1. චතුර සේනාරත්නට පුළුවන් ඔම්ලට් එකක් බිත්තරයක් කරන්න.
2. චතුර සේනාරත්නට පුළුවන් බ්‍රේල් භාෂාවෙන් කතා කරන්න.
3. සනත් ජයසූරියට බැට් එකෙන් ගහල බෝලේ හයේ සීමාවට යවන්න පුළුවන්, චතුර සේනාරත්නට බැට් එකෙන් ගහල සනත් ජයසූරියව හයේ සීමාවට යවන්න පුළුවන්.
4. පෙබරවාරි 29, පෙබරවාරි 30 ත් එක්ක එකතුවෙලා චතුර සේනාරත්නට ගහන්න ගියා.
5. හල්ක්ට තරහ ගියාම හල්ක් චතුර සේනාරත්න වෙනව.
6. චතුර සේනාරත්න පාර මාරුවෙන්න කලින් කාර් පාර දෙපැත්ත බලනව.
7. චතුර සේනාරත්න සුපර්මෑන් එක්ක ගහගත්තා, පරාද වෙච්ච කෙනා කලිසමට උඩින් යට කලිසම ඇඳන් ජිවිතේ ඉතුරු කාලෙ ගෙවන්න ඕන කියල ඔට්ටු දාල.
8. චතුර සේනාරත්නට හයිලන්ඩ් කල්කිරි බෝතලේ තත්පර 5 න් බීලා ඉවරකරන්න පුළුවන්, ගෑරුප්පුවෙන්.
9.චතුරගේ යාළුවො වැලිපිල්ලේ සෙල්ලම් කරන කාලේ චතුර කොන්ක්‍රීට්පිල්ලේ සෙල්ලම් කළා.
10. චතුර සේනාරත්න සිරස සුපර් ස්ටාර් තරඟෙට ඇවිත් දෙරණ ලිට්ල් ස්ටාර් තරඟෙ පළවෙනියා වුණා.

.මොනව උනත් අඩු වියදමකින් මිනිහ වැඩේ ගොඩ දාගනියි . මොලේ තියෙන මනුස්සයෙක්
.