චන්දිමාල්_ගෙදර_පල

okay

Member
Apr 29, 2013
927
120
0
System32
වෙනදා වගේම මාලින්ගයා මැච් එක වික්ක :frown::growl:

gifs_08.gif
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    new odi team eka wenna ooni
    dilshan,tharanga, sanga, mahela, samaraweera, kulasekara,maharoof, malinga/kaushalya weeraratna, kaushal loku arachchi,dilhara fernando/thisara perera. thawa ayawa adesha karala balanna ooni. malinga bandara chance denna ooni.

    lol ban batsmanla 5n match ekak gahanna puluwanda ?
    Dilhara Fernando ? Sirawata ? :lol:
    Spinners la nadda me team eke ?
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    චන්දිමාල්,මැතිව්ස් අයින් කරලා හොද all rounds ලා 2ක් හොයා ගන්ඩ තිබුන නම්.
    චන්දිමාල් ආපු කාලේ නම් පැන පැන දුන්නා. දැන් ඉල්ලුවත් දෙන් නෑ.
    මැතිව්ස් බෝල ටික කනවා, කාල යනවා.
    අනිත් උනුත් එහෙම තමා, ඒ උනාට මේ වගේ fail වෙන් නැනේ හැමදාම.
    මුරලි, සනත්, කළුවා, අරවින්ද, අර්ජුන, මහනාම, චමින්ද වාස්ලා ගහපු ගැහිලි දාපු දැමිලි ආපහු බලන්ඩ වෙන්නේ Youtube එකෙන් විතරයි වගේ
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මාලින්ග ඉන්දියාවට දෙනවද මන්දා බන්z..:frown:... ශික් නිදි මරාගෙන බෑලුවට සත පහක වෑඩක් නෑ.... සන්ගක්කාර එල කොල්ලා.. හෑමදාම ඌ තමයි ගොඩ දාන්නේ.... :dull:
     

    uditha224

    Well-known member
  • මට ඊයේ රෑ ඔලුව පලා ගන්න හිතුනා. මුන්ට යකෝ ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්න වියදම් කරන සල්ලි වලින් පඹයෝ ටිකක් හදල ගොවියොන්ට බෙදලා දෙන්න තිබ්බ කුරුල්ලො එලවන්න. නොදකින්....:growl::growl::growl:

    :lol::lol::lol:
     

    uditha224

    Well-known member
  • මාලින්ග ඉන්දියාවට දෙනවද මන්දා බන්z..:frown:... ශික් නිදි මරාගෙන බෑලුවට සත පහක වෑඩක් නෑ.... සන්ගක්කාර එල කොල්ලා.. හෑමදාම ඌ තමයි ගොඩ දාන්නේ.... :dull:

    සංගලා ගිය දවසට බඩුම තමයි.:dull::dull:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සිරාවට බං... මහා පොන්න සෙට් එකක්... යකෝ සංගයි තිරිමාන්නයි ලසස්නට සෙල්ලම් කරලා තැනකට ගෙනවා, මොකක්ද බං මේකේ තේරුම, ඉන්දියාවට මෙච්චර බය ඇයි???:angry::angry::angry::angry::angry:

    මුන්ට IPL කෙලවෙයි ද කියලා කොහෙද :rolleyes::rolleyes:
     

    uditha224

    Well-known member
  • මුන්ට IPL කෙලවෙයි ද කියලා කොහෙද :rolleyes::rolleyes:

    ඔය රෙද්ද තමයි මුල, ඉස්සර මාලිංග එද්දී වෙවුලන උන් දැන් කිසි ගින්නක් නැතිව ගහනවා,:dull: උන් අපේ එකට එන්නේ නෑ උන්, අපේ උන් තමයි දෙන්න යන්නේ.:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා සිටින ස්ථානයේ බිම කෙළ ගැසිය නොහැක..........
    එනිසා කිරිකැට් කිරීඩාව ගැන නොදොඩා සිටිමි.............
    :dull::dull::dull: