දැන් කාගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත්ද රටට දියුනු වෙන්ඩ පුලුවන් කියපන් බලන්ඩ...???
[FONT="]මෙහෙමයි මචන්....... මේක මගේ පුද්ගලික අදහස .[/FONT] You can either agree or disagree. But this is based on the studies & experience I have…
[FONT="]රටක් දියුණු වෙන්න නම් රටේ ඉන්න අයෝජකයන්න්ව හා [/FONT]businessmanl[FONT="]ට [/FONT]facilities [FONT="]දෙන්න ඕන... නිෂ්පාදනයට හා ආයෝජනයට සුදුසු පරිසරයක් හදන්න ඕන රට ඇතුලේ...... මහින්ද මහත්තය යුද්දේ ඉවර කරලා යම් තාක් දුරකට මේ දේට සහයෝගය දුන්න... නමුත් එතනින් එහාට කිසිම දෙයක් නැ.... ඇයි මම එහෙම කියන්නේ.......[/FONT]
[FONT="]පොඩ්ඩක් හිතල[/FONT]/[FONT="]හොයල බලපන් [/FONT]Singapore [FONT="]දියුණු වුනේ කොහොමද කියල...... රජයද? ව්‍යපාරිකයෝද?මිනිස්සුද ??? එකෙක්වත් තනියම නෙමේ... මේ තුනේම එකතුවකින්.... කොහොමද එහෙම උනේ....[/FONT]
[FONT="]රජය - රජයේ ප්‍රදානම කාර්ය ප්‍රතිපත්ති සැදීම. දේශීය ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම. නිෂ්පාදන වලට ජාත්‍යන්තර වෙළද පොලේ හොද [/FONT]market [FONT="]එකක් හැදීම.රජයෙන් සිදුවන ක්‍රියාවලින් විදිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම. ප්‍රදානම දේ පුද්ගලික අංශයට රජයේ [/FONT]involvement [FONT="]එක අවම වීම.[/FONT]
[FONT="]ව්‍යපාරිකයෝ - රජය පහසුකම් දෙනවනම්, ඔවුන් ආරක්ෂිතෛ කියල හිතෙනවනම , අවශ්‍ය මානව සම්පත් තියෙනවනම් ව්‍යාපාරිකයෝ ඔන්න තරම් ආයෝජනය කරයි.[/FONT]
[FONT="]මිනිසුන් - තමන්ට හරියන රැකියවක් තියෙනවනම්, තමනට රජයේ රැකවරණය තියෙනවනම් මිනිස්සු වැඩ කරයි ඕන තරම්... ඔවුන්ව හරියට මෙහෙයවීමි අවශ්‍ය වන්නේ.....[/FONT]
[FONT="]හොයල බලපල්ලා ඔය කියන රට දියුණු වුනේ [/FONT]business[FONT="]/[/FONT] trading & manufacturing [FONT="]වලින් බව.... එහෙම නැතුව[/FONT] [FONT="]සුද්දෝ එනවි කියල පාරවල් හදලවත් හෝටෙල්ස් හදලවත් නොවන බව. ( ලංකාවේ කෝකටත් තෛඉල්ය [/FONT]tourism [FONT="]ය ...) [/FONT]
[FONT="]දැන් බලමු අපේ මහින්ද මහත්තය කරපු දේවල් රට දියුණ කරනවි කියල.... මතක තියාගනින් මේවා මම [/FONT]pointout [FONT="]කරන්නේ එතුමාගේ වැරදි වශයෙන් නොවේ... ප්‍රතිපත්ති විදිහට[/FONT]
· [FONT="]තමන්ට විරුද්ද සියලුම ව්‍යාපාරිකයන්/ ව්‍යාපාර බිදවට්ටවීම... උදාහරණ ඕනේ තරම්....[/FONT]
· [FONT="]පුද්ගලික ව්‍යාපාර රජයට පවර ගැනීම.... උදාහරණ ඕනෙද ??? එසේ කර තමාට ගති පාලකයන් හා චන්දය දුන් මිනිසුන් එහි පිරවීම......( singapore වල තියෙන්නේ දනවදාය. කෙහෙල්මල් සමාජවාදය නෙමේ... උබේ මේවල වෙනස දන්නේ නැත්තම් ඉගෙන ගනින්.... )[/FONT]
· [FONT="]ව්‍යාපාර වලට අවශ්‍ය පහසුකම් නොසපයිම ( [/FONT]Eg : Singpore total power generation is 2 times of their maximum demand whereas in Sri Lanka total electrical power generation is less than the max demand. [FONT="]මේක තෙරනවද මන්ද..... [/FONT]
· [FONT="]තමන්ගේ [/FONT]client base [FONT="]එක තරහ කර ගැනීම.... හොයල බලපන් කොච්චර [/FONT]factories [FONT="]මහින්ද මහතාගේ කාලේ ගලවන් [/FONT]Bangladesh/ Vietnam [FONT="]ගියාද කියල.... list එකක් ඔනෙන් දෙන්නම්....[/FONT]
· [FONT="]පුද්ගලික අංශයට අනවශ්‍ය ලෙස රාජ්‍ය මැදිහත් වීම. ( මොකටවත් නෙමෙඉ... හොර කන්න..) [/FONT]
· [FONT="]ලංකාවේ [/FONT]opportunities [FONT="]ලංකාවේ උන්ට / ව්‍යාපාර වලට නොදී චීන්නු/ ඉන්දියන් උන්ට දීම... ( උදාහරණ ඕනෙද.. ලබ්බේ ජාති ආලය...) [/FONT]
· [FONT="]අහිංසක මිනිසුන්ගේ [/FONT]EPF/ETF [FONT="] එකද හොරා කන තැනට වැඩ කිරීම... කටුනායක සිද්දිය නිසා මේක නම් උනේ නැ. ඒ උනාට ගේම දෙන්න තමි හැදුවේ... පුදුම ආදරයක් තිබුනේ මිනුස්සුන්ට....[/FONT]
[FONT="]තව ඕන තරම් ඒවා දාන්නම් බන් මම.... මමත් මහින්ද මහත්තයට දෙපාරක් චන්න්දේ දුන්න එකෙක්.... මිනිහගේ [/FONT]personality eka [FONT="]පට්ට.... ඒ වුනත්....??? [/FONT]
[FONT="]උබ කියපන් බලන්න මහින්ද ගේ කාලේ දාපු එක [/FONT]factory [FONT="]එකක්.... මිනිහ කරපු එක දෙයක්[/FONT] [FONT="]විදේශ විනිමය ලංකාවට ගෙන්න..... ??????[/FONT]
[FONT="]ප්‍රේමදාස මහතය අච්චර [/FONT]zones [FONT="]දාල රට දියුණු කරන්න හදපු දේවල් මිනිසුන්ට අමතකෛ... හදල අවුරුදු ගානක් ගිහින්වත් profit එකක් නැති වර්රයකින් එහෙමත් නැත්තම් [/FONT]air port [FONT="]එකකින් මේ රට ගොඩ යයි කියල මනක්කල්පිත ලෝකෙක අපි ජීවත් වෙනවා.... [/FONT]
I am not UPFA/UNP/Mahinda by blood, but I prefer UNP policies without Ponil.