ගෝඨාභය ඉද්දී නම් රටේ නීතියක් තිබුනා-ගැමු&#3499

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    ගෝඨාභය ඉද්දී නම් රටේ නීතියක් තිබුනා-ගැමු&#3499

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වත්මන් රජය බලයට ගෙන ඒමට සහය ලබා දුන් වෘත්තිය සමිති ක්‍රියාකා‍රිකයෙක් ලෙස ප්‍රසිද්ධය. පසුගිය දින පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය හමුව ආරම්භයට පෙර ගැමුණු විජේරත්න සිදු කළ ප්‍රකාශයක් මාධ්‍යවේදින්ගේ කැමරාවේ සටහන්ව තිබුනා.

    එහිදි ගැමුණු විජේරත්න පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා බලයේ සිටියදී නම් රටේ නීතිය ක‍්‍රියාත්මක වූ බවයි. වර්තමානයේ එලෙසට රට තුල එවන් නීතියක් ක්‍රියාත්මක නොවන බවද ගැමුණු විජේරත්න පවසනවා.

    එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවට පෙර පැවැති ඔහු විසින් කරන ලද ප්‍රකාශය කැමරාවට මෙසේ හසුව තිබේ.

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol::lol::lol:
    තිබ්බා ප්‍රාදෙශිය සබා මන්ත්‍රිවරුත් මිනිමරලා ස්ත්‍රි දුෂන කරලා නිදහසේ ඉන්න ,ජනාධිපති උපදේශකව මහපාරේ මැරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිතියක් නම් තිබ්බා . අපිට ඉතින් මතක හියෙන්නේ සති දෙකයි නිසා හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බස් වලින් කප්පන් දෙන්ඩ උනාම ගෝඨ උන්න නම් හොදයි කියල හිතෙන එක සාමන්ය දෙයක්, අනික කුඩු..ඔය දෙක අද වසoගත වෙලා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol:
    තිබ්බා ප්‍රාදෙශිය සබා මන්ත්‍රිවරුත් මිනිමරලා ස්ත්‍රි දුෂන කරලා නිදහසේ ඉන්න ,ජනාධිපති උපදේශකව මහපාරේ මැරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිතියක් නම් තිබ්බා . අපිට ඉතින් මතක හියෙන්නේ සති දෙකයි නිසා හොදයි

    එතකොට ඒ සිද්ධි වලට නඩු දාල දඩුවම් දුන්නෙ කගෙ කාලවලදිද කියල කියන්ඩ පුලුවන්ද පොඩ්ඩක්..පරවේණී වහල්කම එපා යතාර්තය දකින්ඩ පුලුවන් උනා නම් හොදයි, මොකද පාතාලෙ කියන්නෙ අද ලොකු ප්‍රශ්නයක් පරවේණී වහල්කමින් ඒකට උත්තර හම්බෙන් නැ..පරවේණී වහල්කම නිසා කෙලෝ ගත්ත කෙලෝ ගැනීම දැන් ඇති කරුනාකරල වහල් භාවයෙන් මිදෙන්ඩ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    :lol::lol::lol:
    තිබ්බා ප්‍රාදෙශිය සබා මන්ත්‍රිවරුත් මිනිමරලා ස්ත්‍රි දුෂන කරලා නිදහසේ ඉන්න ,ජනාධිපති උපදේශකව මහපාරේ මැරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිතියක් නම් තිබ්බා . අපිට ඉතින් මතක හියෙන්නේ සති දෙකයි නිසා හොදයි

    පල්ලෙවත්ත උන්නැහේ සැපෙන්ද බ්‍රෝ?:lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එතකොට ඒ සිද්ධි වලට නඩු දාල දඩුවම් දුන්නෙ කගෙ කාලවලදිද කියල කියන්ඩ පුලුවන්ද පොඩ්ඩක්..පරවේණී වහල්කම එපා යතාර්තය දකින්ඩ පුලුවන් උනා නම් හොදයි, මොකද පාතාලෙ කියන්නෙ අද ලොකු ප්‍රශ්නයක් පරවේණී වහල්කමින් ඒකට උත්තර හම්බෙන් නැ..පරවේණී වහල්කම නිසා කෙලෝ ගත්ත කෙලෝ ගැනීම දැන් ඇති කරුනාකරල වහල් භාවයෙන් මිදෙන්ඩ..

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol::lol:
    තිබ්බා ප්‍රාදෙශිය සබා මන්ත්‍රිවරුත් මිනිමරලා ස්ත්‍රි දුෂන කරලා නිදහසේ ඉන්න ,ජනාධිපති උපදේශකව මහපාරේ මැරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිතියක් නම් තිබ්බා . අපිට ඉතින් මතක හියෙන්නේ සති දෙකයි නිසා හොදයි

    :lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Api kemathi wunath nethath 2020 Pohottuwa thamai.

    Ekama hethuwa $ eka uda gihilla badu mila wedi weema. Mark my words
    :cool:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol::lol:
    තිබ්බා ප්‍රාදෙශිය සබා මන්ත්‍රිවරුත් මිනිමරලා ස්ත්‍රි දුෂන කරලා නිදහසේ ඉන්න ,ජනාධිපති උපදේශකව මහපාරේ මැරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිතියක් නම් තිබ්බා . අපිට ඉතින් මතක හියෙන්නේ සති දෙකයි නිසා හොදයි

    අපිට නම් ජෙප්පො මිණීමරපුවත් මතකයි.:yes:අා උඹ ජෙප්පෙක් නෙමෙයිනේ..සොරි අෑ..
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    Api kemathi wunath nethath 2020 Pohottuwa thamai.

    Ekama hethuwa $ eka uda gihilla badu mila wedi weema. Mark my words
    :cool:

    ඊය බන් පොහොට්ටුවෙන් ඉල්ලපු උන් දැක්කෙ නැද්ද වතුරමෝටර් හොරුයි කුඩ්ඩොයි රස්තියාදුකාරයොයි...අපෝ... :dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඊය බන් පොහොට්ටුවෙන් ඉල්ලපු උන් දැක්කෙ නැද්ද වතුරමෝටර් හොරුයි කුඩ්ඩොයි රස්තියාදුකාරයොයි...අපෝ... :dull:

    Lankawe minissu chande danne 'thattu maru' kramayata ne ban. Mata nan kawru awath ekai.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ඒ සිද්ධි වලට නඩු දාල දඩුවම් දුන්නෙ කගෙ කාලවලදිද කියල කියන්ඩ පුලුවන්ද පොඩ්ඩක්..පරවේණී වහල්කම එපා යතාර්තය දකින්ඩ පුලුවන් උනා නම් හොදයි, මොකද පාතාලෙ කියන්නෙ අද ලොකු ප්‍රශ්නයක් පරවේණී වහල්කමින් ඒකට උත්තර හම්බෙන් නැ..පරවේණී වහල්කම නිසා කෙලෝ ගත්ත කෙලෝ ගැනීම දැන් ඇති කරුනාකරල වහල් භාවයෙන් මිදෙන්ඩ..

    උඹ නිකමට මේ වාක්‍යය ශබ්ද නගා එක පාරක් තමන්ට ඇහෙන්න කියාගනිංකො :sorry: ඒත් මොකුත් තේරෙන්නැත්තං අනේ දෙයියනේ ආයෙ කවමදාකවත් උඹ ඉන්න තැනකට ආලෝක වර්ශ කෝටියකට එහායිං මිසක් මෙහායිං නං ඉපදෙන්න නොලැබේවා :(