maha lokuwata thread ekak damma neda monawd ahala, waren ekata
Aththa.ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
නඩු ටික අයින් කරගන්න පවුලේ කාටහරි චාන්ස් එකක් දෙන්නම වෙනවාගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.

siraපිස්සුද යකෝ
උගේ නඩු ටික අයින් කරගෙන දුමින්දයව එලියට අරගෙන කීයක් හරි හොරා කාල මෝඩ මුසල සිංහලුන්ට ඇරලා යන්න ඌ ආවේ
උබල මොකද හිතන්නේ.
ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.