තමාත් මේ වගේ එවුන්ට කඩේ යන සැගවුණු ටෝයියෝ දැක්කාම අමුතුම මෙව්වා එකක් එනවා
පක්ෂයක් එක්ක ගිවිසුමක් ගහන්න දන්නේ නැති නීති විශාරදයා වයවස්තාවක් හදලා අනේ හපොයි
පාර්ලිමේන්තු යන්න වෙන්න ඇති මයි හිතේ
කියන හැටියට එළිදැක්වීමට ගෝඨාට ආරාධනා කරලලු තියෙන්නේ
Kuddek wath nadde nagata fund keranna anith unta wage ? Api wage ahinsekayangen salli ganne nathuwa![]()
Video description එකේ මෙහෙමත් තියෙනවා.
"If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account:
Nagananda Kodituwakku
Ac no: 82968430
Swift: BCEYLKLX
Bank code: 7010
Branch code: 049
Bank of Ceylon (BOC),
Nugegoda Branch.
"

ආ නන්ගී U turn එකක් ගහල වගේ

දැන් නිකන් නාගානන්ද කියන්නේ කවුද අනේ අපි දන්නෙත් නෑ අහලත් නෑ වාගේ නේද ඉන්නේmama kese wethath baiyo tika nan kulappu wela![]()
දැන් නිකන් නාගානන්ද කියන්නේ කවුද අනේ අපි දන්නෙත් නෑ අහලත් නෑ වාගේ නේද ඉන්නේ![]()


Video description එකේ මෙහෙමත් තියෙනවා.
"If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account:
Nagananda Kodituwakku
Ac no: 82968430
Swift: BCEYLKLX
Bank code: 7010
Branch code: 049
Bank of Ceylon (BOC),
Nugegoda Branch.
"






oka amu horek salli gatha wagema UK citizenship eka ain karan SL eka gathe na uta masa 6yakata passe aya UK eka labenawa.
okotoma kalin okata kiyanna one lankawe citizenship eka aran inna kiyala raka wiwasthawa hadanna kathawa eth e rate citizenship ekawath na.![]()


නියම කතාව.
තාමත් මූට රැවටෙන ගොන් බදින කණු ඉන්නවනෙ

