ගෝඨාභය රාජපක්ෂට චාන්ස් එකක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
    Aththa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
    නඩු ටික අයින් කරගන්න පවුලේ කාටහරි චාන්ස් එකක් දෙන්නම වෙනවා :lol:
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    පිස්සුද යකෝ
    උගේ නඩු ටික අයින් කරගෙන දුමින්දයව එලියට අරගෙන කීයක් හරි හොරා කාල මෝඩ මුසල සිංහලුන්ට ඇරලා යන්න ඌ ආවේ
    sira
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.

    වේස කමේ ගිය වේස බඩුවක් ආයෙත් වේසකමේ යන්නෙ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා කිව්වොත් ඔය තෝ කිව්ව එකට වඩා විශ්වාස කරන්න පුලුවන් පොන්නයොහ්. වේසපක්ශ සාටක හොරු කියන්නේ උපතින් හොරු. උන්ගේ ඇඟේ ලේවල තියෙන්නෙත් හොරකම, ජඩ කම, තක්කඩි කම පොන්නයොහ් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    ගෝටා ආයෙ ඉල්ලුවොත් දෙනවා....මේක බංකොලොත් කරලා රාජ්‍ය සේවිකයන්ට පඩිගෙවන්න බැරි තැනට ආවහම තමා මේක හරි යන්නේ
    img_1_1702099546434.jpg