ගෝඨාභය - ලී ක්වාන් යූ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    :yes: මේව කියවන් නැතුව පුලුවන්ද..

    මම පක්ෂ පාට වලට bias වෙලා අදහස් කියන්නෙ නෑ. ලංකාවෙත් එහෙමයි. දැන් මම ඉන්න රටෙත් එහෙමයි.
    මගේ අදහසේ හැටියට ලංකාවෙ අද තියෙන මේ ජඩ දේශපාලන සංස්කෘතියේ ස්වරූපය වෙනස් කරන්න පුලුවන් පුද්ගලයා ගෝඨාභය තමයි. ගෝඨාභය සක්‍රිය දේශපාලනයේ හිටපු කෙනෙක් නෙමෙයි, ඒත් පළපුරුද්ද සහ හැකියාව තියෙනවා. ඒක නියම විදියට යෙදෙව්වොත් ඔහු ඉතා සාර්ථක නායකයෙක් වෙනවා.
    ලංකාව හදන්න යකඩ හස්තයක් ඕන කරනවා. නැත්නම් හැමෝම බලන්නෙ පිස්සු නටන්න. දැන් පේනවනෙ වෙන දේවල්.
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    මගේ අදහස.....

    ගොටාබය මහතාත් ජනාදිපති වෙලා මහින්ද මහත්මයගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත් මේ රටට කවදාවත් දියුණු වෙන්න බැ... මෙහම කියන්න හේතු ගොඩාක් තියෙනවා...
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    :yes::yes::yes:

    එහෙම ඉගෙන ගත්ත බුද්ධිමත් එවුන් හිඟ නෑ. පාඨලී ,විජයදාස ,ගම්මන්පිල ,හර්ෂ,එරාන්,අමුණුගම,ජී එල් කීපදෙනෙක්.රටේ සහ ජාතියේ අවාසනාවට උන් එකෙක් ගාවවත් නිර්භීතකම එඩිතරකම ගෑවිලා වත් නෑ.නිවටකම බයදුකම උපරිමයි.

    නිර්භීතකම එඩිතරකම තියෙන එවුනුත් තව ඉන්නවා. රංජන් , තෙවරප්පෙරුම ,විමල් වගේ අය.රටේ සහ ජාතියේ අවාසනාවට උන්ට බුද්ධිමත්කම සහ උගත්කම නෑ.

    මේවට නම් ඉතින් පුකෙනුත් හිනා බන්..... :P:P
    විමල් වගේ උන් බොරුවට එඩිතරයි වගේ රගපාන්නේ උබලට පෙන්න බන්.. වූ ජීවත් වෙන්නේ එකෙන්..... පොඩ්ඩක් හිතපන් මොළෙත් නැති වැඩත් බැරි හාල්පාරුවෙක් කොහොමද ජීවත් වෙන්නේ කියල ඔහොම රගපාන්නේ නැතුව...... :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අදහස.....

    ගොටාබය මහතාත් ජනාදිපති වෙලා මහින්ද මහත්මයගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත් මේ රටට කවදාවත් දියුණු වෙන්න බැ... මෙහම කියන්න හේතු ගොඩාක් තියෙනවා...

    දැන් කාගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත්ද රටට දියුනු වෙන්ඩ පුලුවන් කියපන් බලන්ඩ...???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට නම් ඉතින් පුකෙනුත් හිනා බන්..... :P:P
    විමල් වගේ උන් බොරුවට එඩිතරයි වගේ රගපාන්නේ උබලට පෙන්න බන්.. වූ ජීවත් වෙන්නේ එකෙන්..... පොඩ්ඩක් හිතපන් මොළෙත් නැති වැඩත් බැරි හාල්පාරුවෙක් කොහොමද ජීවත් වෙන්නේ කියල ඔහොම රගපාන්නේ නැතුව...... :shocked::shocked:

    unp බූරුවන්ට විමල්ව පේන්ඩ බැ තමයි.... :yes::yes:
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    දැන් කාගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත්ද රටට දියුනු වෙන්ඩ පුලුවන් කියපන් බලන්ඩ...???

