චන්දිමාල්_ගෙදර_පල

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මමනම් මචන් ගිය පාර World Cup එකෙන්ම Match බලන එක නැවැත්තුවා.... :oo::oo:

    ammapa mamath mechchara bena bena match balanawane........ munta maseta 12laks-20 laks salary gewa gewa tiyagena inne ai ban.??????? oita wada hodai ape gewal patte kollo set eka sellan kerewwunan
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Kiwwata tharaha wenda epa machnla.., mata cricket epa une ara west indies waladi World CUP final SL and Ausi match eka paraduna dawasei. eda idan Cricket Appiriyay. :(
     

    uditha224

    Well-known member
  • chandimal team ekata enakan witharai hodata sellam keruwe, dan nam satha pahakata wadak naha. chandimal kawa match eka. thirimanna kotchcra hodata sangakkara ekka play keruwada. kawda danne naha chandimalta vice captain dunne.last match eke field keruweth onawata epawata wage.

    චන්දිමාල් බොරුවට අයි.පි.එල් යන්නේ නැතිව හිටිය. පොර ගියනැත්තේ වෙන මොකක් හින්දවත් නෙමයි ඌ දන්නවා ඌට හතරක් වත් ගහගන්න බෑ කියල. අපරාදේ තිසර පෙරේරා දැම්මනම් මීට වඩා හොඳයි... ඌ හයක් හරි හතරක් හරි ගහනවා කිසි ගේමක් නැතිව...

    මම නම් බලන්නේ නැ බන්. අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා ලෙඩ වෙන එක විතරයි වෙන්නේ බන්

    බලහන් බං අපේ උන් ගහන එක සම්පුර්ණයෙන් බැලුව, ඒ වෙලාවේ හරකෙක්ට කන්න දුන්නනම් කිරි ටිකක් ගන්න තිබුණ...

    lol match balana eka nawattuwe 2002

    අපිට මචන් වෙලා තියෙන්නේ වෙන ක්‍රීඩාවක් නෑ බලන්න. මොකද රගර් බලන්නද අර මහරජාගේ පුත්තරයා ඇවිත් එකත් කෑවා, අනික ඉන්ටනැෂනල් ගේම් එකක් කියල තියෙන්නේ ඕක විතරයි. ෆුට්බෝල් ටීම් එකේ නායකයාගේ නමවත් අපි දන්නවද???

    siraawta ban , matath dan me hutte cricket epaa welaa :(

    ඇයි බං ඉන්දියාවට විතරක්ම මෙහෙම වෙන්නේ...???
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    6 ඒව ගහන්න බන් උට ඕන ... සින්ගල් ගෙමක් ගැහුවනම් 240 වත් ගහගන්න තිබ්බ ... නොදකින් මොකට මේ වගෙ එවුන්ට vice captaincy එකක් දුන්නද මන්ද
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2011 world cup eken passe mama nam match baluwema naha. t20 eke nam match 2k witara baluwa. wadak na bn match balala,
     

    uditha224

    Well-known member
  • 6 ඒව ගහන්න බන් උට ඕන ... සින්ගල් ගෙමක් ගැහුවනම් 240 වත් ගහගන්න තිබ්බ ... නොදකින් මොකට මේ වගෙ එවුන්ට vice captaincy එකක් දුන්නද මන්ද

    මමත් හිතාගෙන හිටියේ අපේ උන් 240 ක් වත් ගහයි කියල, එහෙම ගහල පැරදුනානම් මචන් කමක් නෑ, මේක නිකන් උන්ට දිනන්න දීලා අපේ උන් පැත්තකට උනා වගේ දෙයක් නේ කලේ...
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    chandimal pora wenna ipl giye nehe ,, mu e kale paththareka loku talk ekk deela thibbame series eke muge weda pennanawa kiyala ,, redda thama
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපිට මචන් වෙලා තියෙන්නේ වෙන ක්‍රීඩාවක් නෑ බලන්න. මොකද රගර් බලන්නද අර මහරජාගේ පුත්තරයා ඇවිත් එකත් කෑවා, අනික ඉන්ටනැෂනල් ගේම් එකක් කියල තියෙන්නේ ඕක විතරයි. ෆුට්බෝල් ටීම් එකේ නායකයාගේ නමවත් අපි දන්නවද???

    aththatama machan balandama deyak nathnam balahan badminton game ekak, nathnam F1 or car race, matanam TV balanna welawak nha, eka nisa mata adeshakayak gana hithanna welawak nha, TV eka weradila hari balanna welawak hambunoth Cartoon ekak thama balanne
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    meka nam sira
    අල්ලපු ගෙදර මමා පැමිනෙයි.
    පුතෙ මම මෙ අවෙ උබෙන් පොඩි උදවුවක් බලාගෙන.
    මොකක්ද මාමෙ.
    පුතෙ අපෙ කෙලිට හෙට කොලබ යන්න වෙල.,අපි ඉතින් ඔය කොලොන්පුරෙ ගැන දන්න එකැක්යැ.කෙල්ලව තනි පන්ගලමෙ යවන්නත් බැ.උබ් අපෙ එක නිස විස්වාසෙටයි උබට මෙක කියන්නෙ.
    ඔක මොකද මාමෙ,මම නන්ගිව පරිස්සමින් එක්කරගෙන යන්නම්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .නැ පුතෙ,මම අහුවෙ පුතාට හෙට කුබුරෙ වතුර බදින්න පුලුවන්ද කියලයි.මම ගොහින් එනකම්.
    :P
     

    uditha224

    Well-known member
  • aththatama machan balandama deyak nathnam balahan badminton game ekak, nathnam F1 or car race, matanam TV balanna welawak nha, eka nisa mata adeshakayak gana hithanna welawak nha, TV eka weradila hari balanna welawak hambunoth Cartoon ekak thama balanne

    එහෙම වෙන ගේම් තියෙනවා තමයි මචං, ඒත් වැඩේ වෙලා තියෙන්නේ, අපේ රටේ උන් නෙමෙයිනේ ගහන්නේ... වෙන රටවල් එක්ක අපේ උන් සෙල්ලම් කරන ගේම් එක තමයි මේක, ඔලිම්පික් උනත් හැමදාමත් තියෙන්නේ නෑ නේ...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    slc eka me indiawa ekka hamadama cricket match dagana lankawe unta cricket epa karawanna hadanna ban , hamadama mun ekkama gahanna ona da
     

    uditha224

    Well-known member
  • slc eka me indiawa ekka hamadama cricket match dagana lankawe unta cricket epa karawanna hadanna ban , hamadama mun ekkama gahanna ona da

    සිරාවටම බං කොච්චර වෙන රටවල් තියෙනවද? අපි නිව්සිලන්ඩ් ගිහින් උන් එක්ක මැච් එකක් මතක ඇති කාලෙකින් ගැහුවේ නෑ...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවටම බං කොච්චර වෙන රටවල් තියෙනවද? අපි නිව්සිලන්ඩ් ගිහින් උන් එක්ක මැච් එකක් මතක ඇති කාලෙකින් ගැහුවේ නෑ...

    sirawata oya magule Tri-Nation Series ekata yanna nathuwa test match
    2 wage dagana ghuwa nam hari nea south africa ekka hari

    me test ranking balahan ko Team Matches

    South Africa
    India
    England
    Australia
    Pakistan
    West Indies
    Sri Lanka
    New Zealand
    Bangladesh
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ හු*තලට තාම කෙලවෙන්න පටන්ගත්තෙ නෑ, ඕකුන්ට කොහොමවුනත් ඔය ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න පර ඉන්දියාවට පු* දෙන බල්ලො සේරම පු*ට පයින් ගහල එලවන්න ඕන, මුලින්ම ඒක තමයි කරන්න ඕන,
    මහේලයයි සන්ගයි නැති දවසක අපිට බන්ගලි කාරයොත් උඩ දාගෙන කෙලීවි, ඒතරම් සුවර් නෑ, මිනිස්සු එපා කියද්දි බෝඩ් එකෙන් අයිපී එල් යවනව, අවසර දෙන්නෙ නැත්නම් එකෙක්වත් යන්න ඕන නෑ, මොකද ඉන්දියන් බල්ලො එස් එල් පී එල් එනව කියලද? පර වේ*ගෙ පුතාල
    :growl::growl:

    ක්‍රිකට් හැදෙන්නනම් පලාත් මට්ටමේ ක්‍රීඩා තරඟ එහෙම තියෙන්න ඕන. කෝ දැන් ඒව? ඉන්දියන් කාරයො ලන්කාවෙ ක්‍රිකට් බෝඩ් එකම සල්ලිවලට අරගෙන තියෙන්නෙ.

    :growl::growl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    sirawata oya magule Tri-Nation Series ekata yanna nathuwa test match
    2 wage dagana ghuwa nam hari nea south africa ekka hari

    me test ranking balahan ko Team Matches

    South Africa
    India
    England
    Australia
    Pakistan
    West Indies
    Sri Lanka
    New Zealand
    Bangladesh

    ටෙස් නම් අනේ මන්දා බන්,, මමනම් කියන්නෙ පොඩි රටවල්, කෙන්යාව, කැනඩාව, නෙදර්ලන්තය,අයර්ලන්තය,ස්කොට්ලන්තය සිම්බාබ්වේ, බන්ගලාදේශය වගේ, පොඩි රටවල් එක්ක ටූනමන්ට් ඉස්සෙල්ල ගැහුවනම් හොඳයි,මොකද ඒකෙන් අපේ උන්ගෙ බැහැපු මොරාල් එක අප් කරගන්නත් පුලුවන්, අලුත් එවුන්ට එක්ස්පීරියන්ස් එකත් ලැබෙනව, අනිත් අතට ඉන්දියන් කාරයො ටිකක් මේවෙලාවෙ මගඇරෙන එකත් වෙනව,, පොඩි රටවල්වලට තඩිබාල, ඉවරවෙනකොට ආයෙ කස්ටිය හැදේවි
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    එහෙම වෙන ගේම් තියෙනවා තමයි මචං, ඒත් වැඩේ වෙලා තියෙන්නේ, අපේ රටේ උන් නෙමෙයිනේ ගහන්නේ... වෙන රටවල් එක්ක අපේ උන් සෙල්ලම් කරන ගේම් එක තමයි මේක, ඔලිම්පික් උනත් හැමදාමත් තියෙන්නේ නෑ නේ...

    ube kathava 100% atha machn..... ape national team 1k venin rataka national team 1k ekka play karala A game 1 dinai kiyala api visvasen balanne cricket vitharai machn........ ehema thibuna cricket valata mehema venakota balan inna ba................. ( mun sellam karana vidihata matath hithnava bn man cricket team 1ke hitiyanam meeta vada deyak karanna thibba kiyala... :P )

    Balapan ape last wicket 1 giya vidiha........ noondi vena1 uparimen karagattha.... adu tharame bole koheda giye kiyalavath harila balapiya :growl: