***ඝව ඝාතනය නවත්වමු***

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නියම ත්‍රෙඩ් එකක් මචන්. ඇස් කන් ව‍හගෙන ඉන්න සිංහලයන්ට නැගිටින්න මේක හොද පොයින්ට් එකක් වෙයි. එලකිරි යාලුවො හැමෝම මේ ත්‍රෙඩ් එක් බලන්න. බලල අඩුම තරමෙ ගව මස් කනවනම් ඒක වත් නවත්තල උදව්වක් කරන්න.
    ඇත්ත සහෝ
    මස් කන එක නතර කරන්න මහා අමාරු දෙයක් නෙවේ. එක හිතෙන් හිතා ගන්න "මම වෙනුවෙන් තවත් සතෙක් ගෙ ජීවිතයක් නැතිකරන්න හවුල් වෙන්නෙ නෑ.... මළකුණු මගේ බඩට දා ගන්නෙ නෑ කියලා."
    හිතපු මොහොතෙ ඉඳලා මස් කෑම නතර කරන්න..,
    ටික දවසකින් මස් .. උම්බලකඩ කෑල්ලක් වත් කැවුනොත් ඔයාලට දැනේවි කටට අමුත්තක්.. අපුල බවක්.

    හිත විතරයි මේකට අවශ්‍ය මචංලා.. කට්ටිය කියාවි මිනිසා සර්ව භක්ශකයෙකි ඒ නිසා මස් කන්න ඕනි කියලා.. ඒත් අපිට අවශ්‍ය ප්‍රෝටීන ශාකමය විදියටත් ගන්න පුළුවන්.. නැත්තෙ Omega 3 කියන ඇමිනෝ අම්ලය විතරයි.
    කාට හරි ප්‍රෝටීන ඌනතාවයක් වගේ දැනෙනව නම් Amino-Plus කියල අමතර protein supplement එකක් වෙලඳ පොලේ තියෙනවා.

    මේකයි මම නම් දකින සංසිද්දිය: මනසින් උසස් මිනිසෙක් වගේ අන් සතුන් කෙරෙහි කරුණාව දක්වලා කාලයාගේ ඇවෑමෙන් පහන් සිතෙන් මියයන එකද.. නැතිනම් සාමාන්‍ය සර්ව භක්ශකයෙක් වගේ ඉඳල අනිත් සතුන් මත යැපිලා සාමාන්‍ය මිනිසෙක් වගේ මිය යන එකද කියල අපි තීරනය කරමු..

    කොහේ හරි පාටියක බාබිකි‍යු සුවඳ දැනුනොත් කටට කෙළ උනාවි, බෝඩිමේ කට්ටිය කරවල හොදියි පානුයි කනකොට කටට කෙළ උනාවි... හිත , අපි අපි ගැනම තියන විශ්වාසය නොසැලෙනව නම් නිර්මාංශව ඉන්න පුළුවන්.. මම නම් හිතන්නෙ මෙතැනදී අපෙ විනිසුරු අපේ හිතමයි.. වෙන කවුරුවත් නෙවෙයි..
     

    truthexposed

    Banned
    Jun 6, 2011
    19
    2
    0
    ..ඔයාල දැකල තියනවද අට්ටි විදියට ගහපු හරක් හම් [/COLOR]
    ඔයා දන්නා වද මෙම හම් යොදාගන්නේ මොනවා හදන්නද කියලා .ඒවයින් නේ ශබ්ද පුජා තියන්නෙත් එතකොට ඒවා හොදයිද ?
    වැඩි පුරම මස ගන්නේ කවුද කියලත් බලන්න .දැන්වත් ඇත්ත තේරුම ගන්න
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    good post.... thnx... ++

    100% vegi.. una kiyala kisi awlakne... hitha hiyanam karanna puluwan...
    vege. kema walin protin nolebenawa kiyanaeka boru... (omega3 kiyana amino acid eka witharak aduwenawa, meka saththunge ange withari nipadawenne, oninam supplementary ganna puluwan)
    mas walatath protein lebena primary source eka shaka ahara nemida?
    ahara sandaha sathun ethikirima,lokaye godak loku prshnayak... sathwa ahara ekaka 1 k hadanna shaka ahara ekaka 30 k withara weya wenawalu.. mewayn bohomayak minis paribhojanayata sudusu ahara...
    api hemoma nirmansha unoth satthu maranaekakneneda? api kananisa neda saththunwa maranne.... tikak hithanna....
     
    ඔයා දන්නා වද මෙම හම් යොදාගන්නේ මොනවා හදන්නද කියලා .ඒවයින් නේ ශබ්ද පුජා තියන්නෙත් එතකොට ඒවා හොදයිද ?
    වැඩි පුරම මස ගන්නේ කවුද කියලත් බලන්න .දැන්වත් ඇත්ත තේරුම ගන්න


    Mage unicode naha ane yakow dana ganin ape un thopi wage harak maruwe na, bera hadanna marichcha saththunge ham walin thama haduwe gobbaya :lol:
     

    truthexposed

    Banned
    Jun 6, 2011
    19
    2
    0
    මාතර කිඹුලා;10323044 said:
    Mage unicode naha ane yakow dana ganin ape un thopi wage harak maruwe na, bera hadanna marichcha saththunge ham walin thama haduwe gobbaya :lol:
    ane ban:lol: පෙරහරේ යන ඇතුන්ත දෙන වදෙත් නවත්තාපන්
    :lol: ඇත්ත තිත්තයි
     
    Last edited:
    • Like
    Reactions: sirajstc

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මම නිකමට වගේ අහන්නේ..
    :) අපි මස් නොකා ඉන්න එකෙන් කරන්නේ සොබාදහමට විරුද්ද වෙනවා වගේ වැඩක් නේද?..
    මටනම් හිතෙන්නේ එහෙමයි...
    අපි මේ සිස්ටම් එකට පිටින් යන්න හදනවා නේද?

    :) :)
    :dull::dull:
     

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    Gawa gathanya, Kukul Gathanaya, ethulu siyalu sathun gathanaya thanam kala yuthuy... aniwaryenma biththara pawa wikineema thanam kala yuthuy... mas mansha kiyanne gawayan withrak nemey ne.. Eluwo, Kukulo, Uuran ethulu siyalu sathun mereema tahanam kala yuthuy... (sorry, i dont have sinhala fonts to type)
     

    arosh2011

    Junior member
  • Jun 7, 2011
    46
    3
    8
    Gawa gahathanawa Nawatha demiya Yuthui.
    E unata balapan ape un thama harak business karanne.......
    mas kadayata gihin balapan ape eun keedenek innawada kiyala polime....
    poyata vitharak ne ban apith mas nokanne..... ithin kohomada nawaththanne harak marana eka...................
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කාඩ රජා;10323220 said:
    මම නිකමට වගේ අහන්නේ..
    :) අපි මස් නොකා ඉන්න එකෙන් කරන්නේ සොබාදහමට විරුද්ද වෙනවා වගේ වැඩක් නේද?..
    මටනම් හිතෙන්නේ එහෙමයි...
    අපි මේ සිස්ටම් එකට පිටින් යන්න හදනවා නේද?

    :) :)
    :dull::dull:

    හොඳ සිතුවිල්ලක් ..!

    මටනම් හිතෙන්නෙ මනුශ්‍යයන් නිර්මාංශ වීම සොබාදහමට, සිස්ටම් එකට පටහැනී නම්.. පරිනාමවාදයට අනුව , නිර්මාංශ මිනිස්සු ස්වභාවයෙන්ම ප්‍රත්ක්ශේප වෙලා, එහෙම ලක්ශණ නැති වෙන්න ඕනි. එහෙම නම් ඉන්දීය සමාජයේ හා වෙනත් ජන කොට්ඨාශ වල නිර්මාංශ අය ඉන්න එක ඉතාම අඩු වේවි නේද.. මට හිතෙනව නිර්මාංශ මනුශ්‍යයන් සොබාදහමෙන් ප්‍රතික්ශේපිත අය නෙවෙයි කියලා.
    කට්ටියම මේ මස් නොකා අගේට ඉන්නෙ
    :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචන්..අපි බෞද්ධ නිසා අපේ ගෙදරට මස් ජාති ගේන්නේ නැහැ .ඉස්සර යාලුවෝ එක්ක එලියට ආවම මම beef කැවා නොදැනුවත් කම නිසා (ගොඩක් නෙවේ, beef bun එකක් දෙකක් වගේ ඉදල හිටලා)...
    එත් පහු කාලෙක මටම තෙරුනා මම මේ වැඩේ නවත්තන්න ඕන බව...
    ගවයා කියන්නෙ සමහර මිනිස්සුන්ටත් වැඩිය ප්‍රයොජනය තියන සතෙක්...
    ගවයාට මිනිහට වගේම දරු සෙනෙහස, මරන බය දැනෙනවා...
    අපි බොන කිරිත් එළදෙන තමන්ගේ පැටියට දෙන්න ඉතුරු කරගෙන තමයි දොවන්න ඉඩ දෙන්නේ...
    ලoකාව ඉන්දියාව වගේ රටවල හරකා කියන්නේ අපිට ගොඩක් වටින සතෙක්.. අපේ රටවල තියෙන්නේ කෘශි කර්මය මත පදනම් වෙච්ච ජීවන රටාවක්...
    ඒ කියන්නේ අපි මෙච්චර තරමක් දුරට දියුනු වෙලා ඉන්නේ ගවයා නිසා....
    වෙන රටවලින් ආපු මිනිස්සුන්ට ගවයාගේ අගයක් නැහැ...
    කොටින්ම කිව්වොත් ඒ මිනිස්සුන් අතරෙයි ගවයෙක් අතරේ අපිට තරම් බැදීමක් නැහැ...
    අපි ලoකාවෙ උපන් හැදුන වැඩුන මිනිස්සු විදියට ගව මස් කන එක හෙලා දකින්න ඕන...
    ගව මස් කන කෙනෙක් මේ post එක දැක්කොත් පොඩ්ඩක් හිතල බලන්න මම කිව්ව දේවල්...එහෙම beef කන අය ඉන්නවා නම් ගව මස් කන එක නවත්වන්න පුලුවන් තරම් උත්සහ කරන්න... මොන ආගමක වුනත් කමක් නැහැ.. ශ්‍රී ලාoකිකයෙකු විදියට ටිකක් හිතල බලන්න...මම කියන දේ වැරදිනම් පිලි නොගන්න ඔන කෙනෙක්ට අයිතිය තියනවා...
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    චගු;10328425 said:
    හොඳ සිතුවිල්ලක් ..!

    මටනම් හිතෙන්නෙ මනුශ්‍යයන් නිර්මාංශ වීම සොබාදහමට, සිස්ටම් එකට පටහැනී නම්.. පරිනාමවාදයට අනුව , නිර්මාංශ මිනිස්සු ස්වභාවයෙන්ම ප්‍රත්ක්ශේප වෙලා, එහෙම ලක්ශණ නැති වෙන්න ඕනි. එහෙම නම් ඉන්දීය සමාජයේ හා වෙනත් ජන කොට්ඨාශ වල නිර්මාංශ අය ඉන්න එක ඉතාම අඩු වේවි නේද.. මට හිතෙනව නිර්මාංශ මනුශ්‍යයන් සොබාදහමෙන් ප්‍රතික්ශේපිත අය නෙවෙයි කියලා.
    කට්ටියම මේ මස් නොකා අගේට ඉන්නෙ
    :lol:

