චතුරගේ විත්ති

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,899
    2
    54,583
    113
    1. චතුර සේනාරත්නට පුළුවන් ඔම්ලට් එකක් බිත්තරයක් කරන්න.

    2. චතුර සේනාරත්නට පුළුවන් බ්‍රේල් භාෂාවෙන් කතා කරන්න.

    3. සනත් ජයසූරියට බැට් එකෙන් ගහල බෝලේ හයේ සීමාවට යවන්න පුළුවන්, චතුර සේනාරත්නට බැට් එකෙන් ගහල සනත් ජයසූරියව හයේ සීමාවට යවන්න පුළුවන්.

    4. පෙබරවාරි 29, පෙබරවාරි 30 ත් එක්ක එකතුවෙලා චතුර සේනාරත්නට ගහන්න ගියා.

    5. හල්ක්ට තරහ ගියාම හල්ක් චතුර සේනාරත්න වෙනව.

    6. චතුර සේනාරත්න පාර මාරුවෙන්න කලින් කාර් පාර දෙපැත්ත බලනව.

    7. චතුර සේනාරත්න සුපර්මෑන් එක්ක ගහගත්තා, පරාද වෙච්ච කෙනා කලිසමට උඩින් යට කලිසම ඇඳන් ජිවිතේ ඉතුරු කාලෙ ගෙවන්න ඕන කියල ඔට්ටු දාල.

    8. චතුර සේනාරත්නට හයිලන්ඩ් කල්කිරි බෝතලේ තත්පර 5 න් බීලා ඉවරකරන්න පුළුවන්, ගෑරුප්පුවෙන්.

    9.චතුරගේ යාළුවො වැලිපිල්ලේ සෙල්ලම් කරන කාලේ චතුර කොන්ක්‍රීට්පිල්ලේ සෙල්ලම් කළා.

    10. චතුර සේනාරත්න සිරස සුපර් ස්ටාර් තරඟෙට ඇවිත් දෙරණ ලිට්ල් ස්ටාර් තරඟෙ පළවෙනියා වුණා.
     
    රාළ අද දැක්කා, බුකියෙ කොමෙන්ට් එකක් තියෙනවා ඉස්සෙල්ලාම සුද්දො ලංකාවට ආපු දවසෙ උන්ට රොටි කන්න රතු මිරිස් දාල ලුණු මිරිස් කෙටුවෙ චතුරය කියලා :lol::lol::lol:
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    චතුර ප්‍රොමෝට් කරන සීන් එකක් වගේ:oo:.මොනව උනත් අඩු වියදමකින් මිනිහ වැඩේ ගොඩ දාගනියි . මොලේ තියෙන මනුස්සයෙක්:yes:.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21271098 said:
    රාළ අද දැක්කා, බුකියෙ කොමෙන්ට් එකක් තියෙනවා ඉස්සෙල්ලාම සුද්දො ලංකාවට ආපු දවසෙ උන්ට රොටි කන්න රතු මිරිස් දාල ලුණු මිරිස් කෙටුවෙ චතුරය කියලා :lol::lol::lol:

    ඒ කියන්නෙ සුද්දො එන්න කලින් ලන්කාවෙ රතු මිරිස් තිබිල,:oo: වෙන්න බෑ.:no:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගැමුණු රජතුමා යුද්ධ කරන දවස් වල රටේ ආරක්ෂක ලේකම් චතුර තුමා බව ඔබ දැන සිටියද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    ඉදිරියේ රාළ;21271171 said:
    චතුරයා කොටද්දි ගම්මිරිස් රතු මිරිස් වෙලා :lol::lol:
    :lol::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;21271171 said:
    චතුරයා කොටද්දි ගම්මිරිස් රතු මිරිස් වෙලා :lol::lol:
    චතුරයා මිරිස් කොටන විට මීයා වැලි කයි වගේ ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21271098 said:
    රාළ අද දැක්කා, බුකියෙ කොමෙන්ට් එකක් තියෙනවා ඉස්සෙල්ලාම සුද්දො ලංකාවට ආපු දවසෙ උන්ට රොටි කන්න රතු මිරිස් දාල ලුණු මිරිස් කෙටුවෙ චතුරය කියලා :lol::lol::lol:

    රාළ දස්සයා :baffled::P