100% True.
මේ අවුරුදු පහේ ethnic devision එකට ප්‍රතිකර්මයක් නොකළොත් ආයෙ 2025හේ එනව මඩේ හිටෝපු ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක්
ගෝඨාභය රාජපක්ෂට දිනුවේ කැපුවත් රාජපක්ෂලාට චන්දෙ දෙන මිනිස්සුන්ගේ චන්දෙන් නෙවෙයි, ඒ තීරනාත්මක margin එක ලැබුනේ ගෝඨාභය කියන පුද්ගලයාගේ merit වලට චන්දෙ දීපු මිනිස්සුන්ගෙන්.
ඒක නිසා ඒ තියපු විසවාසේ රකින්න එයාට ලොකු වගකීමක් තියනවා. මේක වියත්මගෙන් ආරම්භ වෙච්ච කැම්පේන් එකක්. රජාට අඳින්න ලැබුන බලයක් නෙවෙයි මේක.
එරෝසන් ටයිප් මෝඩ බයියෝ සතුටු කරන්න ගියොත් ගෝඨාබයට වෙන්නේ මහින්දට වෙච්ච ටිකම තමයි.
ගෝඨාබයට ලොකුම challenge එක තියෙන්නේ පිටින් නෙවෙයි තමන්ගේ කඳවුර ඇතුලෙන්මයි, ඒක manage කරගන්න විදිහ අනුව ගෝටගේ සාර්ථකත්වය තීරණය වෙයි

Last edited: