චටාස්!!! අම්මෝ කම්මුල් පාර 😖😖😖

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,823
    2
    15,567
    113
    මගේ පුද්ගලික මතය අනුවත් සාමාන්‍යයෙන් හොඳම policy එක තමයි no first strike. එ‍් වගේම පළවෙනි requite එකත් proportional වෙන්න ඕන. (එකයි නම් එකයි, මූණට නම් මූණට) එතනින් එහාටත් අ‍ැදගෙන යනවා නම් ඉතින් gloves off තමයි. අනෙකාගෙ ජංගිය අස්සෙ තියෙන එක අදාළම නෑ. 🙏
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ පුද්ගලික මතය අනුවත් සාමාන්‍යයෙන් හොඳම policy එක තමයි no first strike. එ‍් වගේම පළවෙනි requite එකත් proportional වෙන්න ඕන. (එකයි නම් එකයි, මූණට නම් මූණට) එතනින් එහාටත් අ‍ැදගෙන යනවා නම් ඉතින් gloves off තමයි. අනෙකාගෙ ජංගිය අස්සෙ තියෙන එක අදාළම නෑ. 🙏
    අනෙක් එකා පලවෙනි strike එකෙන්ම knockout කරලා දැම්මට පස්සෙ ඉතින් first නෙමයි last strike එකක් වත් කරගන්න බැරි උනාම තමයි වැඩේ
    ඔලුවෙ සයිඩ් එකට හරි jaw එකේ සයිඩ් එකට ඔලුව කැරකෙන විදියට හරි first strike එක දුන්නොතින් ඉතින් black out තමයි
     
    • Like
    Reactions: BadBlueGenius

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අර පුටුවෙ වාඩි වෙලා කම්මුලට අත තියන් ඉන්න එකා තමයි ආතල්ම ඩයල් එක
     
    • Haha
    Reactions: rukshrulz

    AnuradhaRa

    Well-known member
  • ගෑනිට ඒ ගහපු විදියනං කොහෙත්ම අනුමත කරන්න බෑ මට, පිරිමි කම කියන්නෙ ඕකට නෙමේ
    ගහන එකා ගෑනිවත් ඇවිස්සුව. කවුද දන්නෙ ගෑනිට සයිකො ලෙඩක්ද කියල, හැමෝම ඔහොම හැසිරෙන්නෙ නෑනෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,823
    2
    15,567
    113
    අනෙක් එකා පලවෙනි strike එකෙන්ම knockout කරලා දැම්මට පස්සෙ ඉතින් first නෙමයි last strike එකක් වත් කරගන්න බැරි උනාම තමයි වැඩේ
    ඔලුවෙ සයිඩ් එකට හරි jaw එකේ සයිඩ් එකට ඔලුව කැරකෙන විදියට හරි first strike එක දුන්නොතින් ඉතින් black out තමයි
    Second strike capability තියා ගන්න එකේ වැදගත්කම ඔයා google search කරලා ඉගෙන ගන්න. 😜