මෙම නූලේ සඳහන් කරුණු ඉදිරියේදි වැදගත් වනු ඇත.

ලී ක්වාන් යූ ගේ කක්ක බෙට්ටක් තරම්වත් වටින්නෑ. අපරාදේ රචනාව
Wait & see my friend....
wait & see....
when time comes, even you may not believe.....![]()
That is exactly corrent. They will be wih him at the right time!
We waited, but then you guys were missing![]()

හපොයි පව් බක් , බල්පන් මිනිස්සුන්ව නන්දසේන යා අන්දපු හැටි'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'
මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....
ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...
Eka dakala ayet guu giya mataහපොයි පව් බක් , බල්පන් මිනිස්සුන්ව නන්දසේන යා අන්දපු හැටි
තව ඉවසන්න ඕනද ලීක් වාන් යූ ව බලන්න බන්??පොඩ්ඩක් ඉවසලා ඉඳපන්, මේ කොරෝනා වසංගතය ඉවර වෙනකන්. ඊට පස්සෙ කතා කරමු.
තුන් වැනි ලෝකයේ රටක් සංවර්ධනය කරන්න එඩිතරකම,නිර්භීතකම හෝ ඒකාධිපතිකම විතරක්ම මදි මට හිතෙන විදිහට.ඇත්ත. ගෝඨභයට ඔය කියපු ලක්ෂණ තියෙනවා.
“ලී කුවාන් යූ” පාසැල් විභාග ප්‍රතිඵල වලින් සිංගපුරුවේ සහ මැලේසියවෙන්ම ඉහළම ලකුණු ගත්ත ශිෂ්‍යයෝ අතරින් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසා ලැබුණු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත්තේ එංගලන්තේ. පසු කාලීනව අති දක්ෂ නීතීඥයයෙක්, අතිදක්ෂ නායකයෙක් ,උගතෙක් ,බුද්ධිමතෙක් .හොඳ දැක්මක් තිබුණා. ඒ නිසා ඔහු වටා ඔහු වගේම දක්ෂ,අවංක නිලධාරීන්,අමාත්‍යවරු පිරිසක් රොක් වුණා. ගෝඨභය වටේ එකතුවෙන්න එන අපේ රටේ දක්ෂයෝ කවුද ?![]()
'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'
මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....
ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...

Wait & see my friend....
wait & see....
when time comes, even you may not believe.....![]()

පොඩ්ඩක් ඉවසලා ඉඳපන්, මේ කොරෝනා වසංගතය ඉවර වෙනකන්. ඊට පස්සෙ කතා කරමු.