චන්ඩි වගේ ඉන්න උන් ඇයි බය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    Mamath patta bayay ban kaluwarata
    Mokada manda

    මම නම් හෙනම ආසයි කලුවරේ ඇවිදින්න

    Mannan raata paare yanna baya para ballo hinda bn. Okun elogena awilla hapanawa🥴

    මම නම් ගහලාම මරනවා ඔකුන්ව පස්සෙන් ආවොත්
    ------ Post added on Aug 19, 2022 at 8:13 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    adoo karuwalata math asai
    Yin Yang Monkey GIF
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇත්ත වෙන්න ඇති, කොච්චර physically හයිය වුණත් ඇතුලෙන් ලාමකයි සමහර එවුන්

    දකින දකින එකා කියන්නේ මං අහිංසකයි කියලා
    අපේ ආච්චි මැරිලා මං මිනියට එහායින් නිදාගත්තා
    කට්ට කලුවරේ හද එලියෙන් පන්සලේ ඉදන් ගෙදර එනවා සොහොනක් pass කරන්
    මං ආසයි කලුවරේ ඉන්න:love::love:
    adoo karuwalata math asai
    හොල්මන් වගේ නෙමෙයි සර්පයෝ, ඒක නිසා ටොර්ච් එකක් අරන් පලයන් යන තැනක. කරවැලෙක් එහෙම කෑවොත් ලේසි නෑ