    [FONT=&quot]මෙහෙමයි මචන්....... මේක මගේ පුද්ගලික අදහස .[/FONT] You can either agree or disagree. But this is based on the studies & experience I have…

    [FONT=&quot]රටක් දියුණු වෙන්න නම් රටේ ඉන්න අයෝජකයන්න්ව හා [/FONT]businessmanl[FONT=&quot]ට [/FONT]facilities [FONT=&quot]දෙන්න ඕන... නිෂ්පාදනයට හා ආයෝජනයට සුදුසු පරිසරයක් හදන්න ඕන රට ඇතුලේ...... මහින්ද මහත්තය යුද්දේ ඉවර කරලා යම් තාක් දුරකට මේ දේට සහයෝගය දුන්න... නමුත් එතනින් එහාට කිසිම දෙයක් නැ.... ඇයි මම එහෙම කියන්නේ.......[/FONT]

    [FONT=&quot]පොඩ්ඩක් හිතල[/FONT]/[FONT=&quot]හොයල බලපන් [/FONT]Singapore [FONT=&quot]දියුණු වුනේ කොහොමද කියල...... රජයද? ව්‍යපාරිකයෝද?මිනිස්සුද ??? එකෙක්වත් තනියම නෙමේ... මේ තුනේම එකතුවකින්.... කොහොමද එහෙම උනේ....[/FONT]
    [FONT=&quot]රජය - රජයේ ප්‍රදානම කාර්ය ප්‍රතිපත්ති සැදීම. දේශීය ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. නිෂ්පාදන වලට ජාත්‍යන්තර වෙළද පොලේ හොද [/FONT]market [FONT=&quot]එකක් හැදීම.රජයෙන් සිදුවන ක්‍රියාවලින් විදිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම. ප්‍රදානම දේ පුද්ගලික අංශයට රජයේ [/FONT]involvement [FONT=&quot]එක අවම වීම.[/FONT]
    [FONT=&quot]ව්‍යපාරිකයෝ - රජය පහසුකම් දෙනවනම්, ඔවුන් ආරක්ෂිතෛ කියල හිතෙනවනම , අවශ්‍ය මානව සම්පත් තියෙනවනම් ව්‍යාපාරිකයෝ ඔන්න තරම් ආයෝජනය කරයි.[/FONT]

    [FONT=&quot]මිනිසුන් - තමන්ට හරියන රැකියවක් තියෙනවනම්, තමනට රජයේ රැකවරණය තියෙනවනම් මිනිස්සු වැඩ කරයි ඕන තරම්... ඔවුන්ව හරියට මෙහෙයවීමි අවශ්‍ය වන්නේ.....[/FONT]

    [FONT=&quot]හොයල බලපල්ලා ඔය කියන රට දියුණු වුනේ [/FONT]business[FONT=&quot]/[/FONT] trading & manufacturing [FONT=&quot]වලින් බව.... එහෙම නැතුව[/FONT] [FONT=&quot]සුද්දෝ එනවි කියල පාරවල් හදලවත් හෝටෙල්ස් හදලවත් නොවන බව. ( ලංකාවේ කෝකටත් තෛඉල්ය [/FONT]tourism [FONT=&quot]ය ...) [/FONT]

    [FONT=&quot]දැන් බලමු අපේ මහින්ද මහත්තය කරපු දේවල් රට දියුණ කරනවි කියල.... මතක තියාගනින් මේවා මම [/FONT]pointout [FONT=&quot]කරන්නේ එතුමාගේ වැරදි වශයෙන් නොවේ... ප්‍රතිපත්ති විදිහට[/FONT]
    · [FONT=&quot]තමන්ට විරුද්ද සියලුම ව්‍යාපාරිකයන්/ ව්‍යාපාර බිදවට්ටවීම... උදාහරණ ඕනේ තරම්....[/FONT]
    · [FONT=&quot]පුද්ගලික ව්‍යාපාර රජයට පවර ගැනීම.... උදාහරණ ඕනෙද ??? එසේ කර තමාට ගති පාලකයන් හා චන්දය දුන් මිනිසුන් එහි පිරවීම......( singapore වල තියෙන්නේ දනවදාය. කෙහෙල්මල් සමාජවාදය නෙමේ... උබේ මේවල වෙනස දන්නේ නැත්තම් ඉගෙන ගනින්.... )[/FONT]
    · [FONT=&quot]ව්‍යාපාර වලට අවශ්‍ය පහසුකම් නොසපයිම ( [/FONT]Eg : Singpore total power generation is 2 times of their maximum demand whereas in Sri Lanka total electrical power generation is less than the max demand. [FONT=&quot]මේක තෙරනවද මන්ද..... [/FONT]
    · [FONT=&quot]තමන්ගේ [/FONT]client base [FONT=&quot]එක තරහ කර ගැනීම.... හොයල බලපන් කොච්චර [/FONT]factories [FONT=&quot]මහින්ද මහතාගේ කාලේ ගලවන් [/FONT]Bangladesh/ Vietnam [FONT=&quot]ගියාද කියල.... list එකක් ඔනෙන් දෙන්නම්....[/FONT]
    · [FONT=&quot]පුද්ගලික අංශයට අනවශ්‍ය ලෙස රාජ්‍ය මැදිහත් වීම. ( මොකටවත් නෙමෙඉ... හොර කන්න..) [/FONT]
    · [FONT=&quot]ලංකාවේ [/FONT]opportunities [FONT=&quot]ලංකාවේ උන්ට / ව්‍යාපාර වලට නොදී චීන්නු/ ඉන්දියන් උන්ට දීම... ( උදාහරණ ඕනෙද.. ලබ්බේ ජාති ආලය...) [/FONT]
    · [FONT=&quot]අහිංසක මිනිසුන්ගේ [/FONT]EPF/ETF [FONT=&quot] එකද හොරා කන තැනට වැඩ කිරීම... කටුනායක සිද්දිය නිසා මේක නම් උනේ නැ. ඒ උනාට ගේම දෙන්න තමි හැදුවේ... පුදුම ආදරයක් තිබුනේ මිනුස්සුන්ට....[/FONT]
    [FONT=&quot]තව ඕන තරම් ඒවා දාන්නම් බන් මම.... මමත් මහින්ද මහත්තයට දෙපාරක් චන්න්දේ දුන්න එකෙක්.... මිනිහගේ [/FONT]personality eka [FONT=&quot]පට්ට.... ඒ වුනත්....??? [/FONT]
    [FONT=&quot]උබ කියපන් බලන්න මහින්ද ගේ කාලේ දාපු එක [/FONT]factory [FONT=&quot]එකක්.... මිනිහ කරපු එක දෙයක්[/FONT] [FONT=&quot]විදේශ විනිමය ලංකාවට ගෙන්න..... ??????[/FONT]
    [FONT=&quot]ප්‍රේමදාස මහතය අච්චර [/FONT]zones [FONT=&quot]දාල රට දියුණු කරන්න හදපු දේවල් මිනිසුන්ට අමතකෛ... හදල අවුරුදු ගානක් ගිහින්වත් profit එකක් නැති වර්රයකින් එහෙමත් නැත්තම් [/FONT]air port [FONT=&quot]එකකින් මේ රට ගොඩ යයි කියල මනක්කල්පිත ලෝකෙක අපි ජීවත් වෙනවා.... [/FONT]
    I am not UPFA/UNP/Mahinda by blood, but I prefer UNP policies without Ponil.
     
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [FONT=&quot]මෙහෙමයි මචන්....... මේක මගේ පුද්ගලික අදහස .[/FONT] You can either agree or disagree. But this is based on the studies & experience I have…

    සිoහල තේරෙන් නැද්ද බන්...මම ඇහුවෙ කාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත්ද රටට දියුනු වෙන්ඩ පුලුවන් කියපන් බලන්ඩ...??? ගෝඨ හොද නැත්තන් කවුද හොද??? පුද්ගල නමක් ඔනෙ...
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    සිoහල තේරෙන් නැද්ද බන්...මම ඇහුවෙ කාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත්ද රටට දියුනු වෙන්ඩ පුලුවන් කියපන් බලන්ඩ...??? ගෝඨ හොද නැත්තන් කවුද හොද??? පුද්ගල නමක් ඔනෙ...

