
අනෙක් එකා පලවෙනි strike එකෙන්ම knockout කරලා දැම්මට පස්සෙ ඉතින් first නෙමයි last strike එකක් වත් කරගන්න බැරි උනාම තමයි වැඩේමගේ පුද්ගලික මතය අනුවත් සාමාන්‍යයෙන් හොඳම policy එක තමයි no first strike. එ් වගේම පළවෙනි requite එකත් proportional වෙන්න ඕන. (එකයි නම් එකයි, මූණට නම් මූණට) එතනින් එහාටත් අැදගෙන යනවා නම් ඉතින් gloves off තමයි. අනෙකාගෙ ජංගිය අස්සෙ තියෙන එක අදාළම නෑ.![]()
Second strike capability තියා ගන්න එකේ වැදගත්කම ඔයා google search කරලා ඉගෙන ගන්න.අනෙක් එකා පලවෙනි strike එකෙන්ම knockout කරලා දැම්මට පස්සෙ ඉතින් first නෙමයි last strike එකක් වත් කරගන්න බැරි උනාම තමයි වැඩේ
ඔලුවෙ සයිඩ් එකට හරි jaw එකේ සයිඩ් එකට ඔලුව කැරකෙන විදියට හරි first strike එක දුන්නොතින් ඉතින් black out තමයි