ගෝඨා ගේ කාලේ උනානම්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ගෝටාගේ කාලේ උන ලොකුම දෙයක් තමයි කොලබ පොලිස් cctv සිස්ටම් එක දාපු එක.

    images (7).jpeg

    images (6).jpeg

    ජනාදිපති කමනම් ගෝටයිම්බරට සෙට් වෙන්නේ නැති සීන් එකෙක් තියෙන්නේ.

    කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.
     
    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටාගේ කාලේ උන ලොකුම දෙයක් තමයි කොලබ පොලිස් cctv සිස්ටම් එක දාපු එක.

    View attachment 152831

    View attachment 152832

    ජනාදිපති කමනම් ගෝටයිම්බරට සෙට් වෙන්නේ නැති සීන් එකෙක් තියෙන්නේ.

    කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.
    ඇයි ලොකු දෙයක් කියන්නෙ ඕකට? මගෙ දැනගැනීමට අහන්නෙ
     
    • Like
    Reactions: shenat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඇයි ලොකු දෙයක් කියන්නෙ ඕකට? මගෙ දැනගැනීමට අහන්නෙ
    ඔච්චර කල් ආන්ඩු තිබ්බට කවුරුත් ඒ වගේ දෙයක් කලේ නෑ නෙ බන්.

    අලුත් ඒ වගේ සිස්ටම් එකක් කොලබ ඉම්ප්ලිමන්ට් කරපු එක ලොකු දෙයක් නෙමෙයිද.අද ඔයසිස්ටම් එක නිසා කොච්චර රතවාහන වැරදි අල්ලනවද.

    හොද දේට හොදයි කියන්න හිත හිත ඉන්න ඕනෙ නෑ.
     
    • Haha
    Reactions: anurud

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔච්චර කල් ආන්ඩු තිබ්බට කවුරුත් ඒ වගේ දෙයක් කලේ නෑ නෙ බන්.

    අලුත් ඒ වගේ සිස්ටම් එකක් කොලබ ඉම්ප්ලිමන්ට් කරපු එක ලොකු දෙයක් නෙමෙයිද.අද ඔයසිස්ටම් එක නිසා කොච්චර රතවාහන වැරදි අල්ලනවද.

    හොද දේට හොදයි කියන්න හිත හිත ඉන්න ඕනෙ නෑ.
    මම නම් කොහෙවත් මේකෙන් කොච්චර වැරදි අල්ලනවද කියල සංඛ්‍යාලේඛන දැකල නෑ. එහෙම විස්තර දන්නවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    බෝම්බ නෙමේ පරමාණු බෝම්බ ගැහුවත් සිරිකොතේ ලොල්ලෝ වික්කමසිංහගේ ලොවන එක නවත්තන්නේ නෑ බන්
    පරමාණු බෝම්බ නෙමෙයි ගෙවල් වල ගෑස් ටැංකි පිටින් පිපිරුවත් භයියෝ රාජපක්ශලගෙ ලොවන එක නවත්තන්නෙත් නෑ බන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    පරමාණු බෝම්බ නෙමෙයි ගෙවල් වල ගෑස් ටැංකි පිටින් පිපිරුවත් භයියෝ රාජපක්ශලගෙ ලොවන එක නවත්තන්නෙත් නෑ බන්.
    ඌ එහෙම නැහැල්ලු දැන් :lol: :lol:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පරමාණු බෝම්බ නෙමෙයි ගෙවල් වල ගෑස් ටැංකි පිටින් පිපිරුවත් භයියෝ රාජපක්ශලගෙ ලොවන එක නවත්තන්නෙත් නෑ බන්.
    ගෙවල් පිටින් පිපුරුවත් වහලුන් රාජපක්ෂලාගේ ලොවන එක ලෙවෙත් නවත්තන්නේ නැ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මම නම් කොහෙවත් මේකෙන් කොච්චර වැරදි අල්ලනවද කියල සංඛ්‍යාලේඛන දැකල නෑ. එහෙම විස්තර දන්නවද?
    හරි මචන් අවුලක් නෑ පොලිස් කැමරා සිස්ටම් එක හයි කරපු එක අපරාදෙ බන් එල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි මචන් අවුලක් නෑ පොලිස් කැමරා සිස්ටම් එක හයි කරපු එක අපරාදෙ බන් එල.
    මම එහෙම කිව්වෙ නෑ.

    මට දැනගන්න ඕනෙ උනේ උඹල හේතුවක් හරියට නොදැන ගෝට කරා කියන දේවල් අගය කරනවද කියල. දැන් ඒක තහවුරු උනා
     
    • Haha
    Reactions: shenat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මම එහෙම කිව්වෙ නෑ.

    මට දැනගන්න ඕනෙ උනේ උඹල හේතුවක් හරියට නොදැන ගෝට කරා කියන දේවල් අගය කරනවද කියල. දැන් ඒක තහවුරු උනා
    ඔව් බන් අපි මොකුත් නොදැන කියන්නෙ සොරි.👍

    මම ගෝටට තියා කාටවත් අවුරුදු 15 කින් චන්දයක්දාල නෑ.
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.
    කාගේ හරි තීරණ තමන් කරාවගේ පෙන්නුව වෙන්න බැරිද ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි.. කොහොමද කියන්නේ ඕව නන්දසේන හිතල කරපු වැඩ කියල.? දැන් පේන්නේ නැද්ද මනුස්සය හිතල ගන්න තීරණ, කතාකරන දේවල් :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාගේ හරි තීරණ තමන් කරාවගේ පෙන්නුව වෙන්න බැරිද ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි.. කොහොමද කියන්නේ ඕව නන්දසේන හිතල කරපු වැඩ කියල.? දැන් පේන්නේ නැද්ද මනුස්සය හිතල ගන්න තීරණ, කතාකරන දේවල් :rolleyes:
    හායි සෙනාල් බොක්ක පෙරුමාල් පොක්ක.කලකට පස්සේ වෙලකට බැස්සේ ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටාගේ කාලේ උන ලොකුම දෙයක් තමයි කොලබ පොලිස් cctv සිස්ටම් එක දාපු එක.

    View attachment 152831

    View attachment 152832

    ජනාදිපති කමනම් ගෝටයිම්බරට සෙට් වෙන්නේ නැති සීන් එකෙක් තියෙන්නේ.

    කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.

    Budu ammo colombo walata mewa onada ban?

    Adi arakshitha kalapa walata nam hari. Eth anith pathi walata?