ගෝඨා-සජිත් විවාදය

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගෝඨා-සජිත් විවාදය

    විවාදයකට එන්න කියලා සජ්ත් ගෝඨාට අබියෝග කරනවා. විවාදයක් ගියොත් මොනවා වෙයිද සිංහලු? :oo:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
    O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,619
    113
    ලංකාවෙ දේශපාලන විවාද දැකල තියෙනවනෙ. හයියෙන් කෑ ගහගන්නවා විතරයි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සජිත් ජනාධිපති වුනොත් අගමැති කවුද?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
    O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.

    එහෙනම් අනුර කුමාර එක්කවත් විවාදයක් කරන්න කියපන්. ඌට BSC එකක් තියෙනවා. 😂😂
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එහෙනම් අනුර කුමාර එක්කවත් විවාදයක් කරන්න කියපන්. ඌට BSC එකක් තියෙනවා. 😂😂
    එහෙම අවශ්‍යතාවක් තියෙනවනම් සජිත් වගේ අනුර අභියෝග කලානම් හරි.:yes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    උපාදියක් කියන්නේ කෙනෙකුගේ බුද්ධිමට්ටම මනින මිනුම්දණ්ඩක් ද? :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නං කියල පස්සෙ 360 දිල්කට බයේ එන්න බෑ කිව්ව පුතානෝ...
    O/L වත් පාස් කරගන්න බැරි පුතානෝ.. පරිඝණක විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් තියෙන මනුස්සයෙක් එක්ක කතා කරන්න එනවනං පුතානෝට අර ෆ්රී දෙනවයි කිව්ව පෑඩ් වලිං සාම්පල් එකක් ඇදන් එන්න වෙයි.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපාදියක් කියන්නේ කෙනෙකුගේ බුද්ධිමට්ටම මනින මිනුම්දණ්ඩක් ද? :oo:

    ඔව් අධයාපන මට්ටම මනින මිනුම් දන්ඩක් තමයි උපාධිය කියන්නෙ.. :yes::yes: උපාදිධාරියෙක් සහ o/l ෆේල් මැට්ටෙක් අතර ලොකු වෙනසක් තියෙනව.. :yes::yes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔව් අධයාපන මට්ටම මනින මිනුම් දන්ඩක් තමයි උපාධිය කියන්නෙ.. :yes::yes: උපාදිධාරියෙක් සහ o/l ෆේල් මැට්ටෙක් අතර ලොකු වෙනසක් තියෙනව.. :yes::yes:
    BSc උපාදි කාරයෙකුයි O/L fail මැට්ටේකුයි ගමනක් යනවා. දෙන්නටම හොඳටම බඩගිනියි. කන්න බොන්න දෙයක් නැතුව හාමතේ මැරෙන්න යන්නේ. ළඟ පාත උස පොල්ගහක කුරුම්බා වල්ලක් පේනවා. උපාදි කාරයට ගස් නගින්න බෑ. මැට්ට ට ගස් නගින්න පුළුවන්. ඉතුරු ටික කියන්න ඕන නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    75561558_2502235170101011_2042452061022322688_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BSc උපාදි කාරයෙකුයි O/L fail මැට්ටේකුයි ගමනක් යනවා. දෙන්නටම හොඳටම බඩගිනියි. කන්න බොන්න දෙයක් නැතුව හාමතේ මැරෙන්න යන්නේ. ළඟ පාත උස පොල්ගහක කුරුම්බා වල්ලක් පේනවා. උපාදි කාරයට ගස් නගින්න බෑ. මැට්ට ට ගස් නගින්න පුළුවන්. ඉතුරු ටික කියන්න ඕන නෑ.

    මේක ජනාධිපතිවරණයක් රටේ නායකයව තෝරන චන්දයක්.. රටෙ නායකත්වයට අපි පත් කරන්ඩ ඔනෙ, o/l ෆේල් ගස් නගින්ඩ පුලුවන් එකාවද, නැත්තන් උපාධිකාරයවද ????
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේක ජනාධිපතිවරණයක් රටේ නායකයව තෝරන චන්දයක්.. රටෙ නායකත්වයට අපි පත් කරන්ඩ ඔනෙ, o/l ෆේල් ගස් නගින්ඩ පුලුවන් එකාවද, නැත්තන් උපාධිකාරයවද ????
    ගස් නැගීමත් හැකියාවක්. මූලික උපාදියක් නැතුව ආචාර්ය උපාදියක් ගත්තා කියන්නේ something නේද? :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,864
    1
    60,749
    113
    Mother Earth
    BSc උපාදි කාරයෙකුයි O/L fail මැට්ටේකුයි ගමනක් යනවා. දෙන්නටම හොඳටම බඩගිනියි. කන්න බොන්න දෙයක් නැතුව හාමතේ මැරෙන්න යන්නේ. ළඟ පාත උස පොල්ගහක කුරුම්බා වල්ලක් පේනවා. උපාදි කාරයට ගස් නගින්න බෑ. මැට්ට ට ගස් නගින්න පුළුවන්. ඉතුරු ටික කියන්න ඕන නෑ.

    O/L ෆේල් එකා ගහට නැගල ඉන්න අතරෙ BSc එක තියෙන එකා උගෙ chainsaw එක අරන් ගහ කපනවා මුලින්ම. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    It is OK to have a debate. But however the scope/ topics of the debate sould be finalized in advance. Then only it will be effective.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    O/L ෆේල් එකා ගහට නැගල ඉන්න අතරෙ BSc එක තියෙන එකා උගෙ chainsaw එක අරන් ගහ කපනවා මුලින්ම. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
    එහෙම බෑ My3 Chain saw ban කරලා තියෙන්නේ :rolleyes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ලලිත් කොතලාවල O/L fail කියලා මිනිහම ප්‍රසිද්ධියේ කිව්වා. හැබැයි එයාටත් ආචාර්ය උපාදියක් තියෙනවා. ඒක දීලා තියෙන්නේ ජපුරෙන් සම්මාන උපාදියක් විදියට. ගෝඨා ට එහෙම ආචාර්ය උපාදියක් දුන්නේ කවුද? මූලික උපාදියක් නැතුව කොහොමද පශ්චාත් උපාදියක් ගන්නේ?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ලලිත් කොතලාවල O/L fail කියලා මිනිහම ප්‍රසිද්ධියේ කිව්වා. හැබැයි එයාටත් ආචාර්ය උපාදියක් තියෙනවා. ඒක දීලා තියෙන්නේ ජපුරෙන් සම්මාන උපාදියක් විදියට. ගෝඨා ට එහෙම ආචාර්ය උපාදියක් දුන්නේ කවුද? මූලික උපාදියක් නැතුව කොහොමද පශ්චාත් උපාදියක් ගන්නේ?
    He has also obtained a Postgraduate degree in Information Technology from the University of Colombo in 1992.

    Source: https://en.wikipedia.org/wiki/Gotabhaya_Rajapaksa