ගෝඨා ඇයි පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,407
    19,575
    113
    Colombo
    ඇත්තටම බන් පොලිස් කොමිසම, මැතිවරන කොමිසම, අල්ලස් හා දූශන විමර්ශන කොමිසම තියන එකෙන් හොද දෙයක් නෙමයිද වෙන්නෙ.(මම දන්නෙ නැහැ 19 තියන අනෙක් අටමගල් ගැන ඒව ගැන කියන්න යන්නෙත් නැහැ)
    කොමිසම් වලට දේශපාලන අතපෙවීමක් නැති නිසා ඕනමෙ කෙනෙක්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන එක ටිකක් හරි වෙයි කියලා හිතෙන්නෙ නැද්ද
    නිකමට හිතපන් අපේ වාහනේ ටිකක් ලොකුවට පක්ශෙකට කඩේ යන එකෙක්ගෙ වාහනේක හැපිලා පොලීසි යන්න වෙනවා කියලා, ඒ වගේ අවස්තාවකදි පොලීසියට දේශපාලන බලපෑමක් නැත්නම් ටිකක් හරි නඩුව සාධාරන විදියට විසදෙයි එහෙම නැතුව දේශපාලන බලපෑමක් තියනවා නම් අපිට සාධාරනේ වෙයිද කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද

    දැන් මගේ ඇගට කඩන් පනින්නෙ නැතුව මේ කොමිශන් වල තියන වාසි අවාසි මොනවද කියලා කියපල්ලා බලන්න
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    19 ගෙනල්ල රට කාපු එකේ තරම පේනවනේ...දැන් ගෝඨාබයට උපදෙස් දෙන්නේ හංසයාට පුක දීල ඇරවගත්ත එවුන්...උඹලගෙන් උපදෙස් අරගෙන නෙවෙයි ඒ මනුස්සය යුද්දේ කලේ, ඒවගේම නාගරික සංවර්ධන වැඩකටයුතු කලේ, පත් වෙලා සති 2යි, මෙතන වැලලෙන්න හදනව, ඒවගේම යුද්දේ පටන් ගනිද්දී මේ වගේම සක්කිලි හැත්ත තමයි යුද්දේ කරන්න බෑ කියල පොර ටෝක් දුන්නේ, කරලා පෙන්නුවනේ, ජනාදිපති තුමා එතුමාගේ වැඩ කොටස හරියට කරයි.වැලලෙන්න එපා.වදින එවුන්ට වැදියන්.

    සිරාවට වික්කාමසිංහ තමන්ගේ වාසියට බලේ හරෝගත්ත. දැන් ජනාධිපති බලතල එහෙටත් නෑ මෙහෙටත් නෑ. ඉක්මනින්ම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇත්තටම බන් පොලිස් කොමිසම, මැතිවරන කොමිසම, අල්ලස් හා දූශන විමර්ශන කොමිසම තියන එකෙන් හොද දෙයක් නෙමයිද වෙන්නෙ.(මම දන්නෙ නැහැ 19 තියන අනෙක් අටමගල් ගැන ඒව ගැන කියන්න යන්නෙත් නැහැ)
    කොමිසම් වලට දේශපාලන අතපෙවීමක් නැති නිසා ඕනමෙ කෙනෙක්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන එක ටිකක් හරි වෙයි කියලා හිතෙන්නෙ නැද්ද
    නිකමට හිතපන් අපේ වාහනේ ටිකක් ලොකුවට පක්ශෙකට කඩේ යන එකෙක්ගෙ වාහනේක හැපිලා පොලීසි යන්න වෙනවා කියලා, ඒ වගේ අවස්තාවකදි පොලීසියට දේශපාලන බලපෑමක් නැත්නම් ටිකක් හරි නඩුව සාධාරන විදියට විසදෙයි එහෙම නැතුව දේශපාලන බලපෑමක් තියනවා නම් අපිට සාධාරනේ වෙයිද කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද

    දැන් මගේ ඇගට කඩන් පනින්නෙ නැතුව මේ කොමිශන් වල තියන වාසි අවාසි මොනවද කියලා කියපල්ලා බලන්න

    meke wasiya, honda ewun set unoth hondayi.
    awasiya, mekata naraka ewun set unoth baduma tamayi. loke kohewath swadeena minissu na.

    UNP government eka mewata damme unge hithawath ewun. anik athata hool wage extremists ewun dan election commission eke pissu natanawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,575
    113
    Colombo
    meke wasiya, honda ewun set unoth hondayi.
    awasiya, mekata naraka ewun set unoth baduma tamayi. loke kohewath swadeena minissu na.

    UNP government eka mewata damme unge hithawath ewun. anik athata hool wage extremists ewun dan election commission eke pissu natanawa.

