ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    100% True.

    මේ අවුරුදු පහේ ethnic devision එකට ප්‍රතිකර්මයක් නොකළොත් ආයෙ 2025හේ එනව මඩේ හිටෝපු ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක්

    ගෝඨාභය රාජපක්ෂට දිනුවේ කැපුවත් රාජපක්ෂලාට චන්දෙ දෙන මිනිස්සුන්ගේ චන්දෙන් නෙවෙයි, ඒ තීරනාත්මක margin එක ලැබුනේ ගෝඨාභය කියන පුද්ගලයාගේ merit වලට චන්දෙ දීපු මිනිස්සුන්ගෙන්.

    ඒක නිසා ඒ තියපු විසවාසේ රකින්න එයාට ලොකු වගකීමක් තියනවා. මේක වියත්මගෙන් ආරම්භ වෙච්ච කැම්පේන් එකක්. රජාට අඳින්න ලැබුන බලයක් නෙවෙයි මේක.

    එරෝසන් ටයිප් මෝඩ බයියෝ සතුටු කරන්න ගියොත් ගෝඨාබයට වෙන්නේ මහින්දට වෙච්ච ටිකම තමයි.

    ගෝඨාබයට ලොකුම challenge එක තියෙන්නේ පිටින් නෙවෙයි තමන්ගේ කඳවුර ඇතුලෙන්මයි, ඒක manage කරගන්න විදිහ අනුව ගෝටගේ සාර්ථකත්වය තීරණය වෙයි

    Last edited:
    • Wow
    Reactions: Ghost_djw00

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    a kale @nicjosh83 ponna balla kade gihin dapu thread eka, thread eka dapu nugath modayatai. comment karala thiyana kattiytai mage mewwa eka puda karanawa,
     
    • Like
    Reactions: dilann

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝඨාභය රාජපක්ෂට දිනුවේ කැපුවත් රාජපක්ෂලාට චන්දෙ දෙන මිනිස්සුන්ගේ චන්දෙන් නෙවෙයි, ඒ තීරනාත්මක margin එක ලැබුනේ ගෝඨාභය කියන පුද්ගලයාගේ merit වලට චන්දෙ දීපු මිනිස්සුන්ගෙන්.

    ඒක නිසා ඒ තියපු විසවාසේ රකින්න එයාට ලොකු වගකීමක් තියනවා. මේක වියත්මගෙන් ආරම්භ වෙච්ච කැම්පේන් එකක්. රජාට අඳින්න ලැබුන බලයක් නෙවෙයි මේක.

    එරෝසන් ටයිප් මෝඩ බයියෝ සතුටු කරන්න ගියොත් ගෝඨාබයට වෙන්නේ මහින්දට වෙච්ච ටිකම තමයි.

    ගෝඨාබයට ලොකුම challenge එක තියෙන්නේ පිටින් නෙවෙයි තමන්ගේ කඳවුර ඇතුලෙන්මයි, ඒක manage කරගන්න විදිහ අනුව ගෝටගේ සාර්ථකත්වය තීරණය වෙයි

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    ශ්‍රී ලංකා ද්විපයත් සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රකින්න පොරොන්දු උනා රුවන්වැලි මාහා සෑ රදුන් ඉදිරිපිට.. කාලෙකට පස්සේ සිංහල මනුස්සයට අපේ එකෙක් කියල පෙන්නන්න පුළුවන් මනුස්සයෙක් පත් උනේ.
    Eka patta :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ;););)

    YgE6efH.jpg

    lfH6dEw.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    amme denawa ati halenna.. MR ta wath ba ohoma konda kelin thiyan katha karanna

    ඇටි හැලෙන්න

    බලාපොරොත්තු වෙච්ච තරම් සුළුජාතික සහය හම්බුණේ නෑ කියල කිව්ව නේහ් හෙණ ගහන්න වගේ.

    ඒකනේ නේද..

