මං හිතන්නේ බං
2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක.
5)විමල් ඒවී කියන්න අමාරුයි
6) සජිත් ලංකාවෙන්ම වැඩිම මනාප ප්රතිශතය දිනනවා.
7) මහින්ද ඉතිහාසේ වැඩිපුරම මනාප ගත් පුද්ගලයා වෙනවා.
8) රාජිත / දුමින්ද දිසානායක /තිලංග ගෙදර යන්න වෙන් නෑ
9) හිරුනිකා මෙවරත් දිනුම්
13) ජෙනරාල් පරාදය්.අනෝමත් පරාදය්.එත් ජාතික ලිස්තුවෙන් එක ආසනයක් එනවා.

Last edited:

පවු ඉතින්.! මුන් බලයට ආපු ගමන් කරන්නෙ තමුන්ට අනුග්රාහය දක්වපු උන්ට සලකන එක, ඊට පස්සෙ තමන්ට පරම් පරා ගානකට හම්බ කර ගන්න එක. කොහොමත් පාර්ලිමේතුවට එන මට්ටමේ උන් අති බහුතරය ජරාම සක්කිලි බල්ලො, සමහරවිට ප්රාදේශීය සබා වල නම් ඇති හොද මිනිස්සු. 