    ඉතින් බන් මොන විදියට පත් කරත් හොද එවුන් පත් උනොත් හොදයි නරක එවුන් පත් උනොත් බඩුම තමයිනේ
    මම කියන්නෙ දේශපාලනෙන් පත් කරනවා කියන්නෙ අනිවාර්යෙන් බයස් එවුන් පත් වෙන්නෙ , හැබැයි කොමිශන් එකෙන් පත් උනාම ටිකක් හරි චාන්ස් එකක් තියනවා ස්වාධීන එකෙක් එන්න කියලා
    අනික උඩ පොසිශන් විතරක් නෙමයි පොලීසිය ගත්තොතින් සම්පූර්න පොලීසියමනේ එතකොට පහාල පොසිශන් වල එවුන්ටත් එහෙම පැත්තකට බයස් වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි කියලා මම හිතන්නෙ. විශේශයෙන් ලංකාව වගේ මොන ආණ්ඩුව ආවත් වැඩ කරපු එවුන්ට දේශපාලන පත්වීම් සෑහෙන ප්‍රමානයක් දෙන සහ දෙන්න වෙන නිසා. මොකද මොකා ආණඩු කරත් ඒ ආණ්ඩු පත් කරන්න මහනසි වෙලා වැඩ කරන එවුන්ට මොකක් හරි දෙයක් කරන්නම වෙනවා එහෙම නැති උනොත් ඒ ආණ්ඩු වලට ආයෙ චන්දෙයක් ආවම වැඩ කරන්න එවුන් නැති වෙන නිසා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඒකට තමයි ඊළග ජන්දෙන් 2/3 ක බලයක් දෙන්න ඕනේ ගෝඨාට.19 අයින් කරන්න පුලුවන් එතකොට
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉතින් බන් මොන විදියට පත් කරත් හොද එවුන් පත් උනොත් හොදයි නරක එවුන් පත් උනොත් බඩුම තමයිනේ
    මම කියන්නෙ දේශපාලනෙන් පත් කරනවා කියන්නෙ අනිවාර්යෙන් බයස් එවුන් පත් වෙන්නෙ , හැබැයි කොමිශන් එකෙන් පත් උනාම ටිකක් හරි චාන්ස් එකක් තියනවා ස්වාධීන එකෙක් එන්න කියලා
    අනික උඩ පොසිශන් විතරක් නෙමයි පොලීසිය ගත්තොතින් සම්පූර්න පොලීසියමනේ එතකොට පහාල පොසිශන් වල එවුන්ටත් එහෙම පැත්තකට බයස් වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි කියලා මම හිතන්නෙ. විශේශයෙන් ලංකාව වගේ මොන ආණ්ඩුව ආවත් වැඩ කරපු එවුන්ට දේශපාලන පත්වීම් සෑහෙන ප්‍රමානයක් දෙන සහ දෙන්න වෙන නිසා. මොකද මොකා ආණඩු කරත් ඒ ආණ්ඩු පත් කරන්න මහනසි වෙලා වැඩ කරන එවුන්ට මොකක් හරි දෙයක් කරන්නම වෙනවා එහෙම නැති උනොත් ඒ ආණ්ඩු වලට ආයෙ චන්දෙයක් ආවම වැඩ කරන්න එවුන් නැති වෙන නිසා.
    Indirect murder ehekata hire gihilla inna IGP wa wath ain karanna bari neethiye waraddak tiyenawa kiyala ubata hithenne nadda? IGP ISIS karayek unath ain karanna baa me widiyata :dull:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉතින් බන් මොන විදියට පත් කරත් හොද එවුන් පත් උනොත් හොදයි නරක එවුන් පත් උනොත් බඩුම තමයිනේ
    මම කියන්නෙ දේශපාලනෙන් පත් කරනවා කියන්නෙ අනිවාර්යෙන් බයස් එවුන් පත් වෙන්නෙ , හැබැයි කොමිශන් එකෙන් පත් උනාම ටිකක් හරි චාන්ස් එකක් තියනවා ස්වාධීන එකෙක් එන්න කියලා
    අනික උඩ පොසිශන් විතරක් නෙමයි පොලීසිය ගත්තොතින් සම්පූර්න පොලීසියමනේ එතකොට පහාල පොසිශන් වල එවුන්ටත් එහෙම පැත්තකට බයස් වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි කියලා මම හිතන්නෙ. විශේශයෙන් ලංකාව වගේ මොන ආණ්ඩුව ආවත් වැඩ කරපු එවුන්ට දේශපාලන පත්වීම් සෑහෙන ප්‍රමානයක් දෙන සහ දෙන්න වෙන නිසා. මොකද මොකා ආණඩු කරත් ඒ ආණ්ඩු පත් කරන්න මහනසි වෙලා වැඩ කරන එවුන්ට මොකක් හරි දෙයක් කරන්නම වෙනවා එහෙම නැති උනොත් ඒ ආණ්ඩු වලට ආයෙ චන්දෙයක් ආවම වැඩ කරන්න එවුන් නැති වෙන නිසා.

