ගෝඨා-සජිත් විවාදය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    16න් පස්සේ ගොටාබය දිනලා ඉවර වෙලා ඇමරිකානු පුරවැසිබාවය අයින් කරගත්තා කියලා ඔප්පු කරන්න ඕනෙද බන් දිවුරුම් දෙන්න?? :confused:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    those who complain about his education level should watch this :) he is an intelligent person













     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සජිත් ජනාධිපති වුනොත් අගමැති කවුද?

    සජිත් ජනාධිපති උනොත් අගමැති රනිල්...ඒක ඊයේ රවී යත් කිව්වා ...සජිත් ගෙන් ඇහුවම වටේ ගියාට අකිල , රවී , රනිල් කියන්නේ එහෙමයි ....සජිත් නෑ කියන්නේ නෑ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
    O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.


    හත්තිලව්වේ සැර වැඩිද මන්දා... ටොයියොන්ට දුක හිතෙයි ආයිබෝං...
    උන් සෑහෙන කම්පනයකින් ඉන්නෙ...:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජිත් ජනාධිපති උනොත් අගමැති රනිල්...ඒක ඊයේ රවී යත් කිව්වා ...සජිත් ගෙන් ඇහුවම වටේ ගියාට අකිල , රවී , රනිල් කියන්නේ එහෙමයි ....සජිත් නෑ කියන්නේ නෑ...

    ඕවා කියවන්න ගිහින් ඡන්ද කඩාගන්නෙ මක්කටෙයි... ආයිබෝං...
    එකම බරකරත්තෙ... පොඩ්ඩක් පේන්ට් කරල විතරයි. දුවන්නෙ පරණ එන්ජිමම තමයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    16න් පස්සේ ගොටාබය දිනලා ඉවර වෙලා ඇමරිකානු පුරවැසිබාවය අයින් කරගත්තා කියලා ඔප්පු කරන්න ඕනෙද බන් දිවුරුම් දෙන්න?? :confused:


    හික්... හික්... ඔප්පුකොරන්න වෙයි.. නැත්නම් හොරකලා කියල සජිත්ට දෙයි ඔය ළමයා මේක භාරගන්න... මෙයා හොර කරලා කියලා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විවාදයකට එන්න කියලා සජ්ත් ගෝඨාට අබියෝග කරනවා. විවාදයක් ගියොත් මොනවා වෙයිද සිංහලු? :oo:

    සජිත් ජනාධිපති වුනොත් අගමැති කවුද?

    උපාදියක් කියන්නේ කෙනෙකුගේ බුද්ධිමට්ටම මනින මිනුම්දණ්ඩක් ද? :oo:

    67.gif



    අනේ මේ උඹ බබා...? මෙලෝ ලබ්බක් දන්නෙ නෑ කිරි සප්පයා..!!
    හැම මගුලම අපෙන් අහන්නෙ... අදහස් දක්වපන්කො...

     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    446
    63
    ගොටභය මහතාට ආචාර්ය උපාදියක් තිබේනම් ඇයි කිසිවෙකුත් එතුමාට ඩොක්ටර් ගොටාබය කියා ආමන්ත්‍රණය නොකරන්නේ?
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඔව් අධයාපන මට්ටම මනින මිනුම් දන්ඩක් තමයි උපාධිය කියන්නෙ.. :yes::yes: උපාදිධාරියෙක් සහ o/l ෆේල් මැට්ටෙක් අතර ලොකු වෙනසක් තියෙනව.. :yes::yes:

    buddiyai adyapanaya aduranne nathi kenekugei mee harakegugei wadi wenasak naha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගස් නැගීමත් හැකියාවක්. මූලික උපාදියක් නැතුව ආචාර්ය උපාදියක් ගත්තා කියන්නේ something නේද? :P

    ගස් නගින එක හැකියාවක් සමහරුන්ට ඒක රැකියාවක්, ඒත් ඒක රටේ ජනාධිපති වෙන්ඩ සුදුසු කමක් නෙමේ, ෆේල් මැට්ටෙක් රටේ නායකත්වයට වැරදිලාවත් ගැලපෙන් නැ..

    මුලික උපාධියක් නැතුව මොකෝ ආචාර්ය උපාධියක් ගන්ඩ බැරි දන්න විදිහ තමයි,..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    buddiyai adyapanaya aduranne nathi kenekugei mee harakegugei wadi wenasak naha

    ඔව් ඉතින් O/L ෆේල් සජියත් ඔය ලිස් එකටම ඈදෙනව කිසිම තේරුමක් නැ.. රටේ නායකත්වයට වැරදිලාවත් ගැලපෙන් නැ..
     

    samdissa

    Member
    Apr 20, 2009
    29
    3
    3
    off headed "PAD MAN " .What nonsense this hon. Sajith talk on meetings.
    Better not have debate with this guy.GOTA is Brainy even not to reply this guy