චතුරගේ උත්තරේ...

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    චතුරගේ උත්තරේ...

    මා රටක ජාතික දිනයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යනවා යැයි අගමැතිතුමා ප්‍රකාශ කිරිම බරපතල කාරණයකි.නමුත් පසුගිය දිනක අමාත්‍යවරයෙක් විසින් සදහන් කරන ලද ප්‍රභූන්ගේ මුහුණට හිරු එලිය වැටෙන නිසා නිදහස් දින උළෙල උදේ හා සවස ලෙස දෙවතාවකට හෝ ප්‍රධාන පීඨිකාව වෙනත් පසෙකින් ඉදිකිරිම යන කාරණය උපහාසයට ලක්කිරිම නිසා අග්‍රමාත්‍යවරයාගේ විවේචනයට ලක් වනවා නම් එය කණගාටුවට කරුණකි.

    එවිට මට මතක් කර දිමට සිදුවන්නේ යුධ හමුදාව දින ගණනක් පෙර පුහුණුවිම් වල ගිනි අව්වේ පිච්චි පිච්චි හිදින්නේ අනෙකුත් පාර්ශව වල දින ගණනක් අව්වේ සිට පුහුණුව්ම් කරන්නේ,කැපවීම් කරන්නේ තම ජාතියට,රටට නිදහස් දිනයට තිබෙන ආදරය නිසා බවයි.

    යුද්ධය කලේද එම හමුදාවමය.අව්වේ සිටියේද එම හමුදාවමය.තම ඇස්,ඉස් ,මස් ,ලේ දන් දුන්නේද එම හමුදාවමය.අද නිදහස් දිනයේ රෝද පුටු වල නැගි යන්නේද සන්නාහ ,සන්නද්ධ රථ වල අද යන්නේද ඔවුන්මය.

    එදත් අපි නිවෙස් තුලට වි ආරක්ෂිතව සිටියෙමු.අදත් සිටින්නෙමු.එය උදා කලේ ඔවුන්ය.ඔවුන්ද අප මෙන්ම මිනිසුන්ය.ඔවුන්ට අව්වේ සිටිය හැකිනම් ප්‍රභූන්ට හෝ අපට ටේන්ට් එකක් යට සිට පැය දෙකක් තුනක් බලා සිටිය නොහැක්කේ ඇයි?

    හැමදාමත් වගේ අදත් මා විමසු මේ කරුණ නිසා මෙය ජාතික දිනයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන යනවා යැයි අගමැතිතුමා සදහන් කරන්නේ නම් මා කනගාටු නොවෙමි.

    මා කණගාටු විය යුත්තේ මාධ්‍යවේදියෙකුව සිට එම කාරණය මා විමසුවේ නැති නම් පමණි.එයට දේශපාලනයක් නැත.

    අපි රටට ආදරේ පරම්පරාවයි.

    උපුටා ගැනීම චතුර අල්විස්ගේ පේජයෙන්
     
    • Like
    Reactions: chalirox

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    From his facebook page..

