චන්ද්‍රලතා_ගෙ_ අපලය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්ද්‍රලතා_ගෙ_ අපලය

    මොන තිරිසන් වැඩක්ද බන් මෙක ?? අ

    FB එකෙ තිබ්බ විදියටම දැම්ම.

    මෙන්න මේ H.N චන්ද්‍රලතාව හොයලා දෙන්න බැයිද කාටවත්.
    එයාගේ ඇගෙත් මේ විදිහටම නම ගහලා දෙන්න.
    රත් වුණු යකඩයකින් මෙහෙම තිරිසන් වැඩේ කරද්දී,මේ සතාට කොච්චර දුකක් දැනෙන්නේ ඇතිද.?
    මේ තුවාලෙන් විෂබීජ කොච්චර ඇතුළු වෙන්න ඇතිද මේ සතාගේ ඇගට.

    11999047_844668515640951_5950867336896671570_n.png

    අපලයක් සදහා නොවන බව තෙරුම් ගතිමි:yes::yes:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Maath Fb eke dakka:eek: anemanda me minisunam oita wada honda widiyak thibbema nadda dane na tag eka karana:oo:
    pawne ahinsaka satha:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය අපලයකට නිදහස් කරපු එකෙක් කියලා මම නම් හිතන්නේ නෑ. මොකද හරකෙක් නිදහස් කරන්න හරි පින් සිතිවිල්ලක් එන්නේ ගොඩක් සීමිත පිරිසකට. ඔය හරකගේ අයිති ගෑණි වෙන්න ඇති බං. ඉස්සර හරක් තමුන්ගේ කියලා ලකුණු කරන්නනේ ඔහොම යකඩ රත්කරලා හමේ කෙ‍ටුවේ.

    ඔව්වා වලට අපි කළබල උනා කියලා වැඩක් නෑ බං. අදාල අයවලුන්ට යථා කාලයේදී ලැබේවි ටොපිය.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. ඕක අපලෙකට කලායි කියලා සඳහනක් නෑ නෙ බං?

    2. අපල කියන්නෙ කිසි ආගමකට අදාල දෙයක් නෙවෙ (Hindu aagame nam thiyanawada danne na). ඒක නැකැත්-කෙන්දර සරන ගිය "තිසරනයේ නොපිහිටි" බෞද්ධ නොවන මිනිස්සුට අදාල දෙයක්.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය අපලයකට නිදහස් කරපු එකෙක් කියලා මම නම් හිතන්නේ නෑ. මොකද හරකෙක් නිදහස් කරන්න හරි පින් සිතිවිල්ලක් එන්නේ ගොඩක් සීමිත පිරිසකට. ඔය හරකගේ අයිති ගෑණි වෙන්න ඇති බං. ඉස්සර හරක් තමුන්ගේ කියලා ලකුණු කරන්නනේ ඔහොම යකඩ රත්කරලා හමේ කෙ‍ටුවේ.

    ඔව්වා වලට අපි කළබල උනා කියලා වැඩක් නෑ බං. අදාල අයවලුන්ට යථා කාලයේදී ලැබේවි ටොපිය.

    සාමන්යෙන් නිදහස් කරන හරක්ගෙ නෙද ඔහොම ගහන්නෙ ?? කොහොම හරි මච්න් කුප්පම වැඩක් ඔක නම්. හරක් මස් කනවා වෙනයි. කරත්තෙ බදිනවා වෙනයි මෙහෙම සක්කිලි වැඩ නම් කොහොමත් අනුමත් කරන්න බැහැ
     
    කොහොම හරි මෙක කරපු එකාට රත් වෙච්ච යකඩෙකින් පිච්චෙන් වෙදනාව තෙරුනානම් මෙහෙම කරන්නෙ නහ බන් වෛසෙගෙ පුතාල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සාමන්යෙන් නිදහස් කරන හරක්ගෙ නෙද ඔහොම ගහන්නෙ ?? කොහොම හරි මච්න් කුප්පම වැඩක් ඔක නම්. හරක් මස් කනවා වෙනයි. කරත්තෙ බදිනවා වෙනයි මෙහෙම සක්කිලි වැඩ නම් කොහොමත් අනුමත් කරන්න බැහැ
    නිදහස් කරන හරක්ගේ ඔහොම ගහනවා මම නම් දැකලත් නෑ අහලත් නෑ බං. හරක්ගේ අයිතිකාරයා මමයි කියන්න නම් ගහනවා දැකලා තියෙනවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපෝ ..මොන වේදනාවක් මේ සතා විදින්න ඇත්ද ?? හැබැයි මචන් ඕක අපලෙකට කියලනම් තිබ්බේ නෑ..මමත් fb එකේ දැක්ක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිදහස් කරන හරක්ගේ ඔහොම ගහනවා මම නම් දැකලත් නෑ අහලත් නෑ බං. හරක්ගේ අයිතිකාරයා මමයි කියන්න නම් ගහනවා දැකලා තියෙනවා.

    පින් කියලා කොටනවලු නෙද ?? අනෙ මන්දා මොක්කුද බන් මෙ මිනිස්සු තිරිසන්නුනෙ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔය අපලයකට නිදහස් කරපු එකෙක් කියලා මම නම් හිතන්නේ නෑ. මොකද හරකෙක් නිදහස් කරන්න හරි පින් සිතිවිල්ලක් එන්නේ ගොඩක් සීමිත පිරිසකට. ඔය හරකගේ අයිති ගෑණි වෙන්න ඇති බං. ඉස්සර හරක් තමුන්ගේ කියලා ලකුණු කරන්නනේ ඔහොම යකඩ රත්කරලා හමේ කෙ‍ටුවේ.

    ඔව්වා වලට අපි කළබල උනා කියලා වැඩක් නෑ බං. අදාල අයවලුන්ට යථා කාලයේදී ලැබේවි ටොපිය.

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ ..මොන වේදනාවක් මේ සතා විදින්න ඇත්ද ?? හැබැයි මචන් ඕක අපලෙකට කියලනම් තිබ්බේ නෑ..මමත් fb එකේ දැක්ක

    මම දැකක් පෙජ් එකෙ නම් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බෙ අපලයක් කියල එකයි එහෙම දැම්මෙ යින් කලා