ගෝඨාභයට ජම්පර් අන්දනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨාභයට ජම්පර් අන්දනවා

    ගෝඨාභයට ජම්පර් අන්දනවා


    71731242_2435200553402812_557427037795516416_n.jpg




    අවුරුදු 5 ක් වෛරය වපුරන එක හැර රටට මෙලෝ වැඩක් නොකල මේ වගේ අමන දේශපාලනඥයන්ට ඉදිරි අවුරුදු පහ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරද ?

    ගෝඨාභය රට නගන්න සැලසුම් හදනවා මුන් තාමත් ගෝඨාභයට ජම්පර් අන්දන හැටි හොයනවා.

    ඔන්න කන්ඩායම් දෙකේ වෙනස
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඌ ඒ කතාකරන්නේ සින්හල උන්ට නෙමේ... ගෝටා හිරේ යවනවට කැමති අයගේ චන්ද ගන්න​.
    සින්හල උන්ට කතාකරන්නේ සජිත්... අපි අරක නිකන් දෙන්නම් මේක නිකන් දෙන්නම් කිව්වම් ඔය නිකන් ලැබෙනකන් බලන් ඉන්න උන් හුරේ දානව​.
    :yes:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ ඒ කතාකරන්නේ සින්හල උන්ට නෙමේ... ගෝටා හිරේ යවනවට කැමති අයගේ චන්ද ගන්න​.
    සින්හල උන්ට කතාකරන්නේ සජිත්... අපි අරක නිකන් දෙන්නම් මේක නිකන් දෙන්නම් කිව්වම් ඔය නිකන් ලැබෙනකන් බලන් ඉන්න උන් හුරේ දානව​.
    :yes:

    #සිමෙන්තිකොට්ට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    fonseka's curse has returned
    more they talk
    more people walk
    the other away

    :yes::yes:
    When politicians face an uncertain situation, they don’t carefully evaluate the information.....instead, they talk horseshit....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අම්මගේ සෙද්ද.... හෙලුවෙන් ඉන්න එවුන් අනෙක් එවුන්ට අන්දන්න යනවා... මූ තවම ටූපක් දැක්කේ නැද්ද...???​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මගේ සෙද්ද.... හෙලුවෙන් ඉන්න එවුන් අනෙක් එවුන්ට අන්දන්න යනවා... මූ තවම ටූපක් දැක්කේ නැද්ද...???​

    එයා පැම්පියක් ඇඳන් අනිත් අයට ජම්පරේ අන්දන්න යන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් .....
    හේෂාන් මල්ලි මේ පාර රත්නපුරෙන් අපත කැන්සල් කරගෙන පල්ලන් බහින්න හදන්නේ....
    පොරට ලොකු චෝදනා තියනවා, ව්‍යාපාරිකයන්ගෙන් චන්දෙට සල්ලි නොදුන්නොත් ව්‍යාපාර වස්සනවා කියල කරපු තර්ජන එහෙම....
    රත්නපුර මගේ සමහර සේවාලාභීන්ට මෙය තර්ජනය කරලා තියන බව මට ඒ යම කියල තියනවා....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26 මතක් උනා...​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    චෝදනා ඔප්පු කරගන්න බැරුව නිදහස් වෙන මිනිහව හිරේ දාන්න හදනවා....

    :lol::lol::lol::lol::lol:

    ළදරු මානසිකත්වය....අපිත් පොඩි කාලේ බලන් හිටියනේ චන්ඩියා ඇවිත් හොරු හිරේ දානකන්...හැබැයි ඊට කලින් ෆිල්ම් එක ඉවරවෙනවා ....ඒ වගේ සීන් එකක් මේකත්....