    Read my comment please. You will find the answer.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    [FONT=&quot]මෙහෙමයි මචන්....... මේක මගේ පුද්ගලික අදහස .[/FONT] You can either agree or disagree. But this is based on the studies & experience I have…

    [FONT=&quot]රටක් දියුණු වෙන්න නම් රටේ ඉන්න අයෝජකයන්න්ව හා [/FONT]businessmanl[FONT=&quot]ට [/FONT]facilities [FONT=&quot]දෙන්න ඕන... නිෂ්පාදනයට හා ආයෝජනයට සුදුසු පරිසරයක් හදන්න ඕන රට ඇතුලේ...... මහින්ද මහත්තය යුද්දේ ඉවර කරලා යම් තාක් දුරකට මේ දේට සහයෝගය දුන්න... නමුත් එතනින් එහාට කිසිම දෙයක් නැ.... ඇයි මම එහෙම කියන්නේ.......[/FONT]

    [FONT=&quot]පොඩ්ඩක් හිතල[/FONT]/[FONT=&quot]හොයල බලපන් [/FONT]Singapore [FONT=&quot]දියුණු වුනේ කොහොමද කියල...... රජයද? ව්‍යපාරිකයෝද?මිනිස්සුද ??? එකෙක්වත් තනියම නෙමේ... මේ තුනේම එකතුවකින්.... කොහොමද එහෙම උනේ....[/FONT]
    [FONT=&quot]රජය - රජයේ ප්‍රදානම කාර්ය ප්‍රතිපත්ති සැදීම. දේශීය ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. නිෂ්පාදන වලට ජාත්‍යන්තර වෙළද පොලේ හොද [/FONT]market [FONT=&quot]එකක් හැදීම.රජයෙන් සිදුවන ක්‍රියාවලින් විදිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම. ප්‍රදානම දේ පුද්ගලික අංශයට රජයේ [/FONT]involvement [FONT=&quot]එක අවම වීම.[/FONT]
    [FONT=&quot]ව්‍යපාරිකයෝ - රජය පහසුකම් දෙනවනම්, ඔවුන් ආරක්ෂිතෛ කියල හිතෙනවනම , අවශ්‍ය මානව සම්පත් තියෙනවනම් ව්‍යාපාරිකයෝ ඔන්න තරම් ආයෝජනය කරයි.[/FONT]

    [FONT=&quot]මිනිසුන් - තමන්ට හරියන රැකියවක් තියෙනවනම්, තමනට රජයේ රැකවරණය තියෙනවනම් මිනිස්සු වැඩ කරයි ඕන තරම්... ඔවුන්ව හරියට මෙහෙයවීමි අවශ්‍ය වන්නේ.....[/FONT]

    [FONT=&quot]හොයල බලපල්ලා ඔය කියන රට දියුණු වුනේ [/FONT]business[FONT=&quot]/[/FONT] trading & manufacturing [FONT=&quot]වලින් බව.... එහෙම නැතුව[/FONT] [FONT=&quot]සුද්දෝ එනවි කියල පාරවල් හදලවත් හෝටෙල්ස් හදලවත් නොවන බව. ( ලංකාවේ කෝකටත් තෛඉල්ය [/FONT]tourism [FONT=&quot]ය ...) [/FONT]

    [FONT=&quot]දැන් බලමු අපේ මහින්ද මහත්තය කරපු දේවල් රට දියුණ කරනවි කියල.... මතක තියාගනින් මේවා මම [/FONT]pointout [FONT=&quot]කරන්නේ එතුමාගේ වැරදි වශයෙන් නොවේ... ප්‍රතිපත්ති විදිහට[/FONT]
    · [FONT=&quot]තමන්ට විරුද්ද සියලුම ව්‍යාපාරිකයන්/ ව්‍යාපාර බිදවට්ටවීම... උදාහරණ ඕනේ තරම්....[/FONT]

