ගෝඨාගේ සහය ලැබෙයිද

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,066
    1
    28,540
    113
    තමාත් මේ වගේ එවුන්ට කඩේ යන සැගවුණු ටෝයියෝ දැක්කාම අමුතුම මෙව්වා එකක් එනවා:rofl::rofl:
    පක්ෂයක් එක්ක ගිවිසුමක් ගහන්න දන්නේ නැති නීති විශාරදයා වයවස්තාවක් හදලා අනේ හපොයි
    පාර්ලිමේන්තු යන්න වෙන්න ඇති මයි හිතේ

    නියම කතාව.

    තාමත් මූට රැවටෙන ගොන් බදින කණු ඉන්නවනෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    giphy.gif
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Video description එකේ මෙහෙමත් තියෙනවා.

    "If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account:

    Nagananda Kodituwakku
    Ac no: 82968430
    Swift: BCEYLKLX
    Bank code: 7010
    Branch code: 049
    Bank of Ceylon (BOC),
    Nugegoda Branch.
    "

    :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    දැන් නිකන් නාගානන්ද කියන්නේ කවුද අනේ අපි දන්නෙත් නෑ අහලත් නෑ වාගේ නේද ඉන්නේ :P

    Magen monewath ahaganne epa.. :angry:
    Election ekedi scene eketa bahinewa :cool:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Video description එකේ මෙහෙමත් තියෙනවා.

    "If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account:

    Nagananda Kodituwakku
    Ac no: 82968430
    Swift: BCEYLKLX
    Bank code: 7010
    Branch code: 049
    Bank of Ceylon (BOC),
    Nugegoda Branch.
    "


    ammo.:rofl::rofl::rofl:


    minisu rawatena eka samanya deyak eth mechara me wage pal horek ta rawatenawnam un minisu wenna ba.:rofl::rofl::rofl:
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේ මොන ජරා මිනිහෙක්ද? මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා ඒවා සතයක්වත් ඒ අයට ආපහු ගෙවන්නේ නැතුව තව ටෝක් දෙන්නත් එනවා.තමන්ට හම්බ උන සල්ලි ටික දෙන්න බැරි කාලකන්නියෙක්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    oka amu horek salli gatha wagema UK citizenship eka ain karan SL eka gathe na uta masa 6yakata passe aya UK eka labenawa.:rofl::rofl::rofl:


    okotoma kalin okata kiyanna one lankawe citizenship eka aran inna kiyala raka wiwasthawa hadanna kathawa eth e rate citizenship ekawath na.:rofl::rofl::rofl:
    :lol::lol:

    නියම කතාව.

    තාමත් මූට රැවටෙන ගොන් බදින කණු ඉන්නවනෙ

    ඉස්සර නගා මහෙස් පල්ලෙවත්ත ට මද්‍යස්තයි කියන ටෝයියෝ උඩ දාගෙන කඩේ ගියේ අපි මොනවාහරි කිව්වොත් අපි ගොන් හරක් වහල්ලු වුන් උගත් බුද්දිමත් රට ගැන හිතන කට්ටිය.

    ජොබ් එකට කඩේ යන එආ දෙන්නා හැරුනාම දැන් බෙහෙතකට වත් හොයාගන්න එකෙක් නැහැ මහේෂ් තියෙන රෙදෙදත් ගැලෙව්වා දැන් බබ්බු වෙලා ඉන්නේ :lol::lol: