චන්ඩි වගේ ඉන්න උන් ඇයි බය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    අපේ අයියා හෙන පොර සීන් එකේ ඉන්නෙ. ඒත් කලුවර වැටුනහම පොදු ලිඳ ලඟට යන්න බයයි. නාන්න මාවත් එක්ක යනවා. මම නාලා ඉවර වෙලා මම එහෙනම් යන්නද ඇහුවහම ඉඳහන් පොඩ්ඩක් මොකක්ඩ්ද තදියම අහනවා 😹😹😹
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නම් එළියෙන් මහ රැටත් තනියම නාන්න පුලුවන් බන්.. අවුල තියෙන්නෙ රෑට bathroom එකේ නාන්න බයයිනෙ ඕයි 😂 වතුර ගිහින් ඇහැ වැහුනොත් එහෙම bathroom වල හොල්මන් seen මැවිලා පේනවා බන්.. 🥲 සේප් එකේ බුද්ද රුපයක් හිතේ මවාගෙන බය නැති කර ගන්නෙ 🥲

    P. S : මේකේ රෑ කියන්නෙ 7,8 නෙවෙයි පාන්දර 1,2 ට වගේ 🙂
    images (6).jpeg
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    අයියගේ ප&% සුදුයිද?

    hitahan ahala kiyannam

    එළකිරියේ ඉන්න අපිත් ඔය වගේ! :baffled:

    මට නම් එළියෙන් මහ රැටත් තනියම නාන්න පුලුවන් බන්.. අවුල තියෙන්නෙ රෑට bathroom එකේ නාන්න බයයිනෙ ඕයි 😂 වතුර ගිහින් ඇහැ වැහුනොත් එහෙම bathroom වල හොල්මන් seen මැවිලා පේනවා බන්.. 🥲 සේප් එකේ බුද්ද රුපයක් හිතේ මවාගෙන බය නැති කර ගන්නෙ 🥲

    hahha
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇත්ත වෙන්න ඇති, කොච්චර physically හයිය වුණත් ඇතුලෙන් ලාමකයි සමහර එවුන්

    දකින දකින එකා කියන්නේ මං අහිංසකයි කියලා
    අපේ ආච්චි මැරිලා මං මිනියට එහායින් නිදාගත්තා
    කට්ට කලුවරේ හද එලියෙන් පන්සලේ ඉදන් ගෙදර එනවා සොහොනක් pass කරන්
    මං ආසයි කලුවරේ ඉන්න:love::love:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මම නම් හොල්මන් කියලා දෙයක් තියෙන්න බෑ කියලා හිතෙන නිසා හොල්මන් වලට නම් කිසි බයක් නෑ . ඕන කලුවරක යන්න පුලුවන්.

    හැබැයි ඔය ඌරු මියෝ , ගස් ගෙම්බෝ වගේ සත්තුන්ට නම් බයයි. :baffled: පුසෝත් ෂුවර් නෑ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඇත්ත වෙන්න ඇති, කොච්චර physically හයිය වුණත් ඇතුලෙන් ලාමකයි සමහර එවුන්

    දකින දකින එකා කියන්නේ මං අහිංසකයි කියලා
    අපේ ආච්චි මැරිලා මං මිනියට එහායින් නිදාගත්තා
    කට්ට කලුවරේ හද එලියෙන් පන්සලේ ඉදන් ගෙදර එනවා සොහොනක් pass කරන්
    මං ආසයි කලුවරේ ඉන්න:love::love:

    adoo karuwalata math asai