    · [FONT=&quot]පුද්ගලික ව්‍යාපාර රජයට පවර ගැනීම.... උදාහරණ ඕනෙද ??? එසේ කර තමාට ගති පාලකයන් හා චන්දය දුන් මිනිසුන් එහි පිරවීම......( singapore වල තියෙන්නේ දනවදාය. කෙහෙල්මල් සමාජවාදය නෙමේ... උබේ මේවල වෙනස දන්නේ නැත්තම් ඉගෙන ගනින්.... )[/FONT]
    · [FONT=&quot]ව්‍යාපාර වලට අවශ්‍ය පහසුකම් නොසපයිම ( [/FONT]Eg : Singpore total power generation is 2 times of their maximum demand whereas in Sri Lanka total electrical power generation is less than the max demand. [FONT=&quot]මේක තෙරනවද මන්ද..... [/FONT]
    · [FONT=&quot]තමන්ගේ [/FONT]client base [FONT=&quot]එක තරහ කර ගැනීම.... හොයල බලපන් කොච්චර [/FONT]factories [FONT=&quot]මහින්ද මහතාගේ කාලේ ගලවන් [/FONT]Bangladesh/ Vietnam [FONT=&quot]ගියාද කියල.... list එකක් ඔනෙන් දෙන්නම්....[/FONT]
    · [FONT=&quot]පුද්ගලික අංශයට අනවශ්‍ය ලෙස රාජ්‍ය මැදිහත් වීම. ( මොකටවත් නෙමෙඉ... හොර කන්න..) [/FONT]
    · [FONT=&quot]ලංකාවේ [/FONT]opportunities [FONT=&quot]ලංකාවේ උන්ට / ව්‍යාපාර වලට නොදී චීන්නු/ ඉන්දියන් උන්ට දීම... ( උදාහරණ ඕනෙද.. ලබ්බේ ජාති ආලය...) [/FONT]
    · [FONT=&quot]අහිංසක මිනිසුන්ගේ [/FONT]EPF/ETF [FONT=&quot] එකද හොරා කන තැනට වැඩ කිරීම... කටුනායක සිද්දිය නිසා මේක නම් උනේ නැ. ඒ උනාට ගේම දෙන්න තමි හැදුවේ... පුදුම ආදරයක් තිබුනේ මිනුස්සුන්ට....[/FONT]
    [FONT=&quot]තව ඕන තරම් ඒවා දාන්නම් බන් මම.... මමත් මහින්ද මහත්තයට දෙපාරක් චන්න්දේ දුන්න එකෙක්.... මිනිහගේ [/FONT]personality eka [FONT=&quot]පට්ට.... ඒ වුනත්....??? [/FONT]
    [FONT=&quot]උබ කියපන් බලන්න මහින්ද ගේ කාලේ දාපු එක [/FONT]factory [FONT=&quot]එකක්.... මිනිහ කරපු එක දෙයක්[/FONT] [FONT=&quot]විදේශ විනිමය ලංකාවට ගෙන්න..... ??????[/FONT]
    [FONT=&quot]ප්‍රේමදාස මහතය අච්චර [/FONT]zones [FONT=&quot]දාල රට දියුණු කරන්න හදපු දේවල් මිනිසුන්ට අමතකෛ... හදල අවුරුදු ගානක් ගිහින්වත් profit එකක් නැති වර්රයකින් එහෙමත් නැත්තම් [/FONT]air port [FONT=&quot]එකකින් මේ රට ගොඩ යයි කියල මනක්කල්පිත ලෝකෙක අපි ජීවත් වෙනවා.... [/FONT]
    I am not UPFA/UNP/Mahinda by blood, but I prefer UNP policies without Ponil.

    Bond scam ekath mekata add karanam hondai wage :P

    Mahindata karapu deval okkoma sarthaka na eth uparima try kara.

    Roads, air port, ports haduwa kiyala padu wen na ban eva hariyata karanna management eka tiyenna one.

    Oya port city eka hariyata karala trading friendly policy tikka haduwa nam trading patten apita goda yanna puluwan.

    China and India nathiwa apita goda yanna ba ban. un witharai apita ayojanaya karanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Read my comment please. You will find the answer.

