පොහොට්ටුවෙ උන් ඔච්චරටම ගස් වැල් එක්ක තරහා ඇයි බං ?
https://www.facebook.com/490514314442960/posts/1431827113645004/
2010 මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් නැවත රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එවර ඔහුට මනාප 27,461 ලැබුණි. මෙවර ඔහු නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ වනවිට සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය (NDF) වී තිබූ අතර බදියුදීන් එහි නායකත්වයට පත්ව සිටියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන් උතුරු වසන්තය යටතේ සිදුකෙරුණු සංවර්ධන ක්‍රියාවලියේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරායගේ සමීපතමයෙක් විය.නැගෙනහිර නවෝදය, - කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා 2010-2014
http://www.deshaya.lk/article/43/features/11651/කවුද-මේ-රිෂාඩ්-බදියුදීන්-





ඕකනේ කියන්නෙ
ඊයෙ කිව්වෙ ,
කැලෑ තියන නිසා තමයි අලියා එන්නෙ .
කැලේ කැපුවම අලි කරදර නැති වෙනවා .
පරිසර ඇමති උනාට මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නෙ ...
ඊයෙ ප්‍රවෘත්ති බලපල්ල
කිසිම කැලැ කැපිමක් නැ, ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව.ගම්පහ සින් එකේදි නිළධාරිනිය 100%ක් හරි..
ඒත් අනුරාධපුරේදි ඇමති හරි අපි මේවගෙ ඉදගෙන පොර ටෝක් ඉශු කරාට පාරෙ ඉන්න අලිය නොපෙනි උන් ගහල මිනිස්සු මැරෙනව පාරවල් දෙපස එලි කරන්ඩ වෙනව ඒවට නම් බයිල කියල වැඩක් නැ මිනිස්සු ජිවත් කිරිම ආණ්ඩුවෙ වගකීමක්..
දැනුත් ආණ්ඩුවේද ?
රිශාඩ් බදුර්දීන්ව ඇතිදැඩි කරලා හැදුවේ බැසිල් රාජපක්ෂ...
බැසිල් රාජපකෂ කෙනෙක් නොසිටින්න රිශාඩ් බදුර්දීන් කෙනෙකුත් නැහැ...
https://www.facebook.com/iskuruppu/videos/804237373328675/


ආ ලපය ව හැදුවේ විජේවීර දැන් ඉන්නේ රනිල් එක්ක....ඇයි අවුල්ද ?![]()



වගකීමෙන් කියන්නෙ රෑට පාරෙ යන්ඩ බැරි අනුරාධපුරේ ප්‍රධාන පාරවල් කීයක් තියෙනවද..යුද්දෙට කලින් අලියෙක් ඇහැට දැකල නොතිබ්බ මිනිස්සු දැන් වන අලි අර්බුදයේ ගොදුරු වෙලා, යුද්දෙන් වන්නි කැලෙන් එලියට ආව අලි ආයෙ ගියෙ නැ ඔය ප්‍රායෝගික ඇත්ත ගොඩක් අය දන්නෙ නැ ..
Erozan ei dan goo godata icing daanna.![]()
කිසිම කැලැ කැපිමක් නැ, ඔය හැම දේකම දෙපැත්තක් තියෙනව.ගම්පහ සින් එකේදි නිළධාරිනිය 100%ක් හරි..
ඒත් අනුරාධපුරේදි ඇමති හරි අපි මේවගෙ ඉදගෙන පොර ටෝක් ඉශු කරාට පාරෙ ඉන්න අලිය නොපෙනි උන් ගහල මිනිස්සු මැරෙනව පාරවල් දෙපස එලි කරන්ඩ වෙනව ඒවට නම් බයිල කියල වැඩක් නැ මිනිස්සු ජිවත් කිරිම ආණ්ඩුවෙ වගකීමක්..
