චන්ද්‍රලතා_ගෙ_ අපලය
මොන තිරිසන් වැඩක්ද බන් මෙක ?? අ
FB එකෙ තිබ්බ විදියටම දැම්ම.
මෙන්න මේ H.N චන්ද්‍රලතාව හොයලා දෙන්න බැයිද කාටවත්.
එයාගේ ඇගෙත් මේ විදිහටම නම ගහලා දෙන්න.
රත් වුණු යකඩයකින් මෙහෙම තිරිසන් වැඩේ කරද්දී,මේ සතාට කොච්චර දුකක් දැනෙන්නේ ඇතිද.?
මේ තුවාලෙන් විෂබීජ කොච්චර ඇතුළු වෙන්න ඇතිද මේ සතාගේ ඇගට.
අපලයක් සදහා නොවන බව තෙරුම් ගතිමි

Last edited:

anemanda me minisunam oita wada honda widiyak thibbema nadda dane na tag eka karana