ගෝඨා එලවමු

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම ඕනිතරම් ගොඨාට මේකේ ඇතුලෙ කඩේ ගිහින් තියනවා ඒත් අදනම් මට ඌව එපා උනා..
    මම යන්නේ පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට අද පිරිවෙන ඇරුනේ 11.45 ට මම ගෙදර යන්නේ බස් එකේ අද නුවර කේස් නිසා මම හෝල්ට් එකේ ඔයාලට කියන්න බස් එකක් එනකම් මම පැය එකහමාරක් හිටියා😡😡😡
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මම ඕනිතරම් ගොඨාට මේකේ ඇතුලෙ කඩේ ගිහින් තියනවා ඒත් අදනම් මට ඌව එපා උනා..
    මම යන්නේ පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට අද පිරිවෙන ඇරුනේ 11.45 ට මම ගෙදර යන්නේ බස් එකේ අද නුවර කේස් නිසා මම හෝල්ට් එකේ ඔයාලට කියන්න බස් එකක් එනකම් මම පැය එකහමාරක් හිටියා😡😡😡
    පිරිවෙන් යන්නෙ ඇයි මචන් ,හාමුදුරුවන් නෙද යන්නෙ පිරිවෙන්,ගිහි අයටත් පුලුවන්ද ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    @dimuth_bhanuka666 ලංකාවට උදව් නොකර හැංගිලා ඉන්න චීන්නුන්ට වහාම එලියට එන්න කියපිය.. 🤭 නැතිනම් අපි රෙදි නැතුව ඉන්දියාවට කඩේ යනවා..:yes:
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පිරිවෙන් යන්නෙ ඇයි මචන් ,හාමුදුරුවන් නෙද යන්නෙ පිරිවෙන්,ගිහි අයටත් පුලුවන්ද ?
    සමහරක් පිරිවෙන් තියනවා ගිහි අයටත්
    ගොඩක්ම ඒවාට යන්නේ ඉගෙන ගන්න අදක්ශ ලමයි
     
    • Like
    Reactions: Jim_Moriarty

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump