චන්දිමාල්_ගෙදර_පල

uditha224

Well-known member
  • චන්දිමාල්_ගෙදර_පල

    චන්දිමාල් ගෙදර පල අනිත් එවුනුත් පල....
    මගුල ක්‍රිකට් මැච් බලන අපිට ගහන්න ඕන බැට් එකෙන්. හතරක් ගහගන්න පණ නෑ.... ස්පන්චියක් ගානේ වත් දීපන් අපේ උන්ට...


    Angry-man-001.jpg


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    angryRICH.png
     

    uditha224

    Well-known member
  • ane aththata ban unta nemei a[ita gahanna one pollak aran....labba..mata nam athi wela den

    සිරාවට බං... මහා පොන්න සෙට් එකක්... යකෝ සංගයි තිරිමාන්නයි ලසස්නට සෙල්ලම් කරලා තැනකට ගෙනවා, මොකක්ද බං මේකේ තේරුම, ඉන්දියාවට මෙච්චර බය ඇයි???:angry::angry::angry::angry::angry:
     

    uditha224

    Well-known member
  • mach balana eka nawaththala tikak kal wenawa

    උඹේ ගොඩට සෙට් වෙන්න මටත් හිතෙනවා, දැන් මේ මැච් එක මොනවා කරලා දින්නත් වැඩක් නෑ බං, මෝඩ පාරවල් තමයි වැඩි හරියක් තියෙන්නේ..
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    India have finished about ten minutes before the scheduled close. That does not happen often. A collapse from 171 for 2 to 201 all out also does not happen often. Thirimanne and Sangakkara worked so hard on a difficult pitch, and both gave it away. And then the young lower middle order of Mathews, Chandimal and Kusal Perera, all of them disappointing. How long do Sri Lanka rely on the senior batsmen? Sri Lanka seemed to have it under control as Dhoni used the part-timers against Thirimanne and Sanga, but they lost three wickets in the batting Powerplay and continued to slip thereafter. Absolutely nothing from the tail as well. Poor batting gifting India a chase of 202. It is gettable, the pitch hasn't played as hard as the ones before it - Cricinfo
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සිරාවට බං... මහා පොන්න සෙට් එකක්... යකෝ සංගයි තිරිමාන්නයි ලසස්නට සෙල්ලම් කරලා තැනකට ගෙනවා, මොකක්ද බං මේකේ තේරුම, ඉන්දියාවට මෙච්චර බය ඇයි???:angry::angry::angry::angry::angry:

    chandimal team ekata enakan witharai hodata sellam keruwe, dan nam satha pahakata wadak naha. chandimal kawa match eka. thirimanna kotchcra hodata sangakkara ekka play keruwada. kawda danne naha chandimalta vice captain dunne.last match eke field keruweth onawata epawata wage.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,610
    113
    එක තැනක නෑ
    මම නම් බලන්නේ නැ බන්. අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා ලෙඩ වෙන එක විතරයි වෙන්නේ බන්
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    pissu hukanno tikak... booru ralak genath dammath munta wada wagakeemen gahanawa. Mun kisima asawak enjoy kereemak na game eka... ground ekata enneth maranna geniyanawa wage. Mathews gahanne apita onawata wage. Munta sapa denawath wadiy ape narabannan widiyata munta salakanawath wadiy. ada india team eka unge minissunta bayatawat haduna.. tawa pala puka deegena IPL walata.
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    mun dan salli wlata play karanne, rata wenuwen nemei. munta dinuwath ekai, naththath ekai match eke gana hambenawane.