ගෝඨා නිරිදු

topkollek

Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවංකවම ඔ්කා රටට වැඩක් කරයි කියල හිතල තමයි හිතුවේ.
    හැබැයි මේ පම්කයා ඔක්කොම අවුල් කලා.
    මට ගොඩයන්න පුලුවන් වුණාට රටට ගොඩ යෑමක් නෑ කියල දැනුනම දුකයි.
    ගෝටා ආවම ඔයා ගොඩගිය හැටි ටිකක් විස්තර කරන්න:unsure:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    රට කාපු කාලකන්නි මුසලයා
    මිනි මරල බලේට ආව සාපේ මුගේ පිටිං නෙවි සිංහලු පිටිං ගියේ
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,111
    2,204
    113
    Nick Young Reaction GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මුගෙන් පෞද්ගලිකව මට සෙතක් වුණාට රටට නම් කෙළවලාම දැම්ම වගේ කියල හිතෙනවා....
    මම හිතුවේ නෑ මූ මේ තරම්ම ගොබ්බ ඩෑල් එකක් වෙයි කියලා...

    දුකට ලියවෙන වදන්.... :whistle::cry:
    ඒ කියන්නේ උබ ආයේ කාටවත්ම කඩේ යන් නැද්ද මීට පස්සේ??

    ඒ කියන්නේ උබ ආයේ කාටවත්ම කඩේ යන් නැද්ද මීට පස්සේ??
    කැරියා එන පොට හොඳ නෑ කියල දැනගෙන ජේවීපී එකට පනින්න යන්නේ,,, අපි නොදන්න චෙස්...
    ------ Post added on Dec 10, 2021 at 10:19 PM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ කියන්නෙ උඹ උඹට ලාබ ප්‍රයෝජන ගන්න බලාගනද ගෝඨට ඡන්දෙ දෙන්න කියල කැම්පේන් කරේ.. ඊය බං උඹල නං...
    චීහ් බං මම එහෙමම අපතයෙක් නෙවෙයි. මම එළකිරියේ කරපු මගුලකින් ලැබුණු දෙයක් නෑ. හැබැයි මම අවංකවම හිතල තමයි ගොඩක් තැන්වල ගෝඨ ගැන ලිව්වේ. වෙන තැනක ලියපු දේවල්වලට මට යමක් කමක් ලැබුණා. ඒක අහම්බයෙන් වෙච්චි දෙයක්. ගෝඨ ගැන තිබ්බ අරමුණු ඌ ඉටු කළේ නෑ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    චීහ් බං මම එහෙමම අපතයෙක් නෙවෙයි. මම එළකිරියේ කරපු මගුලකින් ලැබුණු දෙයක් නෑ. හැබැයි මම අවංකවම හිතල තමයි ගොඩක් තැන්වල ගෝඨ ගැන ලිව්වේ. වෙන තැනක ලියපු දේවල්වලට මට යමක් කමක් ලැබුණා. ඒක අහම්බයෙන් වෙච්චි දෙයක්. ගෝඨ ගැන තිබ්බ අරමුණු ඌ ඉටු කළේ නෑ.
    විකල්ප අදහස මොකක්ද දැන් ඔයා දරණ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    විකල්ප අදහස මොකක්ද දැන් ඔයා දරණ
    කිසිම රාජපක්‍ෂ කෙනෙක් ගැන කවදාවත් බලාපොරොත්තු තියාගන්නේ නැත.
    සජිත් හෝ රාජපක්‍ෂ පිලේ එකෙක්ටවත් අඩුම පෝලිමේ ගිහිල්ල චන්දය දෙන්නේ නැත.
    මම අනුර ගැන මොනවත් කියන්නේ නෑ. මොකද ඌ කියන්නේ දීල බලන්න කියලනේ. දැන් එකෙක්ට දීල කෙළවගෙන ඉන්නේ. ඒ හින්ද අනුරය ගැන තියෙන්නේ මධ්‍යස්ථ අදහසක්.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මුන් ඔක්කොටම පඩි ගෙවල නෑ වගේ. :lol:
    @erozan ආණ්ඩුව වැඩ පෙන්නයි සීරියස් එක කන්ටිනියු කරන්නේ නැත්තේ ඒකයි එහෙනම්. :yes:
    ඒ අස්සේ නික්ජෝකර් ගුඑන්පි ජෙප්පෙක් වෙලා.
    @vinuga විතරක් ජෙප්පන්ට බැන බැන හිත සනසගන්නවා,
    ඒත් උගේ ගෙදරත් ගෑස් බෝම්බයක් පුපුරලා වගේ, සද්දයක් නෑ ලගදි ඉදන්.
    අනුරගෙ ගූ කාහන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,425
    113
    රට කාපු කාලකන්නි මුසලයා
    මිනි මරල බලේට ආව සාපේ මුගේ පිටිං නෙවි සිංහලු පිටිං ගියේ
    Ithin harine ban Rajapukkayo paramparewen raja una nemeine. Sinhalungen bahutharaya chande deela thamai horu rela raja keruwe. Ithin varadda rajapukkayange nemei. Ithin sape yanne sinhalunge pitin thamai
     

    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    ගෝඨ ගැන තිබ්බ අරමුණු ඌ ඉටු කළේ නෑ.

    මුළු පොහොට්ටුවම එහෙම තමා පක්ෂෙ විතරක් නෙමේ, ගෝටා පිට දාල පොහොට්ටු සෙට් එකේ මන්ත්‍රීකම් ඇමතිකම් අගමැතිකම් රැකගන්න බෑ 😂 රට කාපු එකට මුළු පොහොට්ටුවම වගකියන්න ඕන
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @Devin Kolla
    ඇයි පුතේ ඩිස්ලයික් දැම්මෙ රිදුනද
    නැත්තං හවසට ඉරෝ අයියගෙන් පංසීයක් ගන්න හිතාගනද
     

    Similar threads