ඇත්තටම බන් පොලිස් කොමිසම, මැතිවරන කොමිසම, අල්ලස් හා දූශන විමර්ශන කොමිසම තියන එකෙන් හොද දෙයක් නෙමයිද වෙන්නෙ.(මම දන්නෙ නැහැ 19 තියන අනෙක් අටමගල් ගැන ඒව ගැන කියන්න යන්නෙත් නැහැ)
කොමිසම් වලට දේශපාලන අතපෙවීමක් නැති නිසා ඕනමෙ කෙනෙක්ට නීතිය හරියට ක්රියාත්මක වෙන එක ටිකක් හරි වෙයි කියලා හිතෙන්නෙ නැද්ද
නිකමට හිතපන් අපේ වාහනේ ටිකක් ලොකුවට පක්ශෙකට කඩේ යන එකෙක්ගෙ වාහනේක හැපිලා පොලීසි යන්න වෙනවා කියලා, ඒ වගේ අවස්තාවකදි පොලීසියට දේශපාලන බලපෑමක් නැත්නම් ටිකක් හරි නඩුව සාධාරන විදියට විසදෙයි එහෙම නැතුව දේශපාලන බලපෑමක් තියනවා නම් අපිට සාධාරනේ වෙයිද කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද
දැන් මගේ ඇගට කඩන් පනින්නෙ නැතුව මේ කොමිශන් වල තියන වාසි අවාසි මොනවද කියලා කියපල්ලා බලන්න