ජනමත විචාරනයෙන් රනිල එපා කිවොත් මොකද වෙන්නෙ ඉලගට?"ජනාදිපතිවරනයක් නොපවත්වා, ජනාදිපති දූරය තව අවුරුදු 2 කින් දික් කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්වීමට නියමිතය"
දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ?මූදට පනිනවද?
උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල
ජෙප්පො අඩනව ඇති
ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු, බැදල රට පනිමු?