    සිoහලයෙක් වශයෙන් ආඩම්බර වෙන්ඩ පුලුවන් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාව ජනාධිපති කිරීමට චන්දය ලබා දීමට හැකිවුන එක ගැන...ඒක පලවෙනි කතාවෙන්ම ඔප්පු උනා.. ආඩම්බරයි..

    අනිවා

    End of thambi

    End of sinhalu
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    නායකයෙක් නැතිකමට ප්‍රතිපත්තියක් නැති එකෙකුට තමන්ම ප්‍රතිපත්ති අන්දලා තමන්ම ඒවට රැවටිලා ඒකව නායකයෙක් කරගතම ඔහොම තමයි බන්. ගැම්ම තාවකාලිකයි.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ශ්‍රී ලංකා ද්විපයත් සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රකින්න පොරොන්දු උනා රුවන්වැලි මාහා සෑ රදුන් ඉදිරිපිට.. කාලෙකට පස්සේ සිංහල මනුස්සයට අපේ එකෙක් කියල පෙන්නන්න පුළුවන් මනුස්සයෙක් පත් උනේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා ද්විපයත් සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රකින්න පොරොන්දු උනා රුවන්වැලි මාහා සෑ රදුන් ඉදිරිපිට.. කාලෙකට පස්සේ සිංහල මනුස්සයට අපේ එකෙක් කියල පෙන්නන්න පුළුවන් මනුස්සයෙක් පත් උනේ.

    uba thawa nidida????????????
     
    • Haha
    Reactions: SDCR and Identity

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පළවෙනි කතාවෙන්ම සිංහලයා උඩින්ම උස්සලා තිබ්බා. ආඩම්බරයි :love::love:

    ආයෙත් අහලා කිව්වොත් කිව්වතමයි... ලේසි නෑ... රුවන්වැලි මහා සෑය ඉදිරිපිට ඉඳන් කියන දේවල් නොකර ඉන්න බෑ ඉතිං

    දුන්න නේද ඇඬෙන්න. කීයටවත් මෙහෙම කතාවක් expect කරේ නෑ. පට්ට.
    :love::love:

    Katawa ahaddi patta gemmak awe ban..dunna chande gena nam patta adamabarayk tyenne ..

    පලවෙනි කතාවෙන් තේරෙනව අපේ චන්ද අහක ගිහින් නෑ කියල.

    දෙමල තම්බින්ට රෙවිල ඇති දැන්

    :yes::yes:

    ඔය කොන්ද දිගටම තියාගෙන වැඩ කරන්න ඒතුමට ඉඩ හදලා දෙන්න ඕන. ආරම්භය හොඳටම හොඳයි

    සිoහලයෙක් වශයෙන් ආඩම්බර වෙන්ඩ පුලුවන් ගෝඨාභය රාජපක්ශ මැතිතුමාව ජනාධිපති කිරීමට චන්දය ලබා දීමට හැකිවුන එක ගැන...ඒක පලවෙනි කතාවෙන්ම ඔප්පු උනා.. ආඩම්බරයි..

    End of thambi

    ශ්‍රී ලංකා ද්විපයත් සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රකින්න පොරොන්දු උනා රුවන්වැලි මාහා සෑ රදුන් ඉදිරිපිට.. කාලෙකට පස්සේ සිංහල මනුස්සයට අපේ එකෙක් කියල පෙන්නන්න පුළුවන් මනුස්සයෙක් පත් උනේ.
    china GIF by euronews
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    Mata penne 2-3yrs yanakota MR th GOTA gen....
    ekko one na. danma kiyanna hoda na.
    උබ කියන්න ගිය කතාව මතකනම් දැන්වත් සම්පූර්ණ කරමු මචං දුක නැති වෙන්නත් එක්ක...
    MR ත් කෙසේ වෙතත්, බැසිලුත් දෙපාර්තුමේන්තු 52ක් ගත්ත ඊයේ..