    //මුලතිව් හමුදාව කොටින්ගෙන් ගත්තු දවසේත් මම එහෙ
    ගිය සතියෙත් මම එහේ........කට්ටිය අහනවා දැන් යුද්දේ දවස් වල අපි මොනවද කලේ කියලා . තුවක්කු ගත්තේ නැහැ තමයි හැබැයි
    අපිත් පුළු පුළුවන් විදිහට යුද්දෙ දිනන්න ‍උදව් කළා .
    2009 මුලතිව් ටවුන් එකට අවුරුදු ගානකට පස්සේ අපේ හමුදාව යන කොට අපිවත් පස්සෙන් එක්කන් ගියා තනියම කැමරා එකකුත් අරගෙන. මගේ Stand up එක මම්ම ගහගෙන කොහොම හරි NEWS එකක් කරලා එවන්න අපිට උනක් තිබ්බා . එදා මුලතිව් ගිය ගමන මට අද වගේ මතකයි ටවුන් එකට බ‍බෆල් එකේ නැගලා ගිහිල්ලා ටවුන් එකේ බැහැලා පැය බාගයයි ගියේ ටවුන් එකට ‍ෂෙල් දෙකක් ගැහුවා. අමී එකේම ප්රයධානියෙක් අපිට කිව්වා තොපි මැරුම් කන්නද බොලව් මෙහෙ ආවේ .පලයව් කියලා. අපි ටීම් එකක් ටවුන් එකේ ඇවිදිනවා ටෙරාලට දැනිලා . මුලතිව් කියන්නේ ‍ඝන කැලෑවක් ඒ මහා වැස්සේ එරිගෙන මැරීගෙන අපේ හමුදාව මුලතිව් ගත්ත හැටි හිතාගන්නවත් බෑ . සමහර වෙලාවට බත් පැකට් එක F.D.L එක කොනට යනකොට පිළුනු වෙලා . වැස්සට තෙමිලා හොදටම බර ආමී ඇදුම ගඳ ගහනවා සපත්තු ගලවන්නේ නෑ ආමී එකේ කොල්ලෝ කකුල් තැම්බිලා . තව කියන්න බැරි කතා ගොඩක් තියනවා .
    ගිය සතියේ මම ට්රැ්වල් විත් චතුර කරන්න මුලතිව් ගියා ඒ බැංකු නිවාස තිබිච්ච තැන් මට හොදට මතකයි ඒවා ඔක්කොම අද යුද්ධයක් තිබ්බෙවත් නෑ වගේ බලා ගෙන ඉන්නවා. ආම් එකේ කොල්ලෝටික අද බංකර් වලට වෙලා ඉන්නවා හරියට නිකන් යුද්ධයක් කලේ වත් නෑ වගේ. ගොඩක් අයට යුද්දෙ අමතක වෙලා හැබැයි ඉතින් මට අමතක කරන්න බෑනේ .
    මොකද මං ගොඩක් මතකත් එක්ක ජ්වක් වෙන මනුස්සයෙක් .//

    https://www.facebook.com/chaturaalwisfans/videos/922275637816140/?pnref=story
     
    ඔකට කියන්නෙ ශොකින් එක්ස්පිරියන්ස් ට්‍රාමා කියලා.. උගේ කතාව ඇත්ත. සාමාන්ය මනුස්සයෙකුට ඒ දේවල් දැක්කම ජිවිත කාලේම අමතක වෙන්නේ නැ. නමුත් හමුදා සෙබලු කියන්නේ ඩේලි ඒ එක්ස්පිරියන්ස් එක ලබපු අය. ඒ අයට ඔය සිද්දි තවත් එක දවසක් විතරයි. ඒකයි ඒ අය දැන් යුද්දයක් උනේ නැ වගේ අමතක වෙලා ඉන්නේ.. චතුරගේ වැරැද්දක් නැ, මිනිහට ඒ ලබපු එක්ස්පිරියන්ස් එක ට්‍රාමා එකක් වෙලා. ඒක සාමාන්යයි, මනුස්ස්යෙකුට. මට හම්බ වෙලා තියනවා ලන්කාවෙත් ලන්කාවෙන් පිටත් යුද්දවලට ගිය හමුදාවේ කොල්ලො කෙල්ලො, ඒ අයට යුද්දයක් ඉවර් උනාම සාමාන්ය ජිවිතයට හුරු වෙන්න හරි අමාරුයි.. ගෙවල්වල ඉන්න බැ, දරුවො ගැනි එක්ක උනත් ඉන්නකොට ට්‍රිගර් වෙනවා යාලුවො මැරුන හැටි. බොම්බා ගහපු හැටි. පොස්ට් ට්‍රාමා එක්ස්පිරියන්ස් කියන්නේ මේවා. හරි බයානකයි.. පව්, ඒ අයට නිසි කවින්සලින් නොදුන්නොත් ජිවිත පව නැති කරගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: dxx

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය කියන දවස්වල රනිල්,සිරිසේන,රාජිත වගේම අර රනිල් ලඟ ඉදගෙන කින්ඩියට හිනාවෙන කිරිඇල්ල එහෙම කොහේද හිටියේ,මොනවාද කිව්වේ/කලේ කියලා හොයලා බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් මේ කතාවේ හරස්කඩ කොහොම එකක්ද කියලා.

    මේ නූලට ඇවිල්ලා රනිල් එදා කිව්ව මෝඩ කතාව වගේම මිනිහා තමන් තමන්ගේ පක්ෂය ඇතුලේ අරන් ගිය පළමු පංති එකාධිපති හැසිරීම හා සමාන හැසිරීම ආණ්ඩුව තුල හා රට තුල පවත්වාගැනීම සාධාරණීකරණය කරන ජාතියේ වෛරක්කාරයින්වත් පිලිකුලෙන් යුක්තව හෙලා දකිනවා.

    මේ දේශපාලනය නොවේ.දේශපාලනය කරන්නට හෝ නොකරන්නට අපිට මේ රට ඉතිරිව තිබිය යුතුය.එක අමතක කල යුතු නැත.
     
    Last edited:

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    තොප්පිගල කියන්නේ කෑලෑවක් කියපු අගමැතිතුමානේ මේ ඒ කටින්ම අපහාස කිරිීමකට, මෙච්චර කහින්නේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    moo mahinda inna kaaleth weradi thibboth wiwchanaya kala :) man mula idanma wage oya programme eka balanwa godak welawata..mervin silvata pawa oka e kaale kindy daala katha kala..muta thiyenne rata gena kekkumak :) ethi deshapalanayak neme :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mugeth dan thama kata arila tiyenne karunata amathikam denakota , dalada maligawa issraha baby la race padinakota , KP ta ape hamudawe un guard eka denakota mu natta puke gaha gena hitiye...

    Sure ද?
    මල්ලි ඒ කාලෙ TV බලලම නෑ වගේ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..

    :yes: uba dakshai............. ai lankawunta uba wage dakshayagen wadak ganda dannaththe........

    uba enawa lankawata.. api monawahari karamu...... aththatama mang kiyanne......
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ne aiye mama balala nahe

    චතුර ඔය වචන සෙට් එක මහින්දට විරුද්දව එදා කිව්වනම්...ඔයා අද ජීවතුන් අතර නෑ. අන්න එකයි වෙනස.

    මහින්දට විරුද්ධව කතා කරල මියගිය මාද්‍යවේදියො කව්ද බන්?

    (එක්නැලිගොඩ ලසන්ත කියන සිංහල කොටි දෙන්න ගැන කියවයි)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes: uba dakshai............. ai lankawunta uba wage dakshayagen wadak ganda dannaththe........

    uba enawa lankawata.. api monawahari karamu...... aththatama mang kiyanne......
    ලන්කාවේ දේශපාලනේ තිත්තයි බන්.. මිනිස්සු හොද නිසයි රට තාමත් හොදට තියෙන්නෙ. හැම දේශපාලක එකාම බලන්නේ ප්‍රශ්නයක් ඇති කරලා ඒකට ඌම විසදුම් දිලා මමයි ඒක විසදුවේ කියන්න. මිනිස්සුන්ට තියන සැබැ ප්‍රශ්න කවදාවත් එකෙක්වට් කතා කරන්නේ නැ බන්. ටැලන්ට් එක තියන කොච්චර කොල්ලො නම් යනවද රට අත හැරලා. ඒ කැමැත්තට නෙමෙයි, වෙන ඔප්ශන් නැති නිසා. ලන්කාවේ ඉන්වෙස්ට් කරනවනම් දේශපාලකයන්ට පුදන්න ඔනේ, ආන්ඩු මාරු උනොත් ඉස්සෙල්ලා හිටපු එකාට සපොට් කරපු ඉන්වෙස්ටර්ලා එලවනවා.. අලුතෙන් ඇවිත් පටන් ගන්නකොට ආයේ ආන්ඩු මාරු වෙනවා, ඊට පස්සේ අලුතෙන් ආපු එකා අරුන්ව එලවනවා.. ගොඩ යාමක් රටටත් නැ ඉන්වෙස්ට් කරන උන්ටත් නැ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දට විරුද්ධව කතා කරල මියගිය මාද්‍යවේදියො කව්ද බන්?

    (එක්නැලිගොඩ ලසන්ත කියන සිංහල කොටි දෙන්න ගැන කියවයි)
    ඔව් පහුගිය කාලේ එහෙම එකෙක්වත් හිටියෙ නෑ තමයි ඒකතමයි වෙනස. ඒ කාලේ මාධ්‍ය පොන්නයා කරලා තිබ්බෙ. රාජ්‍ය මාධ්‍ය වැඩකරපු හැටි මතක නැතුව ඇති උබට? ඒකාලෙ දෙරණ ලොස් නැතුව කඩේ ගියහැටි අපිටනම් මතකයි. චතුරයත් දැන් ඔය කියෙව්වට පහුගියකාලේ සුජාත විදිහට කඩේ ගිය හැටි අපිට හොඳට මතකයි. මුන් මොන මාධ්‍ය කාරයොද. Producerගෙ script එකට කට වනන ගොබ්බ හරක්.

    එක්නැලිගොඩ නම් tabloid කාරයා ඒත් ලසන්ත කවදාවත් tabloid ලිව්වෙ නෑ උබ ඌ ලියපු එක ලිපියක් හරි කියවලා තියෙනවනම් නම් තේරෙයි.
     
