සජිත් ජනාධිපති වුනොත් අගමැති කවුද?
එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.

සජිත් ජනාධිපති උනොත් අගමැති රනිල්...ඒක ඊයේ රවී යත් කිව්වා ...සජිත් ගෙන් ඇහුවම වටේ ගියාට අකිල , රවී , රනිල් කියන්නේ එහෙමයි ....සජිත් නෑ කියන්නේ නෑ...
16න් පස්සේ ගොටාබය දිනලා ඉවර වෙලා ඇමරිකානු පුරවැසිබාවය අයින් කරගත්තා කියලා ඔප්පු කරන්න ඕනෙද බන් දිවුරුම් දෙන්න??![]()
විවාදයකට එන්න කියලා සජ්ත් ගෝඨාට අබියෝග කරනවා. විවාදයක් ගියොත් මොනවා වෙයිද සිංහලු?![]()
සජිත් ජනාධිපති වුනොත් අගමැති කවුද?
උපාදියක් කියන්නේ කෙනෙකුගේ බුද්ධිමට්ටම මනින මිනුම්දණ්ඩක් ද?![]()
ඔව් අධයාපන මට්ටම මනින මිනුම් දන්ඩක් තමයි උපාධිය කියන්නෙ..උපාදිධාරියෙක් සහ o/l ෆේල් මැට්ටෙක් අතර ලොකු වෙනසක් තියෙනව..
![]()
ගස් නැගීමත් හැකියාවක්. මූලික උපාදියක් නැතුව ආචාර්ය උපාදියක් ගත්තා කියන්නේ something නේද?
buddiyai adyapanaya aduranne nathi kenekugei mee harakegugei wadi wenasak naha
debate with that stupid maggot vs Gota ? what a joke.![]()