ගෝඨාණ්ඩුව කැලෑ කැපීම අරඹයිBreaking News....

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඇමති කෙනෙක්ද කොහෙද කියනවා ලංකාව කියන්නේ පුංචි දුපතක් හැමදේම නීතියේ විදිහට කරන්න බෑ කියල.

    මොකෝ කියන්නේ boys කුඩු බිස්නස් එකකුයි බඩු පොට් එහෙකුයි පටන් ගමුද. නීතියේ හැටියට ඔක්කොම කරන්න ඕනි නැති scene එකක් තියෙන්නේ.
    :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ලබන සැරේවත් ගොට සාර්ව ජනපති කරන්න ඕන. එතකොට ඔව කරන්න වෙන් නැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පොහොට්ටුවෙ උන් ඔච්චරටම ගස් වැල් එක්ක තරහා ඇයි බං ?

    https://www.facebook.com/490514314442960/posts/1431827113645004/

    rs-lankapuri-3-324x160.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    නැගෙනහිර නවෝදය, - කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා 2010-2014
    2010 මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් නැවත රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එවර ඔහුට මනාප 27,461 ලැබුණි. මෙවර ඔහු නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ වනවිට සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය (NDF) වී තිබූ අතර බදියුදීන් එහි නායකත්වයට පත්ව සිටියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන් උතුරු වසන්තය යටතේ සිදුකෙරුණු සංවර්ධන ක්‍රියාවලියේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරායගේ සමීපතමයෙක් විය.
    http://www.deshaya.lk/article/43/features/11651/කවුද-මේ-රිෂාඩ්-බදියුදීන්-
     
    දැනුත් ආණ්ඩුවේද ?
    :lol::lol:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    :D:D:D:D
    ඕකනේ කියන්නෙ

    ඊයෙ කිව්වෙ ,
    කැලෑ තියන නිසා තමයි අලියා එන්නෙ .
    කැලේ කැපුවම අලි කරදර නැති වෙනවා .
    පරිසර ඇමති උනාට මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නෙ ...

    ඊයෙ ප්‍රවෘත්ති බලපල්ල
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කිසිම කැලැ කැපිමක් නැ, ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව.ගම්පහ සින් එකේදි නිළධාරිනිය 100%ක් හරි..

    ඒත් අනුරාධපුරේදි ඇමති හරි අපි මේවගෙ ඉදගෙන පොර ටෝක් ඉශු කරාට පාරෙ ඉන්න අලිය නොපෙනි උන් ගහල මිනිස්සු මැරෙනව පාරවල් දෙපස එලි කරන්ඩ වෙනව ඒවට නම් බයිල කියල වැඩක් නැ මිනිස්සු ජිවත් කිරිම ආණ්ඩුවෙ වගකීමක්..

    ehema kerdai tika tika kala nathi wenawa neh ethakota ali inne koheda?????
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    දැනුත් ආණ්ඩුවේද ?
    :lol::lol:

    රිශාඩ් බදුර්දීන්ව ඇතිදැඩි කරලා හැදුවේ බැසිල් රාජපක්ෂ...
    බැසිල් රාජපකෂ කෙනෙක් නොසිටින්න රිශාඩ් බදුර්දීන් කෙනෙකුත් නැහැ...
    https://www.facebook.com/iskuruppu/videos/804237373328675/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිශාඩ් බදුර්දීන්ව ඇතිදැඩි කරලා හැදුවේ බැසිල් රාජපක්ෂ...
    බැසිල් රාජපකෂ කෙනෙක් නොසිටින්න රිශාඩ් බදුර්දීන් කෙනෙකුත් නැහැ...
    https://www.facebook.com/iskuruppu/videos/804237373328675/

    ආ ලපය ව හැදුවේ විජේවීර දැන් ඉන්නේ රනිල් එක්ක....ඇයි අවුල්ද ?:lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ආ ලපය ව හැදුවේ විජේවීර දැන් ඉන්නේ රනිල් එක්ක....ඇයි අවුල්ද ?:lol::lol:

    බැසිල් , ච්මල් හැදුවේ JR ඇයි අව්ල්ද​......
    මට මොකද බන් ලපයා කාත් එක්ක ඉදියත්....
    වැඩ කරන අපේ විරුවා....... පුලුවන්නම් තාලෙට කියපන් :P:P:P:P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    වගකීමෙන් කියන්නෙ රෑට පාරෙ යන්ඩ බැරි අනුරාධපුරේ ප්‍රධාන පාරවල් කීයක් තියෙනවද..යුද්දෙට කලින් අලියෙක් ඇහැට දැකල නොතිබ්බ මිනිස්සු දැන් වන අලි අර්බුදයේ ගොදුරු වෙලා, යුද්දෙන් වන්නි කැලෙන් එලියට ආව අලි ආයෙ ගියෙ නැ ඔය ප්‍රායෝගික ඇත්ත ගොඩක් අය දන්නෙ නැ ..

    ඔයා මේක කිසිම වගකීමක් නැතුව
    අපිට බොරුවක්නේ කියල තියෙන්නේ .
    දැන් මේ ඇමති තුමා කියල තියෙනවා
    කැලේ සුද්ද කරේ ඒ තැන්වල වෙන
    ගස් වර්ග හිටවන්න කියල .
    මම දැනගත්ත
    සේරම දන්නවා වගේ කතාරද්දී
    ඔයා මේවා guess කරලා කියන කතා කියල .
    මෙහෙම වෙද්දී ඔබතුමා ඉස්සරහට කියන්න තියෙන දේවල් වලටවත් කිසිම වටිනාකමක් නැතිවෙනවා .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Erozan ei dan goo godata icing daanna. 😂

    :rolleyes: