ගෝල්ඩ්ෆිශ් ගෙඩි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    ගෙදර ටැංකියෙ ඉන්න ගෝල්ඩ්ෆිශ් එකාගෙ ඔය පහල පින්තූරෙ තියෙන ගෙඩියක් තියෙනව. ඕකට මොකක්ද කරන්න පුලුවං, දැං කාලෙක ඉඳං තියෙනව, ටික ටික ලොකු වෙනව
    වරල් වල ලෙඩ වලට දාන බේත් දැම්ම හරි ගියෙ නෑ

    IMG_20210426_191541_1_compress51.jpg

    IMG_20210426_191556_compress4.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    මචන් මම ඉස්සර ගප්පි හදලා තියෙනවා රට යවන්න. ඒ දවස් වල ගප්පින්ට ඒනවා ඔය වගේ ගෙඩි. ඔයවගේ ‌කෙස් ආවහම ඇමොක්සලින් වගේ කරලක් තියෙනවා ඒක කඩලා වතුර ඒහෙකට දාලා මාළුවව ඒකට දාලා තියෙනවා දවසක් 2ක්. මට ඒ කරලේ නම මතක නැ. මාළු ගත්ත කම්පැනි ඒකෙන්ම තමයි ඒවා ගෙනත් දුන්නෙ. දැනට ඔය මාළුවව වෙන භාජනේකට දාලා තියන්න. අනික් උන්ටත් බා‌ෙවෙවෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ගෙදර ටැංකියෙ ඉන්න ගෝල්ඩ්ෆිශ් එකාගෙ ඔය පහල පින්තූරෙ තියෙන ගෙඩියක් තියෙනව. ඕකට මොකක්ද කරන්න පුලුවං, දැං කාලෙක ඉඳං තියෙනව, ටික ටික ලොකු වෙනව
    වරල් වල ලෙඩ වලට දාන බේත් දැම්ම හරි ගියෙ නෑ

    View attachment 121930

    View attachment 121931
    ටියුමර් එකක් ද මන්ද?

    සර්ජරියක් කරන්න වෙයි.

    සිරා කිව්වේ මාලුන්ට සර්ජ⁣රි කරනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මචන් මම ඉස්සර ගප්පි හදලා තියෙනවා රට යවන්න. ඒ දවස් වල ගප්පින්ට ඒනවා ඔය වගේ ගෙඩි. ඔයවගේ ‌කෙස් ආවහම ඇමොක්සලින් වගේ කරලක් තියෙනවා ඒක කඩලා වතුර ඒහෙකට දාලා මාළුවව ඒකට දාලා තියෙනවා දවසක් 2ක්. මට ඒ කරලේ නම මතක නැ. මාළු ගත්ත කම්පැනි ඒකෙන්ම තමයි ඒවා ගෙනත් දුන්නෙ. දැනට ඔය මාළුවව වෙන භාජනේකට දාලා තියන්න. අනික් උන්ටත් බා‌ෙවෙවෙ
    අඩෝ රට යවන්න කෙනෙක් කොම්පැනියක් සෙට් කරගත්තෙ කොහොමද... වැඩෙ කරන විදිහ පොඩ්ඩක් කියප්න්කෝ පුලුවන්නම්...
     
    • Like
    Reactions: hodakolla

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෙදර ටැංකියෙ ඉන්න ගෝල්ඩ්ෆිශ් එකාගෙ ඔය පහල පින්තූරෙ තියෙන ගෙඩියක් තියෙනව. ඕකට මොකක්ද කරන්න පුලුවං, දැං කාලෙක ඉඳං තියෙනව, ටික ටික ලොකු වෙනව
    වරල් වල ලෙඩ වලට දාන බේත් දැම්ම හරි ගියෙ නෑ

    View attachment 121930

    View attachment 121931

    danna taramin operation ekak tamai okata karanne... beheth walata saneepa wei kiyala nam sure naa ban.. rajagiriyata paththatala laga thanaka nam inne ubata puluwan obesekara pura paara tiyena malu kadeta gihin wistara ahala balanna... lankawe malu operation karana kenek innawa eke..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    අඩෝ රට යවන්න කෙනෙක් කොම්පැනියක් සෙට් කරගත්තෙ කොහොමද... වැඩෙ කරන විදිහ පොඩ්ඩක් කියප්න්කෝ පුලුවන්නම්...
    මම ඔය සීන් ඒක කලේ 2002 දි මචන්. මත්තෙගම තියෙනවා ලුම්බීනි ඇක්වා කියලා ‌කා‌ෙම්පැනි ඒකක්. උන් ඒ දවස් වල ගෙදරට ගෙනත් දෙනවා මාළු. දවස් ගාන හරි ගියාම උන් ඇවිත් අරන් යනවා. උබ පොඩ්ඩක් කථා කරලා බලපන්.
    this is company https://www.google.lk/maps/place/Lu...d3b1c613684a9017!8m2!3d7.3178932!4d80.1036194
     
    • Like
    Reactions: hodakolla

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    ටියුමර් එකක් ද මන්ද?

    සර්ජරියක් කරන්න වෙයි.

    සිරා කිව්වේ මාලුන්ට සර්ජ⁣රි කරනවා
    මටත් පේන්නෙ ඒ වගේ , ඔපරේශන් කරන්න දොස්තරල හොයන්න නං අමාරුයි බං මේ කොරෝන අස්සෙ. මං බැලුවෙ මොකක් හරි ගොඩ වෙදකමක් වත් තියෙනවද කියල , ඉන්නො වට්ටන්න කෙස් ගහක් ගැට ගහනව වගේ.. ඕක අපි කපන්න ගියොත් සොරි වෙයි නේද
     
    • Like
    Reactions: thedigit2s

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් මම ඉස්සර ගප්පි හදලා තියෙනවා රට යවන්න. ඒ දවස් වල ගප්පින්ට ඒනවා ඔය වගේ ගෙඩි. ඔයවගේ ‌කෙස් ආවහම ඇමොක්සලින් වගේ කරලක් තියෙනවා ඒක කඩලා වතුර ඒහෙකට දාලා මාළුවව ඒකට දාලා තියෙනවා දවසක් 2ක්. මට ඒ කරලේ නම මතක නැ. මාළු ගත්ත කම්පැනි ඒකෙන්ම තමයි ඒවා ගෙනත් දුන්නෙ. දැනට ඔය මාළුවව වෙන භාජනේකට දාලා තියන්න. අනික් උන්ටත් බා‌ෙවෙවෙ

    Tetracycline 250mg​

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    මචන් මම ඉස්සර ගප්පි හදලා තියෙනවා රට යවන්න. ඒ දවස් වල ගප්පින්ට ඒනවා ඔය වගේ ගෙඩි. ඔයවගේ ‌කෙස් ආවහම ඇමොක්සලින් වගේ කරලක් තියෙනවා ඒක කඩලා වතුර ඒහෙකට දාලා මාළුවව ඒකට දාලා තියෙනවා දවසක් 2ක්. මට ඒ කරලේ නම මතක නැ. මාළු ගත්ත කම්පැනි ඒකෙන්ම තමයි ඒවා ගෙනත් දුන්නෙ. දැනට ඔය මාළුවව වෙන භාජනේකට දාලා තියන්න. අනික් උන්ටත් බා‌ෙවෙවෙ
    tetracycline neda
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    මචන් මම ඉස්සර ගප්පි හදලා තියෙනවා රට යවන්න. ඒ දවස් වල ගප්පින්ට ඒනවා ඔය වගේ ගෙඩි. ඔයවගේ ‌කෙස් ආවහම ඇමොක්සලින් වගේ කරලක් තියෙනවා ඒක කඩලා වතුර ඒහෙකට දාලා මාළුවව ඒකට දාලා තියෙනවා දවසක් 2ක්. මට ඒ කරලේ නම මතක නැ. මාළු ගත්ත කම්පැනි ඒකෙන්ම තමයි ඒවා ගෙනත් දුන්නෙ. දැනට ඔය මාළුවව වෙන භාජනේකට දාලා තියන්න. අනික් උන්ටත් බා‌ෙවෙවෙ
    Tetracycline
     
    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    ගෙදර ටැංකියෙ ඉන්න ගෝල්ඩ්ෆිශ් එකාගෙ ඔය පහල පින්තූරෙ තියෙන ගෙඩියක් තියෙනව. ඕකට මොකක්ද කරන්න පුලුවං, දැං කාලෙක ඉඳං තියෙනව, ටික ටික ලොකු වෙනව
    වරල් වල ලෙඩ වලට දාන බේත් දැම්ම හරි ගියෙ නෑ

    View attachment 121930

    View attachment 121931
    facebook eke "විසිතුරු මසුන්" kiyala gahala search karanna,group thiyenwa ewagen ekakata joinwela me photos tika dala ahanna eke innwa hodata danna aya :)