ගෝඨා-සජිත් විවාදය
විවාදයකට එන්න කියලා සජ්ත් ගෝඨාට අබියෝග කරනවා. විවාදයක් ගියොත් මොනවා වෙයිද සිංහලු?
විවාදයකට එන්න කියලා සජ්ත් ගෝඨාට අබියෝග කරනවා. විවාදයක් ගියොත් මොනවා වෙයිද සිංහලු?

එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...විවාදයකට එන්න කියලා සජ්ත් ගෝඨාට අබියෝග කරනවා. විවාදයක් ගියොත් මොනවා වෙයිද සිංහලු?![]()
එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.
එහෙම අවශ්‍යතාවක් තියෙනවනම් සජිත් වගේ අනුර අභියෝග කලානම් හරි.එහෙනම් අනුර කුමාර එක්කවත් විවාදයක් කරන්න කියපන්. ඌට BSC එකක් තියෙනවා.![]()

එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.

උපාදියක් කියන්නේ කෙනෙකුගේ බුද්ධිමට්ටම මනින මිනුම්දණ්ඩක් ද?![]()

උපාදිධාරියෙක් සහ o/l ෆේල් මැට්ටෙක් අතර ලොකු වෙනසක් තියෙනව.. 

BSc උපාදි කාරයෙකුයි O/L fail මැට්ටේකුයි ගමනක් යනවා. දෙන්නටම හොඳටම බඩගිනියි. කන්න බොන්න දෙයක් නැතුව හාමතේ මැරෙන්න යන්නේ. ළඟ පාත උස පොල්ගහක කුරුම්බා වල්ලක් පේනවා. උපාදි කාරයට ගස් නගින්න බෑ. මැට්ට ට ගස් නගින්න පුළුවන්. ඉතුරු ටික කියන්න ඕන නෑ.ඔව් අධයාපන මට්ටම මනින මිනුම් දන්ඩක් තමයි උපාධිය කියන්නෙ..උපාදිධාරියෙක් සහ o/l ෆේල් මැට්ටෙක් අතර ලොකු වෙනසක් තියෙනව..
![]()
BSc උපාදි කාරයෙකුයි O/L fail මැට්ටේකුයි ගමනක් යනවා. දෙන්නටම හොඳටම බඩගිනියි. කන්න බොන්න දෙයක් නැතුව හාමතේ මැරෙන්න යන්නේ. ළඟ පාත උස පොල්ගහක කුරුම්බා වල්ලක් පේනවා. උපාදි කාරයට ගස් නගින්න බෑ. මැට්ට ට ගස් නගින්න පුළුවන්. ඉතුරු ටික කියන්න ඕන නෑ.
ගස් නැගීමත් හැකියාවක්. මූලික උපාදියක් නැතුව ආචාර්ය උපාදියක් ගත්තා කියන්නේ something නේද?මේක ජනාධිපතිවරණයක් රටේ නායකයව තෝරන චන්දයක්.. රටෙ නායකත්වයට අපි පත් කරන්ඩ ඔනෙ, o/l ෆේල් ගස් නගින්ඩ පුලුවන් එකාවද, නැත්තන් උපාධිකාරයවද ????

BSc උපාදි කාරයෙකුයි O/L fail මැට්ටේකුයි ගමනක් යනවා. දෙන්නටම හොඳටම බඩගිනියි. කන්න බොන්න දෙයක් නැතුව හාමතේ මැරෙන්න යන්නේ. ළඟ පාත උස පොල්ගහක කුරුම්බා වල්ලක් පේනවා. උපාදි කාරයට ගස් නගින්න බෑ. මැට්ට ට ගස් නගින්න පුළුවන්. ඉතුරු ටික කියන්න ඕන නෑ.
එහෙම බෑ My3 Chain saw ban කරලා තියෙන්නේ
O/L ෆේල් එකා ගහට නැගල ඉන්න අතරෙ BSc එක තියෙන එකා උගෙ chainsaw එක අරන් ගහ කපනවා මුලින්ම. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.

He has also obtained a Postgraduate degree in Information Technology from the University of Colombo in 1992.ලලිත් කොතලාවල O/L fail කියලා මිනිහම ප්‍රසිද්ධියේ කිව්වා. හැබැයි එයාටත් ආචාර්ය උපාදියක් තියෙනවා. ඒක දීලා තියෙන්නේ ජපුරෙන් සම්මාන උපාදියක් විදියට. ගෝඨා ට එහෙම ආචාර්ය උපාදියක් දුන්නේ කවුද? මූලික උපාදියක් නැතුව කොහොමද පශ්චාත් උපාදියක් ගන්නේ?