ඇයි ලොකු දෙයක් කියන්නෙ ඕකට? මගෙ දැනගැනීමට අහන්නෙගෝටාගේ කාලේ උන ලොකුම දෙයක් තමයි කොලබ පොලිස් cctv සිස්ටම් එක දාපු එක.
View attachment 152831
View attachment 152832
ජනාදිපති කමනම් ගෝටයිම්බරට සෙට් වෙන්නේ නැති සීන් එකෙක් තියෙන්නේ.
කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.
ඔච්චර කල් ආන්ඩු තිබ්බට කවුරුත් ඒ වගේ දෙයක් කලේ නෑ නෙ බන්.ඇයි ලොකු දෙයක් කියන්නෙ ඕකට? මගෙ දැනගැනීමට අහන්නෙ
මම නම් කොහෙවත් මේකෙන් කොච්චර වැරදි අල්ලනවද කියල සංඛ්‍යාලේඛන දැකල නෑ. එහෙම විස්තර දන්නවද?ඔච්චර කල් ආන්ඩු තිබ්බට කවුරුත් ඒ වගේ දෙයක් කලේ නෑ නෙ බන්.
අලුත් ඒ වගේ සිස්ටම් එකක් කොලබ ඉම්ප්ලිමන්ට් කරපු එක ලොකු දෙයක් නෙමෙයිද.අද ඔයසිස්ටම් එක නිසා කොච්චර රතවාහන වැරදි අල්ලනවද.
හොද දේට හොදයි කියන්න හිත හිත ඉන්න ඕනෙ නෑ.
පරමාණු බෝම්බ නෙමෙයි ගෙවල් වල ගෑස් ටැංකි පිටින් පිපිරුවත් භයියෝ රාජපක්ශලගෙ ලොවන එක නවත්තන්නෙත් නෑ බන්.බෝම්බ නෙමේ පරමාණු බෝම්බ ගැහුවත් සිරිකොතේ ලොල්ලෝ වික්කමසිංහගේ ලොවන එක නවත්තන්නේ නෑ බන්
ඌ එහෙම නැහැල්ලු දැන්පරමාණු බෝම්බ නෙමෙයි ගෙවල් වල ගෑස් ටැංකි පිටින් පිපිරුවත් භයියෝ රාජපක්ශලගෙ ලොවන එක නවත්තන්නෙත් නෑ බන්.

ගෙවල් පිටින් පිපුරුවත් වහලුන් රාජපක්ෂලාගේ ලොවන එක ලෙවෙත් නවත්තන්නේ නැපරමාණු බෝම්බ නෙමෙයි ගෙවල් වල ගෑස් ටැංකි පිටින් පිපිරුවත් භයියෝ රාජපක්ශලගෙ ලොවන එක නවත්තන්නෙත් නෑ බන්.
හරි මචන් අවුලක් නෑ පොලිස් කැමරා සිස්ටම් එක හයි කරපු එක අපරාදෙ බන් එල.මම නම් කොහෙවත් මේකෙන් කොච්චර වැරදි අල්ලනවද කියල සංඛ්‍යාලේඛන දැකල නෑ. එහෙම විස්තර දන්නවද?
මම එහෙම කිව්වෙ නෑ.හරි මචන් අවුලක් නෑ පොලිස් කැමරා සිස්ටම් එක හයි කරපු එක අපරාදෙ බන් එල.
ඔව් බන් අපි මොකුත් නොදැන කියන්නෙ සොරි.මම එහෙම කිව්වෙ නෑ.
මට දැනගන්න ඕනෙ උනේ උඹල හේතුවක් හරියට නොදැන ගෝට කරා කියන දේවල් අගය කරනවද කියල. දැන් ඒක තහවුරු උනා
කාගේ හරි තීරණ තමන් කරාවගේ පෙන්නුව වෙන්න බැරිද ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි.. කොහොමද කියන්නේ ඕව නන්දසේන හිතල කරපු වැඩ කියල.? දැන් පේන්නේ නැද්ද මනුස්සය හිතල ගන්න තීරණ, කතාකරන දේවල්කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.

හායි සෙනාල් බොක්ක පෙරුමාල් පොක්ක.කලකට පස්සේ වෙලකට බැස්සේ ?කාගේ හරි තීරණ තමන් කරාවගේ පෙන්නුව වෙන්න බැරිද ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි.. කොහොමද කියන්නේ ඕව නන්දසේන හිතල කරපු වැඩ කියල.? දැන් පේන්නේ නැද්ද මනුස්සය හිතල ගන්න තීරණ, කතාකරන දේවල්![]()
ගෝටාගේ කාලේ උන ලොකුම දෙයක් තමයි කොලබ පොලිස් cctv සිස්ටම් එක දාපු එක.
View attachment 152831
View attachment 152832
ජනාදිපති කමනම් ගෝටයිම්බරට සෙට් වෙන්නේ නැති සීන් එකෙක් තියෙන්නේ.
කාගේ හරි යටතේ වැඩ කරන්න නම් බුවා දස්සයා.