    ප්‍රශනයක් අහපුවම නිවරදිව උත්තර දීපන් බන්.. නමක් කියාගන්ඩ බැරි ප්‍රතිපත්ති කාරයො ලොල්... :lol::lol: අපි කියනව ගෝඨ හොදයි කියල...මනුස්සය හොද නැත්තන් පඩි කතා වලින් වැඩක් නැ...ගෝඨට වඩා මේ මනුස්සය හොදයි කියල නම කියපන්....යකෝ නම කියාගන්ඩ කොන්ද පන නැති උන්ද නායකයො තෝරන්නෙ.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bond scam ekath mekata add karanam hondai wage :P

    Mahindata karapu deval okkoma sarthaka na eth uparima try kara.

    Roads, air port, ports haduwa kiyala padu wen na ban eva hariyata karanna management eka tiyenna one.

    Oya port city eka hariyata karala trading friendly policy tikka haduwa nam trading patten apita goda yanna puluwan.

    China and India nathiwa apita goda yanna ba ban. un witharai apita ayojanaya karanne.

    ඔය මහ බැoකු හොරකම, කලු ජූලිය, කොටි සoවිධාන හැදුන හැටි,කොටින්ට රට තෑගි ඔප්පුවෙන් ලියල දුන්න එක,මිලේනියම් සිටිපාවා දීම, බටලන්ද වගේ මාර්තෘකා ගැන unp කාරයන්ගෙන් අහන්ඩ එපා..උන්ට ඒව පේද්දි අර නයාට අදුකොල වගේ තමයි...විසයි වසයි සැරයි අගුනයි...
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේවට නම් ඉතින් පුකෙනුත් හිනා බන්..... :P:P
    විමල් වගේ උන් බොරුවට එඩිතරයි වගේ රගපාන්නේ උබලට පෙන්න බන්.. වූ ජීවත් වෙන්නේ එකෙන්..... පොඩ්ඩක් හිතපන් මොළෙත් නැති වැඩත් බැරි හාල්පාරුවෙක් කොහොමද ජීවත් වෙන්නේ කියල ඔහොම රගපාන්නේ නැතුව...... :shocked::shocked:

    විමල් මෝඩයෙක් තමයි.මම එකඟයි.(උඩ එකට යට එක කපුනම බින්දුවලු නේ)ඒත් මම උගේ වීරත්වයක් දකිනවා.නායකයකුට අවශ්‍ය ලක්ෂණයක් ඒක. 2005ට කලින් යුද්ධෙට විසදුම අවියෙන්ම කොටියාට පිළිතුරු දීම කියලා එළිපිට කියන්න ඌට ආත්මශක්තිය තිබ්බා. මොකද මේ කාලේදී මහින්දත් රනිල්ගේ සාම ගිවිසුමට බැන බැන ඒක continue කළා මිසක් විවෘතව විසදුමක් ගැන කථා කලේ නෑ.ගෝඨභය වුනත් එහෙමයි.ස්ථිර විස්වාසයකින් නෙමේ යුද්ධය පටන් ගත්තේ.දින්නගෙන යද්දී සහ දින්නට පස්සේ නම් මල්ලි ඉස්සරහට ආවා.අයියා තාර පොළව ඉම්බා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඇයි බන් ගෝඨා නඩු දාන්න එපා කියල ඉල්ලල තියෙන්න්නේ මොකක්ද හෙතුව.. ඔච්චර නායකයා නඩුවක් ඉස්සරහ ඇඹරෙන්න්නේ.මොකද බන්? ඇයි බන් ඒම??

    දැන් ඉතින් කට්ට්ය එයි අම්ම මුත්තා මතක් කරගෙන..:lol::lol:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඕව මේකෙ පක්ශ, මිනිස්සු බදාගෙන ඉන්න බූරුවන්ට කියල වැඩක් නෑබන්.. ලංකාවේ නිදහස් මතධාරීන් කියල ඉන්නව 5% විතර.. අනික් මෝඩයෝ පක්ශ, මිනිස්සු බදාගෙන තර්ක කර කර ඉන්නේ උබ ඔව ලියනවට වඩ ගිහින් ටිකක් නිදාගනින් බන් නිදාගත්තොත් ඇඟට හරි තියෙයි..

    මේකෙ ඉන්න උන් හිතන්නේ මහින්දට විරුද්දව කතා කලොත් එජප කියල.. ඒ දෙකට විරුද්දව කතා කලොත් ජෙප්පෙක් කියල මෝඩ කම තම ඉතින්