන් ඉදපන්

    ජී.ටීට පී එම් කලේ ඊ-නිවුස් ලින්ක් එක අයින් කරන්න විතරයි
    ඇයි බං ඇත්ත කිව්වාම ඔච්චර රිදෙන්නේ?
    ඇයි දැන් පන්න පන්න හොයන්නේ මාව :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    මල්ලි කලින් සැරේ වැඩිය පැන්නුවේ නෑ අපි ක්‍රිකට් හරි ගැහැව්වනේ කියලා , එහෙනම් ඒකත් ඉවරයි. දැන් බලන් ඉදපන්

    ජී.ටීට පී එම් කලේ ඊ-නිවුස් ලින්ක් එක අයින් කරන්න විතරයි

    Aaaa ekath ube job eke kotasakda?mahindagen keeyak masekata hambawenawada bota ekata?:frown:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    ඇත්තට? :lol:

    Enews kiyala dammahama uge puka kahanawa athi..:lol:

    yako meka puduma keliyakne..source dannawath nidahasak naha meke me mahindage katu kana ballo nisa..adminuth moota ona widihata natanawa..:angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Enews kiyala dammahama uge puka kahanawa athi..:lol:

    yako meka puduma keliyakne..source dannawath nidahasak naha meke me mahindage katu kana ballo nisa..adminuth moota ona widihata natanawa..:angry:
    නෑ බං ඒ කේසේ එකේදිනම් ජීටී අයියා මුගේ කීමට නෙමෙයි ඒ ත්‍රෙඩ් එක අයින් කරේ
    මමයි කිව්වේ අයින් කරන්න කියලා

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    නෑ බං ඒ කේසේ එකේදිනම් ජීටී අයියා මුගේ කීමට නෙමෙයි ඒ ත්‍රෙඩ් එක අයින් කරේ
    මමයි කිව්වේ අයින් කරන්න කියලා

    :lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Aaaa ekath ube job eke kotasakda?mahindagen keeyak masekata hambawenawada bota ekata?:frown:
    :lol::lol:
    ඒක තමයි
    නෑ මුට ඒකට රිදුනේ බං මම දැම්මේ ඩිරෙක්ට් අයි පී එකත් එක්ක ලින්ක් එක..
    ඒ ලින්ක් එකෙන් ගියාම ආන්ඩුවේ රෙදි ගැලවෙනවනේ :lol::lol:
    ඒ නිසා සොන්නයට සෑහෙන්න රිදිලා දැගලුවා
    උඹ කියන්නේ මූ ලෝකෙ නැති ඒවා කිය කිය පී ඇම් ගගහා බය කරා..
    මම සෑහෙන්න බය වුනා... :(:(
    මම මේ රට අත්ඇරලා යන්න හැදුවේ :(:(

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113
    මල්ලි කලින් සැරේ වැඩිය පැන්නුවේ නෑ අපි ක්‍රිකට් හරි ගැහැව්වනේ කියලා , එහෙනම් ඒකත් ඉවරයි. දැන් බලන් ඉදපන්

    ජී.ටීට පී එම් කලේ ඊ-නිවුස් ලින්ක් එක අයින් කරන්න විතරයි

    Ei booruwa.thota ona welawaka mage address eka ewannam puluwan deyak karapan.thopita ona widihata natana denna baha yako me rate.maragena marenawa danaganin balla.mahindage goo kana awalama.