    eka tama dangerous wade. Presidenta wath change karanna bari කොමිශන් ekak dammama eka katawath control nati wenawa. ekata government eke ewunwa dammama tawath kelawenawa. nirpakshika minissu nathi nisa me wage dewal dangerous.

    karanna tiyenne law eka powerful karana eka with correct policies and regulations. ikmanata special case handle karanna one nan commision dammata kamak. ethakota ewa short term nisa.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ගෝටා පොලිස්පති අයින් කරන්නේ නැත්තේ ඇයි, නිශාන්තව ගෙන්න ගන්නේ නැත්තේ ඇයි කියන අයට කරන්න තියෙන්නේ ඊලග චන්දෙන් තුනෙන්දෙකේ බලයක් අරන්දිලා 19 අයින් කරගෙන ගෝටා ට සම්පුර්ණ බලය දෙන එකයි...එතකොට බලාගන්න පුළුවන් රටේ වැඩ වෙන්නේ කොහොමද කියලා...

    :yes::yes::yes::rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඉතින් බන් මොන විදියට පත් කරත් හොද එවුන් පත් උනොත් හොදයි නරක එවුන් පත් උනොත් බඩුම තමයිනේ
    මම කියන්නෙ දේශපාලනෙන් පත් කරනවා කියන්නෙ අනිවාර්යෙන් බයස් එවුන් පත් වෙන්නෙ , හැබැයි කොමිශන් එකෙන් පත් උනාම ටිකක් හරි චාන්ස් එකක් තියනවා ස්වාධීන එකෙක් එන්න කියලා
    අනික උඩ පොසිශන් විතරක් නෙමයි පොලීසිය ගත්තොතින් සම්පූර්න පොලීසියමනේ එතකොට පහාල පොසිශන් වල එවුන්ටත් එහෙම පැත්තකට බයස් වෙන්න තියන චාන්ස් එක හරි අඩුයි කියලා මම හිතන්නෙ. විශේශයෙන් ලංකාව වගේ මොන ආණ්ඩුව ආවත් වැඩ කරපු එවුන්ට දේශපාලන පත්වීම් සෑහෙන ප්‍රමානයක් දෙන සහ දෙන්න වෙන නිසා. මොකද මොකා ආණඩු කරත් ඒ ආණ්ඩු පත් කරන්න මහනසි වෙලා වැඩ කරන එවුන්ට මොකක් හරි දෙයක් කරන්නම වෙනවා එහෙම නැති උනොත් ඒ ආණ්ඩු වලට ආයෙ චන්දෙයක් ආවම වැඩ කරන්න එවුන් නැති වෙන නිසා.

    උන්ව පත් කරේ Constitutional Council එකෙන් බං........ඒක පාර්ලිමේන්තුවේ හැමෝම නියෝජනය වෙන එකක් (මහින්ද ලොක්කත් එකේ හිටියා) මෙන්න ඒකෙ composition එක.

    • (a) the Prime Minister;
    • (b) the Speaker of Parliament;
    • (c) the Leader of the Opposition;
    • (d) one person appointed by the President;
    • (e) five persons appointed by the President, on the nomination of both the Prime Minister and the Leader of the Opposition; and
    • (f) one person nominated by agreement of the majority of the Members of Parliament belonging to political parties or independent groups, other than the respective political parties or independent groups to which the Prime Minister and the Leader of the Opposition belong, and appointed by the President.

    අපේ උන්ට වැඩක් හරියට වෙන්න ඕනේ නෑ. රජෙක් අල්ලන් ඌව සර්වබලධාරී දෙවියන්වහන්සේ කරන්න තමයි ආස.

    19 ගෙනාපු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි එකත් එහෙමයි, three pillars වල උඩින්ම ඉන්නේ පාර්ලිමේන්තුව. කොටින්ම රටේ ව්‍යවස්ථාව හදන්නෙත් පාර්ලිමේන්තුව. ජනාධිපති අයින් කරන්න බලය තියෙන්නෙත් පාර්ලිමේන්තුවට. දැන් ඕක ජනාධිපතිගේ හිතුමනාපෙට විසුරුවන්න පුළුවන් නම් ඇති වැඩේ මොකක්ද?

    18 ගෙනල්ල ලෝකේ කොහෙවත් නැති විදිහට වාර සීමාව අයින් කරද්දී කටයි පුකයි වහන් හිටපු උන් දැන් 19 අහෝසි කරලා 18 ආපහු ගේන්න කතා කරනවා.

    සිංහලුන්ට මොන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද