චන්දපොලේ සෙනග ඉතා අඩුයි බොලව්.

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න

    ලැම්බෝගිනි පකයට නොදා වෙන එවුන්ට දාපන්.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ලැම්බෝගිනි පකයට නොදා වෙන එවුන්ට දාපන්.
    අනිත් එකෙක්වත් දන්නෙත් නැහැ . මම කොහොමත් මනාප දාන්නේ නෑ පක්ෂෙට විතරයි දන්නේ. ඒ නැතත් පක්ෂෙට හම්බවෙන චන්ද ගැන අනුවනේ ලැබෙන ආසන ගැන තීරණය වෙන්නේ . අරූ අන්තිම එකා විදිහට මගේ චන්දෙ නිසා (උට නොදුන්නත් ) පාර්ලිමේන්තු ගියොත් එහෙම . මට පෙන්න බැරි එකෙක්.

    මොන මගුලකට ඒ වගේ උන්ව ගන්නවද මන්ද . මුන් එක්කනේ රටක් හදන්න යන්නේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අර නලු බට්ටා නේ උගේ කට වැඩි
    ඔව් ඔව් . කට වැඩි එකටත් වැඩ උ කියන දේවල් වලින් පෙන්නේ ඉතින් උගේ Attitude එකනේ . ඒ වගේ උන් එක්ක නම් රටක් හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මාලිමාවට දාන්නම් කියල හිතන් හිටියේ . අර ලම්බෝගිනි ඉල්ලපු පකය ඉන්නවා නුවර ලිස්ට් එකේ. කොළඹ ඉඳන් නුවර ගිහින් , ඇඟිල්ලේ පාටත් ගාගෙන අර පිස්සා පාර්ලිමේන්තු යවන්නේ මොකටද . ඒ නිසා යන්නේ නෑ චන්දෙ දාන්න
    අපෝ පෙන්නම බැරි චරිතයක් ඕකා🤮
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඔව් ඔව් . කට වැඩි එකටත් වැඩ උ කියන දේවල් වලින් පෙන්නේ ඉතින් උගේ Attitude එකනේ . ඒ වගේ උන් එක්ක නම් රටක් හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයි
    U hena pora kiyala hithan inne. Kandy wala innawa neda Thanura kiyala honda ekek? U arenna ithin Mol Kantha thamai inne.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    FB ඵකේ, මේකේ නම් ඔය මාලිමාවට කඩේ යන උන් 90%ක්ම ඉන්නේ පිට රටනේ..😹😹
    හාමු දිනයිනේද එහෙනං :rolleyes:
     
    • Haha
    Reactions: Xi Jinping

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔව් . කට වැඩි එකටත් වැඩ උ කියන දේවල් වලින් පෙන්නේ ඉතින් උගේ Attitude එකනේ . ඒ වගේ උන් එක්ක නම් රටක් හදන්න පුළුවන් කියල හිතන්න අමාරුයි

    ටික දවසක් යද්දි උන් හානවා බන් ඔක වෙන්නෙ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    toilets ටික හෝදලා ඇවිල්ලා දැන් බුරලා යයි :lol:
    මං නම් කියන්නේ උන්ට කියලා උඹලා ටික දත් මද්දගත්තොත් නරකද?