    හ්ම්ම්ම්
    ඒකත් ඇත්ත බ්‍රදර්..
    ඒත් ඉතින් පරිණමනයත් එක පාර වෙන්නේ නෑනේ.. අවුරුදු දහස් ගනනක් යනවනෙ...
    බලමු ඉස්සරහට...
    :ඩී.
    (මෙහ් මම හිතෙන දේ කිව්වෙ.. වැඩිය සිරා ගන්න එපා හොදද.)
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පෞද්ගලික වශයෙන් ගත්තම මම සහ අපේ ගොඩක් යාලුවො ඝව ඝාතනය සදහා විරැද්දයි වැඩි වශයෙන්ම ඝව ඝාතනය සිදුවන්නේ මුස්ලිම් අය අතින් ඔය අතරේ සමහර සිංහල තිරිසන්නුත් ඝව ඝාතනය සදහා මුල පුරනවා කියල කවුරැත් දන්නවා අපේ අහල ගම් 10 කටම තිබුනේ ඝව ඝාතනය කරන තැන් 5ක් විතරයි ඒ සියල්ලම නීති විරොදී සහ නොවන ලෙස පවත්වාගෙන ගියේ මුස්ලිම් අය..ඔයාල දැකල තියනවද අට්ටි විදියට ගහපු හරක් හම් .අපි දැකකා කොච්චර හරක් හම් තොගයක් තිබුනද කියල අවම වශයෙන් 5000කට කිට්ටු වෙන්න හරක් සංඛයාවක් මරල තිබුන බවට සාදක වටපිටාවෙන්ම හම්බ උනා ඒවා මතක් වෙන කොට ඇගේ ලේ නටනවා..අපි ගොඩක් උත්සහ කරා ගෙයක් ගෙයක් ගානේ ඇවිද්දා මේ ඝව ඝාතනය නවත්වන්න නමුත් එය ඵලක් නැති උනා රජය සහ නිතී අතින් කිසිම ඵලප්‍රෙයෝජනයක් උනේ නෑ කිසිම සහයෝගයක් ඇති උනේ නෑ..අවසානයේ හොදින් නැත්නම් නරකින් මේදේ ඉටු කලා මේ වන විට ඒ ස්ථාන සියල්ල කුඩු පට්ටම් කර අවසානයි... අපිත් හැම වැරදි වැඩක්ම කරනවා ඒ අතරේ හොද වැඩක් කලා කියන සතුට හිත්වල තියනවා ජීවත් වෙනකල්ම..අපිට බැරි උනත් ලංකාවේ හැම තැනකටම මේ දේ කරන්න අපේ ප්‍රදේශ තුල ඝව සම්පත බේරා ගත්ත කියල අපිට තේරෙනවා..මේ ගැන රජයේ ඇස් ඇරෙයි කවද හරි..ඒ වන විට ඝව සම්පත විනාශ වී හමාර වෙන්නත් පුලුවන්..මුස්ලිම් අයත් මේක බලනව නම් තමන්ගේ ආගම පැත්තෙන් තියන ඝව ඝාතනය තමන්ගේ හෘද ශාක්ශිය පැත්තෙන් හිතල බලන්න..ඝවයෙක් ඝාතනය කරනවා කියන්නේ තමාගේ අම්ම ඝාතනය කරනවා වගේ වැඩක් එච්චර පහත් වෙන්න එපා ..මැරුනට පස්සේ ජීවිතයක් තිබුනොත් ඒක එච්චර හොද වෙන එකකුත් නෑ ස්වර්ගයෙන් ටිකට් එක කෙලින්ම අපායට වැටෙයි..මුස්ලිම් අය ආගම විශ්වාශයෙන් එක දෙවියෙක්ගේ දර්ශනයක් අදහගෙන මෙමෙ ඝාතන සිදු කරනවා නම් අපිට ඉන්නවා 33 කෝටියක් අපි ඒ දෙවියන්ගේ දර්ශනයන් ක්‍රියාත්මක කලොත් ඔයාලට ඇපත් නෑ..ඒ නිසා මේ පිලිබද සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව තරයේ දන්වා සිටිමි''

    මේව කියන්න ගිහින් රතු පාටින් බැනල එවල තියන අයට සිංහලයො කවද හරි පාඩමක් උගන්නයි

    Agreed. :yes::yes: