ගෝඨාභය - ලී ක්වාන් යූ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්, මේ කොරෝනා වසංගතය ඉවර වෙනකන්. ඊට පස්සෙ කතා කරමු.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලී ක්වාන් යූ ගේ කක්ක බෙට්ටක් තරම්වත් වටින්නෑ. අපරාදේ රචනාව

    මුලින් පුටින් ට සමාන කළා පස්සේ ට්‍රම්පට සමාන කළා බැරිම තැන සජියට වඩා හොඳයි කිව්වා දැන් හිටන්ට වඩා හොදාලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'


    මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
    සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....

    ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...
    හපොයි පව් බක් , බල්පන් මිනිස්සුන්ව නන්දසේන යා අන්දපු හැටි
     
    • Haha
    Reactions: dilann

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තුන් වැනි ලෝකයේ රටක් සංවර්ධනය කරන්න එඩිතරකම,නිර්භීතකම හෝ ඒකාධිපතිකම විතරක්ම මදි මට හිතෙන විදිහට.ඇත්ත. ගෝඨභයට ඔය කියපු ලක්ෂණ තියෙනවා.

    “ලී කුවාන් යූ” පාසැල් විභාග ප්‍රතිඵල වලින් සිංගපුරුවේ සහ මැලේසියවෙන්ම ඉහළම ලකුණු ගත්ත ශිෂ්‍යයෝ අතරින් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසා ලැබුණු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත්තේ එංගලන්තේ. පසු කාලීනව අති දක්ෂ නීතීඥයයෙක්, අතිදක්ෂ නායකයෙක් ,උගතෙක් ,බුද්ධිමතෙක් .හොඳ දැක්මක් තිබුණා. ඒ නිසා ඔහු වටා ඔහු වගේම දක්ෂ,අවංක නිලධාරීන්,අමාත්‍යවරු පිරිසක් රොක් වුණා. ගෝඨභය වටේ එකතුවෙන්න එන අපේ රටේ දක්ෂයෝ කවුද ? :(
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'


    මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
    සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....

    ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...
    :baffled:
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    sri lanka lk GIF by Viber
     
    • Like
    Reactions: Devin Kolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්, මේ කොරෝනා වසංගතය ඉවර වෙනකන්. ඊට පස්සෙ කතා කරමු.

    ලීක් වාන් යූ ගේ මල්ලිට අයත් දෙපාර්තමේන්තු ,
    • මහා භාණ්ඩාගාරය
    • රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
    • ජාතික අයවැය දෙපාර්තමේන්තුව
    • කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
    • විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
    • රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
    • භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
    • රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
    • වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
    • තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
    • නීති කටයුතු දෙපාර්තමේන්තුව
    • කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
    • සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව
    • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා රේගුව
    • සුරාබදු දෙපාර්තමේන්තුව
    • ජාතික ලොතරැයි මණ්ඩලය
    • ජාතික ලොතරැයි මණ්ඩලය
    • සංවර්ධන ලොතරැයි මණ්ඩලය
    • ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා මහබැංකුව
    • සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය
    • ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
    • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
    • ණය තොරතුරු කාර්යාංශය
    • සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
    • ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව
    • ලෝහෝර් ආර්යා අරමුදල
    • වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තාවදය පිළිබඳ අරමුදල
    • ජාතික රක්ෂණ භාර අරමුදල
    • සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල
    • ශ්‍රම වාසනා අරමුදල
    • ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
    • වකුගඩු අරමුදල
    • තේ ශක්ති අරමුදල
    • කප්රුක අරමුදල
    • රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල
    • බුද්ධ ශාසන අරමුදල
    • බෞද්ධ පුනරුද අරමුදල
    • සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
    • දේශීය ණය සහ සංවර්ධන අරමුදල
    • නිමැයුම්කරුවන්ගේ අරමුදල
    • තුරුසවිය අරමුදල
    • මධ්‍යම සංස්කෘතික අරමුදල
    • විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
    • වනජීවි භාරය
    • ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය
    • අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
    • මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය
    • සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්
    • දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල
     
    • Wow
    • Haha
    Reactions: Identity and waca