ඕව් ඒ idea හොදයි එත් ඊට පස්සේ උනුත් අපිට ගහන්න ගනියි ද දන්නේ
na, ape unta oya case eka thiyenne indiawa ekkaඅපේ උන් පොඩි රටවල් වලිනුත් කයි බං, මේ ගහන හැටියට...![]()
harinam captain inna ona sangakkara board eke unge weda nisa mu captain wenna kemathi na, mahelath ehemai..captain ekata sudusu kauda kiyanna be. oyalage alut ekak gena adahas damu balanna meke. mn kemati team ekanam kiwwa
harinam captain inna ona sangakkara board eke unge weda nisa mu captain wenna kemathi na, mahelath ehemai..
new odi team eka wenna ooni
dilshan,tharanga, sanga, mahela, samaraweera, kulasekara,maharoof, malinga/kaushalya weeraratna, kaushal loku arachchi,dilhara fernando/thisara perera. thawa ayawa adesha karala balanna ooni. malinga bandara chance denna ooni.

... ශික් නිදි මරාගෙන බෑලුවට සත පහක වෑඩක් නෑ.... සන්ගක්කාර එල කොල්ලා.. හෑමදාම ඌ තමයි ගොඩ දාන්නේ.... 
මට ඊයේ රෑ ඔලුව පලා ගන්න හිතුනා. මුන්ට යකෝ ක්රිකට් ගහන්න පුරුදු වෙන්න වියදම් කරන සල්ලි වලින් පඹයෝ ටිකක් හදල ගොවියොන්ට බෙදලා දෙන්න තිබ්බ කුරුල්ලො එලවන්න. නොදකින්....![]()



මාලින්ග ඉන්දියාවට දෙනවද මන්දා බන්z..... ශික් නිදි මරාගෙන බෑලුවට සත පහක වෑඩක් නෑ.... සන්ගක්කාර එල කොල්ලා.. හෑමදාම ඌ තමයි ගොඩ දාන්නේ....
![]()


සිරාවට බං... මහා පොන්න සෙට් එකක්... යකෝ සංගයි තිරිමාන්නයි ලසස්නට සෙල්ලම් කරලා තැනකට ගෙනවා, මොකක්ද බං මේකේ තේරුම, ඉන්දියාවට මෙච්චර බය ඇයි???![]()


මුන්ට IPL කෙලවෙයි ද කියලා කොහෙද
උන් අපේ එකට එන්නේ නෑ උන්, අපේ උන් තමයි දෙන්න යන්නේ.
මමනම් මචන් ගිය පාර World Cup එකෙන්ම Match බලන එක නැවැත්තුවා....![]()