    • Like
    Reactions: dxx

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔව් පහුගිය කාලේ එහෙම එකෙක්වත් හිටියෙ නෑ තමයි ඒකතමයි වෙනස. ඒ කාලේ මාධ්‍ය පොන්නයා කරලා තිබ්බෙ. රාජ්‍ය මාධ්‍ය වැඩකරපු හැටි මතක නැතුව ඇති උබට? ඒකාලෙ දෙරණ ලොස් නැතුව කඩේ ගියහැටි අපිටනම් මතකයි. චතුරයත් දැන් ඔය කියෙව්වට පහුගියකාලේ සුජාත විදිහට කඩේ ගිය හැටි අපිට හොඳට මතකයි. මුන් මොන මාධ්‍ය කාරයොද. Producerගෙ script එකට කට වනන ගොබ්බ හරක්.

    එක්නැලිගොඩ නම් tabloid කාරයා ඒත් ලසන්ත කවදාවත් tabloid ලිව්වෙ නෑ උබ ඌ ලියපු එක ලිපියක් හරි කියවලා තියෙනවනම් නම් තේරෙයි.

    mu owa gana danne nahe ban mu me sare O/L liyapu ekek. mu hithanne lasantha kiyanne O/L tution sir kenek kiyala. ha ha ha
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    ඔකට කියන්නෙ ශොකින් එක්ස්පිරියන්ස් ට්‍රාමා කියලා.. උගේ කතාව ඇත්ත. සාමාන්ය මනුස්සයෙකුට ඒ දේවල් දැක්කම ජිවිත කාලේම අමතක වෙන්නේ නැ. නමුත් හමුදා සෙබලු කියන්නේ ඩේලි ඒ එක්ස්පිරියන්ස් එක ලබපු අය. ඒ අයට ඔය සිද්දි තවත් එක දවසක් විතරයි. ඒකයි ඒ අය දැන් යුද්දයක් උනේ නැ වගේ අමතක වෙලා ඉන්නේ.. චතුරගේ වැරැද්දක් නැ, මිනිහට ඒ ලබපු එක්ස්පිරියන්ස් එක ට්‍රාමා එකක් වෙලා. ඒක සාමාන්යයි, මනුස්ස්යෙකුට. මට හම්බ වෙලා තියනවා ලන්කාවෙත් ලන්කාවෙන් පිටත් යුද්දවලට ගිය හමුදාවේ කොල්ලො කෙල්ලො, ඒ අයට යුද්දයක් ඉවර් උනාම සාමාන්ය ජිවිතයට හුරු වෙන්න හරි අමාරුයි.. ගෙවල්වල ඉන්න බැ, දරුවො ගැනි එක්ක උනත් ඉන්නකොට ට්‍රිගර් වෙනවා යාලුවො මැරුන හැටි. බොම්බා ගහපු හැටි. පොස්ට් ට්‍රාමා එක්ස්පිරියන්ස් කියන්නේ මේවා. හරි බයානකයි.. පව්, ඒ අයට නිසි කවින්සලින් නොදුන්නොත් ජිවිත පව නැති කරගන්නවා.

    පලයන් බන් නිකන් කට තිබ්බ පලියට වාචාල කම් කියවන්නේ නැතිව. පණ්ඩිතය වගේ talks දෙනවා, යමක වටිනාකම තියෙන්නේ ඒ වෙනුවෙන් කැපවීමක් කරපු කෙනෙක්ට. චතුරය උට පුළුවන් දේ ඌ කරලා තියනව. උඹ කරපු රෙද්දක් තියනවද? උඹ කොළඹට කොටි ගහනකොට ඇද අස්සේ ඉන්ට ඇත්තේ?
     
    • Like
    Reactions: Amith0424

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පලයන් බන් නිකන් කට තිබ්බ පලියට වාචාල කම් කියවන්නේ නැතිව. පණ්ඩිතය වගේ talks දෙනවා, යමක වටිනාකම තියෙන්නේ ඒ වෙනුවෙන් කැපවීමක් කරපු කෙනෙක්ට. චතුරය උට පුළුවන් දේ ඌ කරලා තියනව. උඹ කරපු රෙද්දක් තියනවද? උඹ කොළඹට කොටි ගහනකොට ඇද අස්සේ ඉන්ට ඇත්තේ?

    ඔකේ.. සොරි.. මයි මිස්ටේක්.. :sorry::sorry: