ගෝඨාභය ඉද්දී නම් රටේ නීතියක් තිබුනා-ගැමුණ
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වත්මන් රජය බලයට ගෙන ඒමට සහය ලබා දුන් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රසිද්ධය. පසුගිය දින පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය හමුව ආරම්භයට පෙර ගැමුණු විජේරත්න සිදු කළ ප්‍රකාශයක් මාධ්‍යවේදින්ගේ කැමරාවේ සටහන්ව තිබුනා.
එහිදි ගැමුණු විජේරත්න පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා බලයේ සිටියදී නම් රටේ නීතිය ක‍්‍රියාත්මක වූ බවයි. වර්තමානයේ එලෙසට රට තුල එවන් නීතියක් ක්‍රියාත්මක නොවන බවද ගැමුණු විජේරත්න පවසනවා.
එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවට පෙර පැවැති ඔහු විසින් කරන ලද ප්‍රකාශය කැමරාවට මෙසේ හසුව තිබේ.

ඒත් මොකුත් තේරෙන්නැත්තං අනේ දෙයියනේ ආයෙ කවමදාකවත් උඹ ඉන්න තැනකට ආලෝක වර්ශ කෝටියකට එහායිං මිසක් මෙහායිං නං ඉපදෙන්න නොලැබේවා 